සිංහල භාවිතයට පහසු ඇඩෝනයක්

සිංහල භාවිතයට පහසු ඇඩෝනයක්






qsFOX 1.0 (මෙතනින් ඇඩෝනය බාගන්න)
Most of the machines at internet cafes and some labs do not have Sinhala Unicode installed.
In order to install Sinhala Unicode we have to go through series of steps which takes too much of time. And lack of privileges makes it even tough for the normal users.
So it is always good to have a quick way of enabling Unicode without administrative user privileges since time is a highly considerable factor for the users who browse internet in those places.
Even though it is possible to read Sinhala Unicode text using a small trick, not being able to write in Sinhala has become a great problem for the users who work with Sinhala Unicode (ex. Sinhala bloggers).

From qsFOX I have given a solution for this by providing both reading and writing capabilities in Sinhala Unicode for Firefox.
qsFOX comes as an extension for Firefox. Here I have developed the standard Wijesekara Sinhala keyboard.
So I hope it will be a great tool for the Sinhala Bloggers and Blog readers who are having problems with working in Sinhala in those constraint environments.
And there is an option for those who like to use the Phonetic style (singlish) keyboard.
ස්තාපනයෙන් පසු Firefox status bar හි අළුත් අයිකන දෙකක් එකතුවෙයි.
qsFOX අයිනය ක්ලික් කිරීමෙන් ඔබට විජේසේකර යතුරු පුව‍රුවේ සැකැස්ම හා singlish භාවිතා කරන අන්දම පිළිබඳව දැනුවත් විය හැක.

  • ඊට යාබදවම ඇති EN අයිනය ක්ලික් කිරීමෙන් යතුරු පුවරු මාරුවීමටත් දැනට ක්‍රියාත්මකව පවතින යතුරුපුවරුව පිළිබඳව දැනුවත් විමටත් හැකිය.
    • එහි EN යනුවෙන් දැක්වේ නම්, දැනට ක්‍රියාත්මකව පවතින්නෙ ඉංග්‍රීසි යතුරු පුවරුවයි.
    • එහි වි යනුවෙන් දැක්වේ නම්, දැනට ක්‍රියාත්මකව පවතින්නෙ විජේසේකර යතුරු පුවරුවයි.
    • එහි සි යනුවෙන් දැක්වේ නම්, දැනට ක්‍රියාත්මකව පවතින්නෙ singlish යතුරු පුවරුවයි.
      • singlish යතුරු පුවරුවේදී සිංග්‍රීසි ටයිප් කර spacebar press කලවිට ඉංග්‍රීසි ෆොන්ටයෙන් සිංහල යුනිකේතවලට මාරුවේ.


pic from dhanikas thouths
http://qsfox.mozdev.org (ඇඩෝනයෙ නිළ වෙබ් අඩවිය)
සිංහල විස්තරයක් මෙතන ඇත-dhanik's thoughts

1. qsfox මඟින් සිංහල යුනිකේත භාවිතයට පරිගනකයේ යුනිකේත ස්තාපිතව තිබීම අනවශ්‍යයයි. firefox තිබ්බාම ඒ හොඳටෝම ඇති. admin බලය අනවශ්‍යයයි.
2. fonts install වීම ස්වයංක්‍රීයවම සිදුවෙනවා.
3. විජේසේකර යතුරු පුවරුවෙන්ම යතුරු ලියනය කරන්න පුළුවන්.
4. විජේසේකර පුරුදු නැති අයට විජේසේකර පුරුදුවෙන්න පොඩි කීබෝඩ් layout එකක් තියෙනවා. විජේසේකර පුරුදුවෙන අයට මේක අත්වැලක් වෙයි පොඩ්ඩක් උත්සහ කරල බලන්න. යුනිකෝඩ් තිබ්බට කමක් නෑ.
icon_wink.gif

5. සිංග්ලිෂ් ආකාරයෙන් ටයිප්කිරීමටද සහාය දැක්වීම. එසැනින් පරිවර්ථකය වගේ copy, paste කර කර ලියන්න ඕන නැහැ.
http://qsfox.mozdev.org වෙත පිවිසීමෙන් ඔබට qsFOX ගැන අලුත් ආරංචි දැන ගන්න පුළුවන්.
හ්ම්. දැන් කතා ඇති. බාගෙනම බලන්න. ඔබගේ වටිනා bandwidth එකෙන් 1Mb වත් කැප කරන්න වෙන්නෙ නෑ.
 
Last edited:

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    අපි හැමෝම ළඟ සිංහල keyboard නෑ.සිංහල අකුරු තියන තැන් මතක තියා ගත්ත නම් ඕන keyboard එකකින් සිංහල ගහන්න පුලුවන්

    :):):):)
     
    අපේම එලකිරි සහෝදරයෙක් වන මධුරගේ rsinglish වගේම නිර්මානයක්,
    http://realtimesinglish.tk
    මධුරට අපහාසයක් අඩුවක් කියන්න හිතන්නෙවත් නෑ.මේක ඊට වඩා සුපිරි වැඩක්.අරන්ම බලන්න.:)
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අපේම එලකිරි සහෝදරයෙක් වන මධුරගේ rsinglish වගේම නිර්මානයක්,
    http://realtimesinglish.tk
    :yes:

    මධුරට අපහාසයක් අඩුවක් කියන්න හිතන්නෙවත් නෑ.මේක ඊට වඩා සුපිරි වැඩක්.අරන්ම බලන්න.:)


    අපි එහෙම අදහස් කළා නෙවෙයි :D
    මේකෙදි ආයෙ අමුතුවෙන් Sinhala Unicode install කරන්න ඕනෙ නෑ ඒක හරි :D

    නමුත් විජේසේකර keyboard එකේ අකුරු මතක තියාගෙන type කරන්න .......:eek:
    ඊට වඩා මධුරගෙ software එකේ කෙළින්ම සිංග්ලිශ් විදියට type කරන්න පුළුවං අක්කෙ :)

    විජේසේකර හුරු අයට හොඳයි :)
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    මේකේ (ස්පේස්) ගහන්න ඕනේ නේද සින්හලට කන්වර්ට් වෙන්න ?