SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    "වෙසක් කැකුළු අතු අග හිද නටන විලාසේ..."​

    ඉන්ද්‍රානි සේනාරත්න.

    1956 දි තිරගත වූ "රේඛාව" චිත්‍රපටයේ තමයි මෙම ගීතය ඇතුලත් උනේ. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගෙ පලවෙනි චිත්‍රපටය වුනු මෙය චිත්‍රාගාරයකින් පිටතදි රූගත කල මුල්ම සිංහල චිත්‍රපටය වුනා. ළමා නළු නිලි යුවලක් සමගින් D.R.නානායක්කාර සහ අයිරාංගනි සේරසිංහයන් ප්‍රධාන චරිත නිරූපනය කලා.එවකට ගුවන් විදුලියේ ළමා පිටියේ ජනප්‍රිය ගායිකාවක වී සිටි ඉන්ද්‍රානි සේනාරත්න (ඒ කාලේ විජේබණ්ඩාර) ගීත ගායනා කල මුල්ම චිත්‍රපටයත් රේඛාවයි.
     
    Last edited:

    ugm873

    Member
    Oct 25, 2008
    1,583
    41
    0
    plez kawruhari mata SUNIL EDIRISINGHE mahathmayage ara AAALA WADANA AKURU HATHARA BOSATH KAMA WATEE kiyana song eka hoyala denwada.
     
    yasilady

    Member
    Oct 9, 2009
    547
    15
    0
    G * Wana Uyan Sara * 2/4 (Chords)

    First my special thanks to samantha57126 for sharing this song with us. Many thanks my new friend and also this a is follow up to my previous post in this regard!

    This is a tribute to one of my beloved ever lasting melody composure, singer and kind hearted Clarence Wijewardena.

    G * Wana Uyan Sara * 2/4

    Intro/Inter
    ll G l ÷ l ÷ l Am l
    l Am l D l ÷ l G ll

    Chorus
    ll G l ÷ l ÷ l ÷ l
    l C l ÷ l D l ÷ l
    l C l ÷ l D l ÷ l
    l Am l D7 l G l ÷ ll

    Verse
    ll G l ÷ l Bm l ÷ l
    l D l ÷ l G l ÷ ll
    l C l ÷ l D l ÷ l
    l C l D l G l ÷ l

    This song taken memory back to my old school days. If I am correct this song was often boradcasted on SLBC during 1985 - 1990 period.

    (කෝඩ්වර්ක් එකේ ලුනු ඇඹුල් අඩු පාඩු කියන්න පැකිලෙන්න එපා. මොකද ඹබේ ශ්‍රවන ඉන්ද්‍ර‍ය මට වඩා සංවේදී විය හැකි නිසා)

    Menna CLARENCE ge thawa sindu tikak

    Wana Uyan Sara
    http://www.mediafire.com/?2jqozzhjznz
     
    Last edited:

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    "වෙසක් කැකුළු අතු අග හිද නටන විලාසේ..."​

    ඉන්ද්‍රානි සේනාරත්න.

    1956 දි තිරගත වූ "රේඛාව" චිත්‍රපටයේ තමයි මෙම ගීතය ඇතුලත් උනේ. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගෙ පලවෙනි චිත්‍රපටය වුනු මෙය චිත්‍රාගාරයකින් පිටතදි රූගත කල මුල්ම සිංහල චිත්‍රපටය වුනා. ළමා නළු නිලි යුවලක් සමගින් D.R.නානායක්කාර සහ අයිරාංගනි සේරසිංහයන් ප්‍රධාන චරිත නිරූපනය කලා.එවකට ගුවන් විදුලියේ ළමා පිටියේ ජනප්‍රිය ගායිකාවක වී සිටි ඉන්ද්‍රානි සේනාරත්න (ඒ කාලේ විජේබණ්ඩාර) ගීත ගායනා කල මුල්ම චිත්‍රපටයත් රේඛාවයි.

    මල්ලියා මට සමාවෙන්න ඕනෙ මේකට තවත් සුලු දෙයක් එකතු කරනවාට..

    ලඟදී අප අතරින් සමුගත් ශේෂා පලිහක්කාරත් මෙහි උප ප්‍රධාන චරිතයක් රඟපෑ අතර මෙම සිනමා පටයේ තවත් විශේෂත්වයක් වන්නේ අපේ හෙළ සිනමාවේ සිනමා සක්විති ගාමිණී පොන්සේකා මහතා රඟ පෑ පලමු ජවනිකාව මෙම චිත්‍රපටයට ඇතුලත් වී තිබීමයි..

    ගාමීණී ඒ දිනවල ලෙස්ටර්ගේ චිත්‍රපට නිෂ්පාදන අංශයේ කාර්මික ශිල්පියෙකු ලෙසයි සේවය කොට ඇත්තේ...

    මෙම චිත්‍රපටය තවත් ගොඩාක් පැතිවලින් අපට වැදගත් වෙනවා...

    මෙම සිනමා පටය තමයි මුලින්ම දකුණු ඉන්දියානු සංගීතයෙන් සහමුලින්ම මිදී ශ්‍රී ලාංකීය හෙළ සංගීත ලකුන සිංහල සිනමාවේ සනිටුහන් කල මුල්ම චිත්‍රපටය වුනේ...

    මේ චිත්‍රපටයේ ගීත සියල්ලම පාහේ රචනා කලේ මර්සලීනු ජයකොඩි පියතුමා..

    සංගීත ස්වර රචනාවන් සියල්ල සුනිල් ශාන්තයන්ගේ..මෙම චිත්‍රපටයට ඇතුලත් වුන තවත් මියුරුම ගීයක් තමයි සිසිර සේනාරත්නයන් ගැයූ" ඕලු නෙලුම් නෙරිය රඟාලා" කියන ගීතය...

    මින්දද මල්ලිට මේ නොඇසෙන විස්තර හා මේ මියුරු ගීතය අප වෙත ලබා දුන්නාට ගොඩක් පින්.....
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    plez kawruhari mata SUNIL EDIRISINGHE mahathmayage ara AAALA WADANA AKURU HATHARA BOSATH KAMA WATEE kiyana song eka hoyala denwada.

    මේක "හුලවාලී" චිත්‍රපටයට ධර්මසිරි ගමගේ ගීත රචකයා විසින් රචනා කරන ලද සුනිල් එදිරිසිංහයන් ගායනා කල වික්ටර් රත්නායකයන්ගේ මධුර මනෝහර සංගීතයෙන් හැඩවුනු සුන්දර ගීතයක්.. මේ ජවනිකාවේ රඟ පෑවේ ගාමිණී පොන්සේකා...

    "කුඩා ගමේ මද්දහනේ අවු රස්නේ නිවා" ඔන්න ඕක තමයි ගීතය...

    මේ ගීතය මීට ඉහත කීපවරක්ම මෙහි පලවුනා..

    මෙතැන පොඩ්ඩක් බලන්නකෝ....http://www.mediafire.com/?hminytztmyi

    එක දෙයක් අමතක කරන්න එපා මේක upload කරපු කෙනාට ස්තුති කරන්න...මමත් සොයා ගත්තේ search කරලා....
     
    Last edited:

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මල්ලියා මට සමාවෙන්න ඕනෙ මේකට තවත් සුලු දෙයක් එකතු කරනවාට..

    ලඟදී අප අතරින් සමුගත් ශේෂා පලිහක්කාරත් මෙහි උප ප්‍රධාන චරිතයක් රඟපෑ අතර මෙම සිනමා පටයේ තවත් විශේෂත්වයක් වන්නේ අපේ හෙළ සිනමාවේ සිනමා සක්විති ගාමිණී පොන්සේකා මහතා රඟ පෑ පලමු ජවනිකාව මෙම චිත්‍රපටයට ඇතුලත් වී තිබීමයි..

    ගාමීණී ඒ දිනවල ලෙස්ටර්ගේ චිත්‍රපට නිෂ්පාදන අංශයේ කාර්මික ශිල්පියෙකු ලෙසයි සේවය කොට ඇත්තේ...

    මෙම චිත්‍රපටය තවත් ගොඩාක් පැතිවලින් අපට වැදගත් වෙනවා...

    මෙම සිනමා පටය තමයි මුලින්ම දකුණු ඉන්දියානු සංගීතයෙන් සහමුලින්ම මිදී ශ්‍රී ලාංකීය හෙළ සංගීත ලකුන සිංහල සිනමාවේ සනිටුහන් කල මුල්ම චිත්‍රපටය වුනේ...

    මේ චිත්‍රපටයේ ගීත සියල්ලම පාහේ රචනා කලේ මර්සලීනු ජයකොඩි පියතුමා..

    සංගීත ස්වර රචනාවන් සියල්ල සුනිල් ශාන්තයන්ගේ..මෙම චිත්‍රපටයට ඇතුලත් වුන තවත් මියුරුම ගීයක් තමයි සිසිර සේනාරත්නයන් ගැයූ" ඕලු නෙලුම් නෙරිය රඟාලා" කියන ගීතය...

    මින්දද මල්ලිට මේ නොඇසෙන විස්තර හා මේ මියුරු ගීතය අප වෙත ලබා දුන්නාට ගොඩක් පින්.....

    රොන් අයියේ,

    ඔයානම් නියමම සහෝදරයෙක් තමයි. මගේම අයියා කෙනෙක් වගෙයි. මට උපතින් හම්බවෙලා ඉන්න එකාට වැඩිය ගොඩාක් හොදයි.

    ඔයා එකතු කරල තියෙන විස්තර මම දැනගෙන හිටියෙ නැහැ.ඒවට පින්."ඕලු නෙලුම්" ගීතයත් මම දැන් එකතු කරන්නම්...
     
    yasilady

    Member
    Oct 9, 2009
    547
    15
    0
    Try it here! (Torrent)

    මේක "හුලවාලී" චිත්‍රපටයට ධර්මසිරි ගමගේ ගීත රචකයා විසින් රචනා කරන ලද සුනිල් එදිරිසිංහයන් ගායනා කල වික්ටර් රත්නායකයන්ගේ මධුර මනෝහර සංගීතයෙන් හැඩවුනු සුන්දර ගීතයක්.. මේ ජවනිකාවේ රඟ පෑවේ ගාමිණී පොන්සේකා...

    "කුඩා ගමේ මද්දහනේ අවු රස්නේ නිවා" ඔන්න ඕක තමයි ගීතය...

    මේ ගීතය මීට ඉහත කීපවරක්ම මෙහි පලවුනා.. පොඩ්ඩක් search කරලා බලන්න..නැත්නම් තියෙන කෙනෙක් විගහටම ඔබට ලබා දෙයි...

    plez kawruhari mata SUNIL EDIRISINGHE mahathmayage ara AAALA WADANA AKURU HATHARA BOSATH KAMA WATEE kiyana song eka hoyala denwada.
     
    yasilady

    Member
    Oct 9, 2009
    547
    15
    0

    spidyabey

    Member
    Sep 27, 2008
    399
    5
    0
    This is not the original song. Which I have already but thanks for your help. Because it is a live recording. I am looking for the original.

    I confrim that this version orgianlly given (ul) by our fellow member Pads few pages back.

    Oh ok sorry that was my bad :sorry:
     
    Status
    Not open for further replies.