SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

nwnbs

Member
මමත් සුබ පතනව මහගෙදර හැමෝටම POST 60,000 එක්කම වටිනා සේවයක් ඉටු කල ඔබ හැමටම...
අපි ගොඩක් අය ඔන්න post 1000යි, 2000යි කිය කිය ත්‍රෙඩ් දාල සුබ පතනව මම දැකල තියෙනව. ඒත් අපි දාපු ඒ Post අතරින් සමාජයට වැඩදායක වෙන post කීයක් දාල තියෙනවද කියල බැලුවොත් සමහරවිට මෙතන ඉන්න මේ පවුලේ පැරණි සාමාජිකයක් ගොඩක් වාසානාවන්තයි කියල මට හිතෙනව...
ඔබ සැමට තෙරුවන් සරණයි...!!!
සියළුම දෙනාගේ සියළුම වැඩ කටයුතු සාර්ථක වේවා...!!! :)
 

arunajith

Member
Aug 19, 2006
5,682
14
0
Mt.Lavinia
:shocked::shocked::shocked::shocked:
:shocked::shocked::shocked::shocked:
6owtsv6.jpg


6000 Pages, Wooow
Ohomama Digatama Yamu......

 

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    6.gif
    0.gif
    0.gif
    0.gif


    6000
    වැනි කඩ ඉම පසු කල අපේ මහගෙදරට මාගේ හද පිරි සුභපැතුම්!!! අපේ මහගෙදර සියළුම සාමාජික සාමාජිකයන්ට මාගේ ප්‍රණාමය... :)
     

    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    mama hodin innawa nangiye oyata kohomada
    suba anagathayak pathanawa

    mamath hondin innawa aiye..bohom sthuthi ahawwaata..kaalekin mahagedarata mamath aawe eeye..aiye, shiwantha malliyaage post ekak dutuwe naha ,me pahu giya pitu athara..e mallita mokawath karadarayak nathiwa athi kiyala mama hithanawa..ithin suba dawasak pathanawaa obata..
     

    yasilady

    Member
    Oct 9, 2009
    547
    15
    0
    Thank you very much for sharing.


    නොදන්න හින්දයි සිතුනේ අහන්න සීදේවී
    තැවෙන්නෙ ඇයි ඉකි බිඳ බිඳ උණු කඳුලෙන් නෑවී
    චන්දන තුරු පිසැන සීතල සුළඟට පාවී
    පිළිතුරු එවනෙමි මැණිකෙගෙ ලිපියට නොපමාවී



    (මේකෙ මැදදි පොඩි ප්‍රශ්නයක් තියෙනව. ජෝතිපාල මහත්මයා උගුර පාදන සද්දයක් තියෙනව...)​

    ඔබෙ සැප මගෙ සතුටයි
    මුතු බිහි කරලා
    අනුනට බෙදනා
    මුතු බෙල්ලෙකු මෙනි අද මා ඉන්නේ...



    ඔයා හොරෙන් හොරෙන් යන්නෙ මට පාඩුවෙයි
    ගියොත් ඉක්මන් වී ආපහු මාව ඕනෑවෙයි



    පෙර දිනෙක එදා හමුවූයේ කොතැනකදෝ
    මට මෙන්ම ප්‍රියේ ඔබටත් එය අමතකදෝ
    ඔබ නොදැක එදා එක දවසක් ගතවුනිදෝ
    ඒ දවසද කල්පයකට වැඩි දිග නේදෝ



    පෙරදා එක්වී ගි ගයමින්
    නැළවූ රාණී
    කෝ මැණිකා ගම්මානය
    ඔප කල රුචිරාණී
    බෝ සුන්දර රාණී...



    රෑ කාලේ පිපීලා
    පොඩි මල් මල් මල් ඔච්චම්
    මේ දෙවටේ පෙති හැළිලා
    රන් පලසේ අපි දෙන්නා
    අත් අල්ලා ආලයෙන්
    දෑත මල් සේ ඈගේ
    සකුන්තලාවී



    පදවැල් වල වැරදීම් ඇත්නම් සමාවුව මැන... :) හදිස්සියෙන් ලිවුවෙ. එහෙනම් මං ගියා. හවස් වෙලා එන්නම්කො පුළුවන් උනොත්.:)


    හැමෝටම සුබ දවසක්...!!!:):):)
     
    Status
    Not open for further replies.