pw eka labaa dunnata godaak sthuthi aiye... eth mokada kiyala kiyanna danne naha, mata meka DL karaganna bari prashnayak thiyenawa..tikakin aaye try karala balannamko..ithin obata nawathath bohoma sthuthi..
Ma Hada Wile - H.R Jothipala -Latha Walpola
thanks..නාගරික බවේ පුහු ආටෝපය මොනවට පැහැදිලි කරන ගීතයක් තියෙනවා..ළමා, තරුණ පරම්පරාවට ආරෝපණය කරන බොරුවත් (ඇන්දිල්ල) ගමේ ගොඩේ කෙල්ලෝ කොල්ලන්ගෙ ඇත්ත කතාවත් මෙයින් කියවෙනවා.
"තිරය ඇරෙනවා.. තිරය වැහෙනවා..."
සුනිල් එදිරිසිංහ
(මේක හුගක් විට repost වෙන්න පුළුවන්. එහෙමනම් sorry)
සරසවියේ රෑ නිසංසලේ..ඔබ නිදනා පොඩි යහන් ගැඹේ
මන්දාලෝකය දුරින් පෙනේ...ගිනියම් ගිනි වැටක් වගේ
(ජෝති ඉතා හැඟුම්බරව ගයන ගීයක මුල් පිටපතක්)
සරසවියේ රෑ -අමරණීය ජෝති
sarasaviye rea-jothi
ANIL BAHARATHI
bethlehem
http://www.mediafire.com/?ezx0hmwwmzn
http://www.mediafire.com/?yydedmym2nn
ANIL BAHARATHI
awa soya soya
http://www.mediafire.com/?ynvgy1ttttt
bethlehem
http://www.mediafire.com/?ezx0hmwwmzn
adawei irudina
http://www.mediafire.com/?yydedmym2nn
අපේ රටේ ආර්ථිකයට අමිල මෙහෙයක් කරද්දිත්, දුප්පත්කම හා නොදැනුවත්කම හින්දා සමාජය හමුවේ විවිධාකාර අතවරයන්ට හා ගැරහුම් වලට ලක්වෙන අපේම සහෝදරියන් පිරිසක් ගැන කියවෙන ඉතාම සංවේදි ගීතයක්....
"රෑ වැඩ මුරය අවසන් වෙන කණිසමට..."
සුනිල් එදිරිසිංහ
"මැෂිම ද හිත ද මහ හයියෙන් හඩන්නේ..."
"ඇදුම ද ඔබේ ජීවිතය ද මහන්නේ..."
නත්තල් අසිරිය ලඟ ලඟම...සීතල දුරුත්තේ ඇඟ හිරි ගඩු පිපෙනා සිහින් සුළඟ.....
"බෙත්ලෙහෙම" ගිතය නත්තලේ වටා පිටාවට ලහි ලහියේ සැරසෙන හැමෝගෙම සිත් පුංචි ගවහලේ හරියට අතර මං කලා වගේ...
අනිල් භාරතීගේ ගැඹුරු හඬ පෞරුෂය...ගොඩක් ස්තුතියි ඔබට මේ ගීත සියල්ලටම....







අය්යලා කියන කොට්ඨාශය නිසි වයසේ යුතුකම් ඉටු නොකලම ඔහොම තමයි


අය්යලා කියන කොට්ඨාශය නිසි වයසේ යුතුකම් ඉටු නොකලම ඔහොම තමයි
හරිම ළෙන්ගතු කම දනවන ගීතයක්![]()








lokka kohomada ithin
![]()