Oba Dedunna Akasaye Song Eka kawuru hari gawa nedda ? ane mata dennako !!!!!!!!!
Oba Dedunna Akasaye - Mervin Perera
Oba Dedunna Akasaye Song Eka kawuru hari gawa nedda ? ane mata dennako !!!!!!!!!
මන රංජනාවූ පේමයේ මිහිරි පෙම් අමා.....
නිදි යහනේ ඇයිද ශෝක සිතින්-ධර්මදාස/විවියන්
nidi yahane-W dharmadasa/B viviyan(original)

Thanks. I'm downloading ...
අවුරුදු දෙකකට පසු කුළුදුල් සටහන මෙතනට එක්කිරීමෙන්, රුක්මන් නාඔටුන්න මහත්මයාට පවතින අසික්කිත දේශපාලනය පිළිබඳ ඇති බලවත් පිළිකුල සහ මෙහි සිටින සොයුරු-සොයුරියන් ගැන ඇති ළෙන්ගතුකම ඉතා පැහැදිලියි.Me thread eke inna yaluwange ruchikathwaya ha honda mithudama handunana kenek mama.Liyanna welawak nethiwunath nitharama balanawa thread eke thiyena dewal. karunakarala Deshapalakayinta kade yanna meka yodaganna epa. meka OLD HITS walata erunu ekak.
uld by ninenet9Please post the following song if you have
"Gayana Gayum Natana Natum"
"Me Sinhala Apage Ratai" by Nanda Malani
Thanx in advance
Please post the following song if you have
"Gayana Gayum Natana Natum"
"Me Sinhala Apage Ratai" by Nanda Malani
Thanx in advance
උතුරෙත් අපි අපි... දකුණෙත් අපි අපි...
ජාතික රූපවාහිනියේ විකාශය ආරම්භ වන ගීතය. මේක සම්පූර්ණ එකද කියල මට ෂුවර් නෑ අරගෙන බලන්න වීඩියෝ හා ඕඩියෝ දෙකම තියෙනව.


පින් මහිමේ ඇති නම් නියමේ
හිමිවේ උරුමේ සදා
එක් වුන මේ හද වෙන්කෙරු මේ
අද කවුද ඉන්න බලවතා
Iranamata Sewoma Gethi Wewi - Dharmadasa Walpola & Latha Walpola
විජය කුමාරතුංග යන්ගේ ගීත කිභිපයක්
(pata sarungal, rallen rallata, sarayatiyen sha karaba yaye yana ma kamathima geetha atuluwa.)
godak aya laga athi..nathi aya ganna.. mahagedarata awama his ahtin yanna hiten na..
pages 6000k kara meya ragena giya oba siyaluma denage mahansiya, kapawem godak satutuin agayakaramin
hamotama suba sandayak parthana karanawa!!