ELAKIRI eken couple wechcha aya enna....

Udperi

Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    වැස්සියෙක් තමා හොයාගන්න වෙන්නෙ
    හැමදාම එළකිරි ගන්න පුලුවන්:lol::lol::lol:

    හැමදාම කිරි ගන්න බෑ යකෝ:lol:
    පැටව් ඉන්න කාලෙට විතරයි
    හැමදාම පැටව් හදන්න වෙයි
    .
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,449
    5,783
    113
    හෝම් ස්වීට් හෝම්
    හැමදාම කිරි ගන්න බෑ යකෝ:lol:
    පැටව් ඉන්න කාලෙට විතරයි
    හැමදාම පැටව් හදන්න වෙයි
    .

    මට හෙන ප්‍රස්නයක් තියෙනවා
    ෆාම් වල හැමදාම කිරි තියෙන්නෙ කොහොමද ??
    උන්ට හැමදාම බබාලා හම්බවෙන්නෙ නැනෙ :lol::lol:
     

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    මට හෙන ප්‍රස්නයක් තියෙනවා
    ෆාම් වල හැමදාම කිරි තියෙන්නෙ කොහොමද ??
    උන්ට හැමදාම බබාලා හම්බවෙන්නෙ නැනෙ :lol::lol:

    ෆාම් වල ඉන්නෙ එක වැස්සිද බන්?
    කීයක් ඉන්නවද
    එකම වැස්සි හැමදාම කිරි දෙන්නෙ නෑ
    උඹටත් තියෙන්නෙ හෙන අමුතු ප්‍රශ්න
    :lol::lol: