SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

acsm

Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    1. Midi abulai kiyala kiyu katawe - Sawmya Kumara yapa bandara
    මෙන්නමෙතන තියෙනවා මිතුරා... :

    http://www.krishan.elakiri.com/forum/showthread.php?t=71232&page=5145

    Link: http://www.sendspace.com/file/e12v37

    ගෙල සරසා රන් මිණි මුතුලැල්ලේ
    ගත සරසා මුතු වන් දුහුලැල්ලේ
    රැදි මොහොතේ පතිදුන් සෙවනැල්ලේ
    කිම ලදුනේ කදූලැල් නෙතුලැල්ලේ



    Gela Sarasa - Milton Mallawarachchi


    තවත් ලස්සන සින්දුවක් අහල බලන්න

    ස්තුතියි සිංදුව ගන්නවා.:)

    THANKZZZZZZZZZZ MAMTH GATTA
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    Edward Jayakodi - Gan Iwure Thuru Latha mandulle

    "Gan Iwure Thuru Lathaa Mandulle..
    Sayuru Maaime Pulina Thalaawe..
    Senehas Kalmen Chamathkaara Wi ..
    Apa Gana Apa Hithu Hati Mihiri.."

    Harima rasawth geethayak..kalakata ihatha, maa kala geetha illeemakata me geethaya labaa dun shiwantha malliya sthuthipoorwakawa sihipath karamin , nathi kenekta aran rasawindinnata nawatha me geethaya pala karannata mata hithunaa...
    Ow lassana sinduwa, maath gatta. bohoma sthuthi.
     

    LDS

    Junior member
  • Jun 15, 2009
    167
    9
    18
    request song

    යාළුවනේ....

    ඔබ කාළඟහරි මේ ගීතය තියෙනවානම් කරුනාකර ලබාදෙන්න හැකිවේවිද...?

    ගීතය: එදා ඔබ මෙහි නොආවානම් - නිර්මලා රණතුන්ග

    ස්තුතියි.
     

    Madhubala

    Member
    Jun 12, 2009
    393
    1
    0

    ශම්මි, පිලිගන්න මගේ සුභ පැතුම්.
    11.gif

     

    pads

    Member
    May 18, 2007
    2,935
    34
    0
    kuwait
    යාළුවනේ....

    ඔබ කාළඟහරි මේ ගීතය තියෙනවානම් කරුනාකර ලබාදෙන්න හැකිවේවිද...?

    ගීතය: එදා ඔබ මෙහි නොආවානම් - නිර්මලා රණතුන්ග

    ස්තුතියි.




    mage langa nam naha
    :sorry::sorry::sorry::sorry:
     

    acsm

    Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    යාළුවනේ....

    ඔබ කාළඟහරි මේ ගීතය තියෙනවානම් කරුනාකර ලබාදෙන්න හැකිවේවිද...?

    ගීතය: එදා ඔබ මෙහි නොආවානම් - නිර්මලා රණතුන්ග

    ස්තුතියි.


    ANE AMGE LANGATH NEHE SORRY
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,386
    5,713
    113
    හෝම් ස්වීට් හෝම්
    නාගරික බවේ පුහු ආටෝපය මොනවට පැහැදිලි කරන ගීතයක් තියෙනවා..ළමා, තරුණ පරම්පරාවට ආරෝපණය කරන බොරුවත් (ඇන්දිල්ල) ගමේ ගොඩේ කෙල්ලෝ කොල්ලන්ගෙ ඇත්ත කතාවත් මෙයින් කියවෙනවා.

    "තිරය ඇරෙනවා.. තිරය වැහෙනවා..."

    සුනිල් එදිරිසිංහ​

    (මේක හුගක් විට repost වෙන්න පුළුවන්. එහෙමනම් sorry)
    elazz thanx bro
    mama meka gaththa
     
    ශම්මී ගේ
    පෝස්ට් 2000 ට මගෙන් සුබපැතුම්


    congrats.jpg

    subapathum.jpg


    post 2000k pasu karamin oba sidu karanaa aganaa mehewara wenuweni..

    මඟ ඇරිලා... මඟ ඇරිලා... මටත් ශම්මි නංගිට සුබ පතන්න බැරිවෙලා... :( :sorry:
    සුබ පතනව ඔබගේ 2000 වෙනි පෝස්ට් එකට... සතුටුවෙන්න පුළුවන් නංගිට ගොඩක්...මොකද ඔය පෝස්ට් 2000 අතරේ තියෙන්නෙ ඔක්කොම වගේ සමාජ සේවය... :D
    ඉදිරියටම යමු... සුබ අනාගතයක්...
    තෙරුවන් සරණයි...!!!

    තව පොඩ්ඩෙන් මටත් මගහැරෙනවා සුබ පතන්න. අනිවාර්යයෙන්ම ඔය පෝස්ට් 2000 අතරේ තියෙන්නෙ ඔක්කොම වගේ සමාජ සේවය...:)

    තව දුරටත් අපත් හා රැ‍ඳෙමින් අපත් සමඟම සිටින්නට ධෛර්යය ලැබේවා.:nerd:



    :(:(:sorry::sorry:
    thawath godak idiriyata yanna.. subama suba anagathayak parthana karanawa..!!:)

    ශම්මී ගේ පෝස්ට් 2000 ට මගෙනුත් හදපිරි සුබපැතුම්.....!

    අප සැම වෙනුවෙන් මේ ඉෂ්ඨකරන්නාවූ සේවයට අවන්ක ප්‍රනාමය පුදකරන අතරම, සැමදාමත් මෙලෙස අප හා එක්ව සිටීවා කියා මෙහි සියලුමදෙනා වෙනුවෙන් මම ප්‍රාර්ථනා කරමි.

    ස්තූතියි.

    >>LDS<<

    ශම්මි, පිලිගන්න මගේ සුභ පැතුම්.
    11.gif

    shamme nangita magenuth unusum suba pathum

    shamee
    congratz on your 2000th post

    1zevxqf.jpg


    postz 2000 wenuwen suba pathum shammee

    HELLO BOS KOHOMADA ITHIN
    ඕහ්...........2000ක කතාවකුත් ගිහින් නේ.මට ටිකක් වැඩ වැඩි වුනා.සමාවෙන්න හැමෝම.
    මා ගැන අවදියෙන් සිටි ඔබ හැමටම අනේකවාරයක් ස්තුතියි
    :)
     
    Status
    Not open for further replies.