SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

samantha57126

Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    Piyasiri Wijerathna - Obe Mununa Puraa

    "Obe Muhuna Puraa Dili Seedewi kama hindai..
    Hitha Bandune ..
    Ahunaada, Muthu Manike.."

    Manasin lankaawe lassana pilitsara gammaneka piwithuru gami suwanda windaganna..kamathi kenek aran rasawindinna...
    Kalakata ihatha maa kala geetha ileemakata me geethaya labaa dun gayandilanga soyuraata nawathawarak pin denawa me welaawe........

    PIYASIRI WIJERATHNA ge thawa lassana sinduwak thiyenawa BEDDA PURA SUDU REDDA WAGE ADA......

    Ekath puluwanam hoyala methana danna.
     

    Deelaka

    Member
    May 8, 2007
    8,219
    24
    0
    ඕහ්...........2000ක කතාවකුත් ගිහින් නේ.මට ටිකක් වැඩ වැඩි වුනා.සමාවෙන්න හැමෝම.
    මා ගැන අවදියෙන් සිටි ඔබ හැමටම අනේකවාරයක් ස්තුතියි
    :)

    මේ පෝස්ට් 2000 තුල ඔයා කරනු ලැබූ අප්‍රමාන වූ සේවයට මගේ හදපිරි ස්තුතිය

    සුබ පැතුම් ශමී


    congrats-1000.gif
     

    මේ පෝස්ට් 2000 තුල ඔයා කරනු ලැබූ අප්‍රමාන වූ සේවයට මගේ හදපිරි ස්තුතිය

    සුබ පැතුම් ශමී


    congrats-1000.gif

    Magenuth Suba Pethum Shammee

    ශම්මි අක්කේ...

    පිළිගන්න මගේ හද පුරා නැගෙන උණුසුම් සුබ පැතුම්....


    big-sister-little-brother-big.jpg
    ස්තුතියි ඔබ සියළු දෙනාටම !:)
     
    Jan 15, 2009
    9,238
    368
    0
    Pissu Wikare Daagena
    Saman De Silva



    බැටළු පැටව් මොකද මන්ද සිංහවේශ ගන්නේ
    කකුළුවා දිය රත්වෙනකන් හැලියෙ උඩ පනින්නේ
    මුලදි පාර පෙන්නු අයගෙ බෙල්ල කපා දාලා
    දැං හඳට පැනල යන්න බයද පොළොවට පිටුපාලා
    .....
     

    nwnbs

    Member
    මම මේ වෙලාවෙ අපේ අක්කත් එක්ක චැට් එකේ ඉන්නෙ. එයා හොයපු සින්දුවක් මම මෙතනින් හොයල දුන්න.
    සුවඳැති කුසුමක - නීලා වික්‍රමසිංහ/මර්වින් පෙරේරා
    ඒක අප් කරල තිබුනේ දීලක සහෝදරයා. මට ඔරිජිනල් පෝස්ට් එක හොයාගන්න බැරි උනා. ශම්මි නංගි කමෙන්ට් කරපු තැනකින් තමයි ලින්කය ගත්තෙ.
    ඔබට ස්තුතියි සහෝදරයා... :)
    (දිග වැඩිද මන්ද...)
     
    Status
    Not open for further replies.