)
ස්තුතියි!මටත් නත්තල් නැහැ. නමුත් මහගෙදර හුග දෙනෙක් නත්තල සමරන හින්දා හොද අදහසක් ශම්මි අක්කේ...
චන්ද්‍රලේඛා පෙරේරා ගායනා කරන මෙම ගීතය මම පලවෙනියෙන්ම එකතු කරන්නම්කෝ...
"ජේසු.. ජේසු... ඔබ ඉන්නවා..."
චන්ද්‍රලේඛා පෙරේරා
මේක ඉංගිල්ස් තනුවකට කියපු එකක් නේද-මුල් ගීතය ගැන දැනුමක් නැද්ද?

මට ඒ ගැන මතකයක් නෑ ශම්මිමේක ඉංගිල්ස් තනුවකට කියපු එකක් නේද-මුල් ගීතය ගැන දැනුමක් නැද්ද?![]()
දෙයාර් ආ අච්චාරු.......
ප්ලීස් පුට් අ ඩිරෙක්ට් ලින්ක්
කෝ අපේ නත්තල් යාළුවෝ කවුරුත් සැලකිල්ලක් නෑ වගේ

© Dase Mage Sathapena - H.R.Jotipala™
© දැසේ මාගේ සැතපෙනා - එච්.ආර්.ජෝතිපාල™
අ.ද.ඇ
KAHAWAN GOYAMATA RAN HIRU - NALINI RANASINGHE
KAAGE LANGA HARI ORIGINAL GEETHAYA THIYENAM DENNA.....
ගෙල සරසා රන් මිණි මුතුලැල්ලේ
ගත සරසා මුතු වන් දුහුලැල්ලේ
රැදි මොහොතේ පතිදුන් සෙවනැල්ලේ
කිම ලදුනේ කදූලැල් නෙතුලැල්ලේ
තවත් ලස්සන සින්දුවක් අහල බලන්න