SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

WAMBATTA

Member
Jan 19, 2008
39
0
0
Pls Upload the song

Pls Upload the song .....



UTHURIN ENA DUMRIYE - Karunarathne Divulgane

Hail Ela Kiri Community,

Thanx & Rgds,
WAMBATTA.


:baffled::baffled::baffled::baffled::baffled::baffled::angry::angry::angry::angry::angry::angry::P:P:P:P:P:P:confused::confused::confused::confused::confused:
 

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    Pissu Wikare Daagena
    Saman De Silva



    බැටළු පැටව් මොකද මන්ද සිංහවේශ ගන්නේ
    කකුළුවා දිය රත්වෙනකන් හැලියෙ උඩ පනින්නේ
    මුලදි පාර පෙන්නු අයගෙ බෙල්ල කපා දාලා
    දැං හඳට පැනල යන්න බයද පොළොවට පිටුපාලා
    .....

    මම සින්දුව ගත්තා සදුන්.. ගොඩාක් ස්තූතියි...
     
    නත්තල් ළඟ නිසා (එකම රටක්-එකම ජාතියක්)අපි නත්තල් සමරන අය වෙනුවෙන් ගීත ටිකක් වැඩිපුර දාමුද?(මට නත්තල් නෑ:()
    මගේ මිතුරු-මිතුරියන් මොකද කියන්නේ.:)
    මෙන්න අවන්ත (
    twisted)මට දුන්න සිංදුවක්.(භාෂාව නං මටත් තේරෙන්නෙ නෑ,ඒත් සංගීතය ලයාන්විතයි)හැබැයි නත්තල් ගීතයක්ම නොවේ.
     
    Last edited:

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මටත් නත්තල් නැහැ. නමුත් මහගෙදර හුග දෙනෙක් නත්තල සමරන හින්දා හොද අදහසක් ශම්මි අක්කේ...

    චන්ද්‍රලේඛා පෙරේරා ගායනා කරන මෙම ගීතය මම පලවෙනියෙන්ම එකතු කරන්නම්කෝ...


    "ජේසු.. ජේසු... ඔබ ඉන්නවා..."

    චන්ද්‍රලේඛා පෙරේරා
     
    Last edited:
    මටත් නත්තල් නැහැ. නමුත් මහගෙදර හුග දෙනෙක් නත්තල සමරන හින්දා හොද අදහසක් ශම්මි අක්කේ...

    චන්ද්‍රලේඛා පෙරේරා ගායනා කරන මෙම ගීතය මම පලවෙනියෙන්ම එකතු කරන්නම්කෝ...


    "ජේසු.. ජේසු... ඔබ ඉන්නවා..."

    චන්ද්‍රලේඛා පෙරේරා
    ස්තුතියි!
    ලතා අක්කගේ ලස්සන නත්තල් සිංදු තියනවා නේ
     

    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    ...Chithra Somapala - Ronata Wadina Bingu Obai..

    "Ronata Wadina Bingu Obai..
    Kakulu Mala Mamai..
    Malata Suwanda Tika Obai..
    Singithi Pethi Mamai..
    Jesu Dewiyane..
    Jesu Dewiyane.."

    Naththale asiriya samaranna mamath ekathu wenwaa...
    Kithunu bathi gee atharin, maa wadaathma priya karana geethaya meyai..

    Me geethaya mata labaa dun Pads aiyaata mage pranaamaya pudakaranawaa me welaawe ...
    ekama eka kenekwath aran rasawindoth eka mata loku sathutak!
     

    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    © Dase Mage Sathapena - H.R.Jotipala™

    © දැසේ මාගේ සැතපෙනා - එච්.ආර්.ජෝතිපාල™



    අ.ද.ඇ


    KAHAWAN GOYAMATA RAN HIRU - NALINI RANASINGHE




    KAAGE LANGA HARI ORIGINAL GEETHAYA THIYENAM DENNA.....​




    ගෙල සරසා රන් මිණි මුතුලැල්ලේ
    ගත සරසා මුතු වන් දුහුලැල්ලේ
    රැදි මොහොතේ පතිදුන් සෙවනැල්ලේ
    කිම ලදුනේ කදූලැල් නෙතුලැල්ලේ



    තවත් ලස්සන සින්දුවක් අහල බලන්න


    MAAGE PAASAL KAALAYA - PRADEEPA




    PICHCHA MALAK IDUL - JANAKA WICKRAMASINGHE



    Me geetha kihipaya mamath gaththa..hamatama bohoma sthuthi..

     
    Status
    Not open for further replies.