Chande paavichchii karanawadha....?

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    Brothers ans Sisters...

    Are you casting your vote for upcoming presidential election...?

    සහෝදර සහෝදරියනි...

    ඔබලා ලඟ එන ජනාධිපතිවරණයේදි තම ඡන්දය භාවිතා කරනවද...?
     
    yasilady

    Member
    Oct 9, 2009
    547
    15
    0
    හබරල කොලයක් හිල් වෙන්න මුත්‍රා කරගන්න බැරි අය එහෙනම්!!!:shocked::lol::lol::lol:

    මේ ඇන කොටා ගන්නෙ කිරිකජු කොල්ලො ටිකක්.මෙයාලට ඇති ජන්දයක් නෑ:P:lol:
     
    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    හොඳ ප්‍රශ්නයක්, මමත් මගෙන් ඔය ප්‍රශ්නය ඇහුවා. ලැබුන පිලිතුර සතුටුදායක එකක් නම් නෙමේ..
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මේ ඇන කොටා ගන්නෙ කිරිකජු කොල්ලො ටිකක්.මෙයාලට ඇති ජන්දයක් නෑ:P:lol:

    හබරල කොලයක් හිල් වෙන්න මුත්‍රා කරගන්න බැරි අය එහෙනම්!!!:shocked::lol::lol::lol:

    ඒකද එහෙනම් තත්ත්වය....:confused:
     
    හොඳ ප්‍රශ්නයක්, මමත් මගෙන් ඔය ප්‍රශ්නය ඇහුවා. ලැබුන පිලිතුර සතුටුදායක එකක් නම් නෙමේ..
    තම මහන්සියෙන් හරි හම්බ කරගෙන කන අයට එහෙම හිතෙනවා.මොකද ජීවිතේ ජීවත් කරවන්න වෙහෙසෙන නිසා:).අනුන්ගෙන් යැපෙන පරපෝෂිත පැටව්න්ට ඕවා තේරෙන්නෑ.:lol: බොරුවට කෑ ගහනව විතරයි.:dull:
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    තම මහන්සියෙන් හරි හම්බ කරගෙන කන අයට එහෙම හිතෙනවා.මොකද ජීවිතේ ජීවත් කරවන්න වෙහෙසෙන නිසා:).අනුන්ගෙන් යැපෙන පරපෝෂිත පැටව්න්ට ඕවා තේරෙන්නෑ.:lol: බොරුවට කෑ ගහනව විතරයි.:dull:

    ඒවා එහෙම තමයි ශම්මි අක්කෙ. උන්ටත් කරන්න වැඩක් තියෙන්න ඕනනෙ.. අනෙක් එක ගොට්ට අල්ලන එකයි හෙන්චයි කම් කරන එකයි සුද්දා යන්කොට අපේ උන්ට හොදට කියලා දීලනේ ගියේ...
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ඒකද එහෙනම් තත්ත්වය....:confused:

    හබරල කොල හිල් වෙන්න චූ daන මිනිස්සු මේ කෙහෙල්මල් එලෙක්ශන් 1ක් නිසා මෙච්චර මරා ගන්නවා නම් ...හබරල කොලයක් නැත්නම් අඩුම ගානේ පොල්කට්ටක් වත් පිරෙන්න චූ daන්න පුලුවන් 1ක් අහි0සක විඩියට වෝට් daන 1ක කොච්චර වටිනවda:P:lol:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Brothers ans Sisters...

    Are you casting your vote for upcoming presidential election...?

    සහෝදර සහෝදරියනි...

    ඔබලා ලඟ එන ජනාධිපතිවරණයේදි තම ඡන්දය භාවිතා කරනවද...?

    Bath pingan dekak thiyenawa.

    1.Wada honda eka kanawada???
    2.Dekatama bena bena badaginne innawada??

    Nuwanakkaara thereema koi ekada???

    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    Bath pingan dekak thiyenawa.

    1.Wada honda eka kanawada???
    2.Dekatama bena bena badaginne innawada??

    Nuwanakkaara thereema koi ekada???

    hungak aya karanna hithan inne dekatama bena bena badaginne inna ekalu... :lol:
    samahara ayata wada hoda bath eka thoraganna balu.... ;)
    raththi bona aya hoda bath eka kanawalu.... :lol:
     
    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    43
    Colombo
    Bath pingan dekak thiyenawa.

    1.Wada honda eka kanawada???
    2.Dekatama bena bena badaginne innawada??

    Nuwanakkaara thereema koi ekada???

    Me para thiyenne bath piganakui ..Magi Noodles ekakui ne...

    Mama nam kanawa .
    kawama bade amaruwa aduwen hadena eka man kanawa..giya para kapu eken badata(ratata) hodak una

    Itin oya Instant noodles nathuwa man giya para kapu bath eka me parath kanawa..
    :)
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    මව්බිම දිනවීම සදහා පාවිච්චි කරමි.......

    :):):)