SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    ගොඩාක් ස්තුතියි මචෝ.රෙපියුටේශන් දෙන්න බෑ... කලින් දීලා. :(
    මල්ලියා ඉල්ලලා තියෙන්නේ මාර ගති සින්දුවක්නේ..හරිම අපුරුයි..

    මේක අහන්න අහන්න තමයි ඇත්ත ඇති සැටියෙන් හිතට තට්ටු කරන්නේ....අහලම විඳින්නකෝ......

    "එදා ලඟ සිට දුටුව ඔබ නොව
    මෙදා දුර සිට මා දකින්නේ
    සදාකාලික නොවූ ලෝකේ
    සදා කෙලෙසද පෙම් බඳින්නේ"....

    මේ ගීතයේ රචනය ආනන්ද අමරසිරිගේ..... මියුරු සංගීතය රෝහණ වීරසිංහ සතුයි....


    ඔව් අයියේ මේ ගීතය ගොඩක් ලස්සනයි.කවදත් වගේ අයියා මේ නිර්මාණය ගැන දැනුවත් කලාට ගොඩක් පිං.අයියට තෙරුවන් සරණයි. :)
     

    yasilady

    Member
    Oct 9, 2009
    547
    15
    0
    ස්තුතියි සහෝදරය ඔබට......

    එලෙසම පවතීවා. මගේ හෘදයාංගම ස්තුතිය ඔබ ඇතුඵ මහගෙදර සැමට!!


    පසු වදන: මේක සිංහලෙන් ලිව්වෙ නැත්නම් ගැම්ම අඩූවෙනවා



    බොහොමත්ම පින් සහෝදරය ඔබට......

    මේ මහගෙදරට ඔබ දක්වන නොමසුරු දායකත්වය හා අප අතර ඇති මිතුදම සදා කල් එලෙසම පවතීවා..

    ඔබට ජය.....
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ටික දවසකින් මට චිත්‍රපට ගීතයක් එකතු කරන්න බැරි වුනා. ඒ හින්දා මෙන්න සෝමරත්න දිසානායකයන්ගේ "සරෝජා" චිත්‍රපටයේ ගීතයක්.

    "පන්සලේ බෝ මළුවේ දැවෙනා..."

    නන්දා මාලිනි සහ එඩ්වඩ් ජයකොඩි

    2000 වසරේ තිරගත වුනු මෙම චිත්‍රපටය ගැන ඔයාලා කාටත් මතක ඇතිනේ...
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    මට උලුම දුක විතරයි මල්ලි.... ඇයි ලෝකය මේ තලම් දලුනු...? :(:P

    රොන් අයියා කියන විදිහට නම් දුක සැප කියන්නෙ එකම කාසියෙ දෙපැත්ත වගේ.
    උඩ දාල දුක පැත්ත වැටුනොත් ආයෙත් අහුලල උඩ දාන්න

    :):):)
     

    sayu22

    Member
    Jun 27, 2009
    1,439
    51
    0
    රොන් අයියා කියන විදිහට නම් දුක සැප කියන්නෙ එකම කාසියෙ දෙපැත්ත වගේ.
    උඩ දාල දුක පැත්ත වැටුනොත් ආයෙත් අහුලල උඩ දාන්න

    :):):)

    hithana deyak thiyana kathawak eka :)
     
    hithana deyak thiyana kathawak eka :)
    හව් ආ යූ ඩියර්! ඔයත් දැං අපේ මහගෙදර සාමාජිකාවක් වෙලා.ඉතාම සතුටුයි.මට මේ දවස්වල විවේකය අඩුයි.වෙලාවක කතා කරමු.දිගටම ඉන්න.ඔයාට ජය!:)
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    තරුණ සේවාව තුලින් බොහෝ නවක ගායක ගායිකාවන් බිහිවුනා. එහි ප්‍රධාන සංගීත උපදේශක තමයි ෂර්ලි වයිජයන්තයන්. ලාංකීය pop සංගීතයට ඔහුගෙන් මහගු සේවයක් ඉටුවෙලා තියෙනවා.
    සොයුර, ඔබේ සටහනට යමක් එක් කරන්න සිතුනා.

    ජා.ත.සේ.ස ඔප කර ඉදිරියට ගත් මිණි කැට එය හැර යැම ගැන මාධ්‍යවේදියෙකු විමසූ විට ෂර්ලි වෛජය්‍යන්ත මහතා කීවෙ "අපේ අරමුන ඔවුන් ඉදිරියට ගැනීම, රඳවා ගැනීම නෙවේ"

    මෙවන් අය ඉටුකල කාර්ය සම්භාරය ඉමහත්.

    ෂර්ලි වෛජය්‍යන්ත මා ඉතා කැමැති ගායකයෙක්. අද ඒ මහතාගේ සින්දු කීපයක්ම ලබාගන්න පුලුවන් වීම සතුටක්.
     
    Status
    Not open for further replies.