SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.
අපේ සුරංග මේ දවස්වල තරමක් කාර්‍යබහුලයි.එයාගේ අගනා ගීතයක් ලබාගන්න නැතිව අඩුවක් දැනෙන නමුත් පුද්ගලික ජීවිතය හා සටනත් ජය ගත යුතුයිනේ.බලා ඉමු අපි.....
සියළු කටයුතු සාර්ථක වී ඉසිඹුවක් ලැබ අප හා එක්වන තුරු.
 
thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,384
    5,713
    113
    හෝම් ස්වීට් හෝම්

    thanx bro
    11.gif
    :yes::yes:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    ...Darmadasa Walpola & Latha Walpola - Oya Balma Oya Kalma...

    "Oya Balma Oya Kalma Nilupul Nethe..
    Pubudaawi Mala Maage Noidul Hithe..
    Sandaralla Kiriwalle Ithiree Giyaa..
    Sanasenna Apadenna Dinuwaa Kiyaa.."

    Kamathi aya ran rasawindinnako..(Meeta wadaa honda quality ekak kawruhari sahodarayek ho sahodariyak langa thiyenawaanam labaadena men karunaawen illanawaa..)

    බොහොම ස්තූති ඔබට. ඔන්න මමත් අරගත්තා
     
    හරිම ලස්සනයි අක්කේ...! මේ වගේ පෙම්බර ගීයක් විඳින්න ආදරය කරන්නම ඕන නෑ.විඳින්න පුළුවන් රසකාමී-සහෘද හිතක් විතරයි ඕන.ඔයාට දැනෙන හැඟීම්-දැනීම් මේ කියා දෙන වචන ඔස්සේ හෝ කෙනෙක් විඳිනවා නම් ඒකත් පිනක්.ඔයාට තෙරුවන් සරණයි.
     
    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    සොයුර, ඔබේ සටහනට යමක් එක් කරන්න සිතුනා.

    ජා.ත.සේ.ස ඔප කර ඉදිරියට ගත් මිණි කැට එය හැර යැම ගැන මාධ්‍යවේදියෙකු විමසූ විට ෂර්ලි වෛජය්‍යන්ත මහතා කීවෙ "අපේ අරමුන ඔවුන් ඉදිරියට ගැනීම, රඳවා ගැනීම නෙවේ"

    මෙවන් අය ඉටුකල කාර්ය සම්භාරය ඉමහත්.

    ෂර්ලි වෛජය්‍යන්ත මා ඉතා කැමැති ගායකයෙක්. අද ඒ මහතාගේ සින්දු කීපයක්ම ලබාගන්න පුලුවන් වීම සතුටක්.

    Shirley Wijjayanthayange geetha walata mamath kamathi..Ohu gaayanaa kala geethayak thibuna "mata oba wishwaasai.. oba mata wishwaasai..wishwaasaya gasa ,uthsaaha diya ,pushpaya prabodayai " kiyala..Thiyena kenek mahagedarata thilina keruwoth masuran watinawaa...
     
    Last edited:
    ටික දවසකින් මට චිත්‍රපට ගීතයක් එකතු කරන්න බැරි වුනා. ඒ හින්දා මෙන්න සෝමරත්න දිසානායකයන්ගේ "සරෝජා" චිත්‍රපටයේ ගීතයක්.

    "පන්සලේ බෝ මළුවේ දැවෙනා..."

    නන්දා මාලිනි සහ එඩ්වඩ් ජයකොඩි

    2000 වසරේ තිරගත වුනු මෙම චිත්‍රපටය ගැන ඔයාලා කාටත් මතක ඇතිනේ...
    මේ ගිතය අහලා නෑ වගේ.ගන්න පුලුවන් කම තිබ්බොත් අරන් අහනවා.ස්තුතියි මාස්ටර්.........(ඊයේ අපි දෙදෙනෙක් මේ ගැන ගොඩක් කතා කලා.සිංදු දහ දොළොස් දහසක් තිබ්බත් අපිට අහන්න වෙලාවක් නෑ.දුකයි........)
     
    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    හරිම ලස්සනයි අක්කේ...! මේ වගේ පෙම්බර ගීයක් විඳින්න ආදරය කරන්නම ඕන නෑ.විඳින්න පුළුවන් රසකාමී-සහෘද හිතක් විතරයි ඕන.ඔයාට දැනෙන හැඟීම්-දැනීම් මේ කියා දෙන වචන ඔස්සේ හෝ කෙනෙක් විඳිනවා නම් ඒකත් පිනක්.ඔයාට තෙරුවන් සරණයි.

    Nagiye ekama hangeem thiyena, ekama rasawindanayak thiyena oyaala waage sahodara sahodariyan pirisak ekka me widiyata suhadawa ekathu welaa inna labunu eka mata harima loku sathutak..nagiyo, oyaage ahinsaka anaagatha pathum sithanaa widiyatama ishta wenna kiyalaa pathanawaa.. Theruwan saranai ..
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    ...Darmadasa Walpola & Latha Walpola - Oya Balma Oya Kalma...

    "Oya Balma Oya Kalma Nilupul Nethe..
    Pubudaawi Mala Maage Noidul Hithe..
    Sandaralla Kiriwalle Ithiree Giyaa..
    Sanasenna Apadenna Dinuwaa Kiyaa.."

    Kamathi aya ran rasawindinnako..(Meeta wadaa honda quality ekak kawruhari sahodarayek ho sahodariyak langa thiyenawaanam labaadena men karunaawen illanawaa..)

    මෙ ගීතයෙම තරමක් quality වැඩි එකක් මෙක. අරගෙන රසවිදින්න
    http://www.mediafire.com/file/nqmzzyzkhom/Oya Balma.mp3
     
    Last edited:

    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    අපේ සුරංග මේ දවස්වල තරමක් කාර්‍යබහුලයි.එයාගේ අගනා ගීතයක් ලබාගන්න නැතිව අඩුවක් දැනෙන නමුත් පුද්ගලික ජීවිතය හා සටනත් ජය ගත යුතුයිනේ.බලා ඉමු අපි.....
    සියළු කටයුතු සාර්ථක වී ඉසිඹුවක් ලැබ අප හා එක්වන තුරු.

    Ow..Idak lada wahaa rasawath geethayak samagin mahagedarata ewi..
     
    Ow..Idak lada wahaa rasawath geethayak samagin mahagedarata ewi..
    ඔව් අක්කේ . මොන තරම් සිත් වේදනා දෙන දේ තිබුනත්-පුද්ගලික ජීවිතේ අපමණ දුක් කම්කටොළු යෙදුනත්, අපේ සොයුරු-සොයුරියන් හැකියාවක් ලද ඇසිල්ලේ අප හා එක් නොවී සිටිය හැකි තරමට ආධ්‍යාත්‍මයෙන් මේ මහගෙදර හා ළෙයට මස සේ බැඳී ඉන්නවා.අප ලබන ලොකුම සතුට හා අප රැස්කල මහඟු සම්පත එයයි.
     
    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    ටික දවසකින් මට චිත්‍රපට ගීතයක් එකතු කරන්න බැරි වුනා. ඒ හින්දා මෙන්න සෝමරත්න දිසානායකයන්ගේ "සරෝජා" චිත්‍රපටයේ ගීතයක්.

    "පන්සලේ බෝ මළුවේ දැවෙනා..."
    නන්දා මාලිනි සහ එඩ්වඩ් ජයකොඩි

    2000 වසරේ තිරගත වුනු මෙම චිත්‍රපටය ගැන ඔයාලා කාටත් මතක ඇතිනේ...

    me geethaya mamath gaththa malliye....Nandaa Maliniyange geetha rasak oba ape mahagedarata thilina kara thibenu maa dutuwaa..maa lanaga ewaa thibunu nisaawen gaththe naha..Eth nathi kenekuta aran rasawindinnata, obage kaalaya kapa karamin ewaa me huyata ekathu kalaata sthuthi karannata maa meya awasthaawak kaagannawaa..Obata theruwan saranai!
     
    මේ ගීතය මෑත යුගයේ නැවත ඉදිරියට පැමිනි ගීයක්(අගතිගාමීව කව්රු මොනව කිවත් සංයමයෙන් යුතු, නව සංගීතය පැරණි ගීත වලට එක්කලා අමුතු රසයක්)මෙහි ගායිකාව ගැන ඇත්තේ විවාදයක්.මේ ගයන ඇයගේ හ‍ඬෙහිත් ‍වෙනස්ම මිහිරක් මට නං දැනේ,
    නව රසය එසේවුවත්,ඉඳින් මට උවමනායි සුජාතා සමඟ ගැයූ ඒ පැරනි ගීය

    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0

    Me Calypso geetha kihipaya mamath gaththa..Obata bohoma sthuthi..

    Thawath rasawath Capypso geethayak ahannata labunaa me langakadi..

    Muhudu there sandaawe..
    Oba Maa hamu Uye..
    Salena Hadin Hora Rahase..
    Aadarayai Mata Keewe..

    Meka gaayanaa karanne Lesley Fernando kiyala kenek kiyala thamai miyuru gee web adawiye thibenne....Oba langa me geethaya thibenawaa nam karunaawen labaa denna..Bohoma sthuthi..
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    රොන් අයියා කියන විදිහට නම් දුක සැප කියන්නෙ එකම කාසියෙ දෙපැත්ත වගේ.
    උඩ දාල දුක පැත්ත වැටුනොත් ආයෙත් අහුලල උඩ දාන්න

    :):):)

    ඔය තියෙන්නේ චන්දන මල්ලි කදිම ඔවදනක් සමාජයට පෙන්නලා දීලා..එහෙම තමයි ඇත්තටම වෙන්න ඕනෙ...
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    Me Calypso geetha kihipaya mamath gaththa..Obata bohoma sthuthi..

    Thawath rasawath Capypso geethayak ahannata labunaa me langakadi..

    Muhudu there sandaawe..
    Oba Maa hamu Uye..
    Salena Hadin Hora Rahase..
    Aadarayai Mata Keewe..

    Meka gaayanaa karanne Lesley Fernando kiyala kenek kiyala thamai miyuru gee web adawiye thibenne....Oba langa me geethaya thibenawaa nam karunaawen labaa denna..Bohoma sthuthi..

    Souriya, Sinhala Calypso sadaha pahata sadahan links balanna:

    Calipso , La kurumbas
    http://www.elakiri.com/forum/showthread.php?t=197326

    http://www.elakiri.com/forum/showpost.php?p=5238215&postcount=2

    http://www.dudesintheir.elakiri.com/forum/showpost.php?p=5296993&postcount=6Muhudu Therey Original upload by Korn

    Last edited:
    Status
    Not open for further replies.