lassanai machan![]()
Hugaak lassanai bro...

එක් තැනකට ගොනුකරගන්න අමාරුයි හිතෙන දෙවල්






තනිකමෙන් දකින සීතල රැය වසන්තයේ කොයිතරම් අපූරුද...
ලස්සන නිර්මාණයක් සහෝ.
ඉදිරියටත් නිර්මාණ කරන්නට සුභ පැතුම් ඔබට...
lassanai
100% ta 100% ma, nam kaviya therun nadda manda.. sahoo...sihinen dakina aluth adara balaporuttuwak ganada meka liyawuney???
habai hama wachanyakma loku sameepa bawak danuna.. a nisa soduru nirmanyak kiyannam.. subapatum sahooo!!!![]()
මචං ලස්සන වචන ටික...
නමුත් යාළුවෙක් විදිහට දෙයක් කිව්වොත් ඔයා ඒ ගැන ටිකක් හිතයි කියලා මම හිතනවා. හැම තිස්සෙම මතක තියාගන්න ලියන්නෙ තමන් උනාට කියවන්නෙ වෙනත් කෙනෙක් කියන එක.කියන්න උත්සහ කරන පනිවිඩය හිතේ ධාරණය කරගෙන එය සදහා වචන මෙහෙයවන්න...
මම කිව්වේ මගේ අදහස...
දිගටම ලියන්න....

වසත්සමයෙදී සීතලක් දැනෙනවානම් කොයිතරම් අපූරුද?
ලස්සන නිර්මානයක් සහෝ
හ්මි.....
තනිකමින් පීඩිතව, වියලී ගිය හදවතක් ආදරෙය් පිණි බිදු වලින් ෙතත් වීමක් ගැන සිහින මැවීමක් ෙලසයි මම ෙමි නිර්මාණය දකින්ෙන් තිලිණ සෙහා්දරයා... පුංචි බලාෙපාෙරාත්තුවක් මත සිහින කදු ෙගාඩනගන මිනිෙසක් ෙමි නිර්මාණය හරහා ෙපන්වීමට උත්සාහ ගන්නවා කියලත් සිෙතනවා..
ර්ස විදීමට ඉඩහල පද ෙපලක්....
අපූරැයි...
, එහෙමත් නැත්නම් තරුණ වියට පත් වුනු කෙනෙක්ගේ සිතේ ඇති වුනු පළමු පෙම සහ ඊට පසුව ඇති වුනු දුක්ඛිත තත්වයක්
ගැන තමයි කියන්නේ.
ලස්සන මල් පොකුරු ලැබෙන අතරේ, රිදෙන්න ගලකුත් වැදුනා. එළ එළ. මම් කැමතියි. ඔයා කියන එක හරි. ඒත්, මට තේරුනෙ නැත්තේ ඇයි ඔය එහෙම කිව්වේ කියලා. පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද?.![]()

මම හිතන්නෙ එයා කියන්නෙ කවිය පොඩ්ඩක් බර වැඩියි කියලා
general public එකට තෙරෙන්නං තව පොඩ්ඩ්ක් සැර බාල කරන්න කියලා වෙන්න ඕනෙ
කොහොම උනත් ඉදලා හිටලාවත් මෙහෙම එකක් දකින එකෙ වැරද්දක් නැ![]()

. මගේ ප්රතිපත්තිය තමයි මම දැන් කිව්වේ.හෙහෙ. මේකයි සහෝ, General Public එකට තේරෙන්න සැර බාල කරන්න ඕන කියන්නේ, General Public එකේ දැන් තියෙන තත්ත්වය(මමත් ඇතුලුව) ප්රමාණාවත් නෑ කියන එක නේද?. ඉතින්, මම කරන්න ඕන දේ, තියෙන තැනම ඉන්න උදව් කරන එකද නැත්නම් තව පොඩ්ඩක් හරි ඒක උසස් කර ගන්න අනුබලයක් දෙන එකද?. හැබැයි, ඒ සහෝ කියලා තියෙන දෙයින් අදහස් කළේ ඒක නම්, මම සූදානම් නෑ ඒ වැඩේ කරන්න. එහෙම කළොත්, මමත් අර "ජනතාව ඉල්ලන දේ තමයි අපි දෙන්නේ", "රිමෝට් එක තියෙන්නේ ප්රේක්ෂකයා අතේ" කියන වුන්ගේ තත්ත්වයට වැටෙනවා. හැබැයි, සමහර අයට තේරුම් ගන්න අමාරු වෙන්න පුළුවන් බව දැණුන නිසා තමයි මම මීට කළින් මෙහෙ දාපු සමහර නිර්මාණ ගැන පොඩි ඌණපූර්ණයක් කළේ. සහෝලා ඒවා දැකල ඇතිනේ.
ඒත්, කියපු එකෙන් හරියටම අදහස් කළේ මොකක්ද කියල දන්නේ ඒ සහෝනේ. ඒක නිසා, මම මෙතන පාලු ගෙයි වළන් බිඳින එක නතර කරන්නම්.
කිව්ව දෙයින් එයා මොනවා අදහස් කළත්, මට එයත් එක්ක කිසි තරහක් නෑ. මගේ ප්රතිපත්තිය තමයි මම දැන් කිව්වේ.
