දුටිමි

thilina1024

Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    දුටිමි

    15mfvnp.jpg
     
    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    එක් තැනකට ගොනුකරගන්න අමාරුයි හිතෙන දෙවල්

    හෙ‍හෙ‍, එ‍හෙ‍න‍ම්‍ වි‍සි‍රු‍න‍ තැ‍න්‍ ව‍ලි‍න්‍ අ‍හු‍ල‍ගෙ‍න‍ කි‍ය‍මු‍ බ‍ල‍න්‍න‍ හි‍තු‍න‍ දේ‍ව‍ල්‍. අ‍පි‍ත්‍ ආ‍ස‍යි‍ දැ‍න‍ ග‍න්‍න‍.
    :eek:
     
    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    තනිකමෙන් දකින සීතල රැය වසන්තයේ කොයිතරම් අපූරුද...
    ලස්සන නිර්මාණයක් සහෝ.
    ඉදිරියටත් නිර්මාණ කරන්නට සුභ පැතුම් ඔබට...:)

    Jul 24, 2008
    1,633
    33
    0
    100% ta 100% ma, nam kaviya therun nadda manda.. sahoo...sihinen dakina aluth adara balaporuttuwak ganada meka liyawuney??? :sorry::confused:
    habai hama wachanyakma loku sameepa bawak danuna.. a nisa soduru nirmanyak kiyannam.. subapatum sahooo!!!:):):D
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මචං ලස්සන වචන ටික...

    නමුත් යාළුවෙක් විදිහට දෙයක් කිව්වොත් ඔයා ඒ ගැන ටිකක් හිතයි කියලා මම හිතනවා. හැම තිස්සෙම මතක තියාගන්න ලියන්නෙ තමන් උනාට කියවන්නෙ වෙනත් කෙනෙක් කියන එක.කියන්න උත්සහ කරන පනිවිඩය හිතේ ධාරණය කරගෙන එය සදහා වචන මෙහෙයවන්න...

    මම කිව්වේ මගේ අදහස...

    දිගටම ලියන්න....
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    හ්මි.....

    තනිකමින් පීඩිතව, වියලී ගිය හදවතක් ආදරෙය් පිණි බිදු වලින් ෙතත් වීමක් ගැන සිහින මැවීමක් ෙලසයි මම ෙමි නිර්මාණය දකින්ෙන් තිලිණ සෙහා්දරයා... පුංචි බලාෙපාෙරාත්තුවක් මත සිහින කදු ෙගාඩනගන මිනිෙසක් ෙමි නිර්මාණය හරහා ෙපන්වීමට උත්සාහ ගන්නවා කියලත් සිෙතනවා..

    ර්ස විදීමට ඉඩහල පද ෙපලක්....
    අපූරැයි...
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    වසත්සමයෙදී සීතලක් දැනෙනවානම් කොයිතරම් අපූරුද?

    ලස්සන නිර්මානයක් සහෝ
     
    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    තනිකමෙන් දකින සීතල රැය වසන්තයේ කොයිතරම් අපූරුද...
    ලස්සන නිර්මාණයක් සහෝ.
    ඉදිරියටත් නිර්මාණ කරන්නට සුභ පැතුම් ඔබට...:)

    100% ta 100% ma, nam kaviya therun nadda manda.. sahoo...sihinen dakina aluth adara balaporuttuwak ganada meka liyawuney??? :sorry::confused:
    habai hama wachanyakma loku sameepa bawak danuna.. a nisa soduru nirmanyak kiyannam.. subapatum sahooo!!!:):):D

    හෙහෙ, බොහොම ස්තූතියි. තම තමන්ට දැනෙන ව්දිය කියන්න. නැත්නම්, මම කිව්වොත් රහ නැති වෙයි.
     
    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    මචං ලස්සන වචන ටික...

    නමුත් යාළුවෙක් විදිහට දෙයක් කිව්වොත් ඔයා ඒ ගැන ටිකක් හිතයි කියලා මම හිතනවා. හැම තිස්සෙම මතක තියාගන්න ලියන්නෙ තමන් උනාට කියවන්නෙ වෙනත් කෙනෙක් කියන එක.කියන්න උත්සහ කරන පනිවිඩය හිතේ ධාරණය කරගෙන එය සදහා වචන මෙහෙයවන්න...

    මම කිව්වේ මගේ අදහස...

    දිගටම ලියන්න....

    ලස්සන මල් පොකුරු ලැබෙන අතරේ, රිදෙන්න ගලකුත් වැදුනා. එළ එළ. මම් කැමතියි. ඔයා කියන එක හරි. ඒත්, මට තේරුනෙ නැත්තේ ඇයි ඔය එහෙම කිව්වේ කියලා. පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද?.:rolleyes:
     
    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    වසත්සමයෙදී සීතලක් දැනෙනවානම් කොයිතරම් අපූරුද?

    ලස්සන නිර්මානයක් සහෝ

    හ්මි.....

    තනිකමින් පීඩිතව, වියලී ගිය හදවතක් ආදරෙය් පිණි බිදු වලින් ෙතත් වීමක් ගැන සිහින මැවීමක් ෙලසයි මම ෙමි නිර්මාණය දකින්ෙන් තිලිණ සෙහා්දරයා... පුංචි බලාෙපාෙරාත්තුවක් මත සිහින කදු ෙගාඩනගන මිනිෙසක් ෙමි නිර්මාණය හරහා ෙපන්වීමට උත්සාහ ගන්නවා කියලත් සිෙතනවා..

    ර්ස විදීමට ඉඩහල පද ෙපලක්....
    අපූරැයි...

    හ්ම්ම්, Planthis සහෝ කියන දෙය මම මේකෙන් අදහස් කළා. තව ටිකක් මට ඒකට එකතු කරන්න තමයි තියෙන්නේ. උදා වුනු වසන්තයේ වට මුල් වැස්සෙන් තෙමුනු;), එහෙමත් නැත්නම් තරුණ වියට පත් වුනු කෙනෙක්ගේ සිතේ ඇති වුනු පළමු පෙම සහ ඊට පසුව ඇති වුනු දුක්ඛිත තත්වයක්:dull: ගැන තමයි කියන්නේ.

    තෙත්වී, බොරව පොළොවත්
    විසිරෙන නවක බිඳු
    දුටිමි වට මුල් වැසි

    දෙන්නටම බොහොම ස්තූතියි.:)
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,463
    5,795
    113
    හෝම් ස්වීට් හෝම්
    ලස්සන මල් පොකුරු ලැබෙන අතරේ, රිදෙන්න ගලකුත් වැදුනා. එළ එළ. මම් කැමතියි. ඔයා කියන එක හරි. ඒත්, මට තේරුනෙ නැත්තේ ඇයි ඔය එහෙම කිව්වේ කියලා. පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද?.:rolleyes:

    මම හිතන්නෙ එයා කියන්නෙ කවිය පොඩ්ඩක් බර වැඩියි කියලා
    general public එකට තෙරෙන්නං තව පොඩ්ඩ්ක් සැර බාල කරන්න කියලා වෙන්න ඕනෙ
    කොහොම උනත් ඉදලා හිටලාවත් මෙහෙම එකක් දකින එකෙ වැරද්දක් නැ :yes:
     
    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    මම හිතන්නෙ එයා කියන්නෙ කවිය පොඩ්ඩක් බර වැඩියි කියලා
    general public එකට තෙරෙන්නං තව පොඩ්ඩ්ක් සැර බාල කරන්න කියලා වෙන්න ඕනෙ
    කොහොම උනත් ඉදලා හිටලාවත් මෙහෙම එකක් දකින එකෙ වැරද්දක් නැ :yes:

    හෙ‍හෙ‍. මේ‍ක‍යි‍ ස‍හෝ‍, General Public එ‍ක‍ට‍ තේ‍රෙ‍න්‍න‍ සැ‍ර‍ බා‍ල‍ ක‍ර‍න්‍න‍ ඕ‍න‍ කි‍ය‍න්නේ‍, General Public එ‍කේ‍ දැ‍න්‍ ති‍යෙ‍න‍ ත‍ත්‍ත්‍ව‍ය‍(ම‍ම‍ත්‍ ඇ‍තු‍ලු‍ව‍) ප්‍ර‍මා‍ණා‍ව‍ත්‍ නෑ‍ කි‍ය‍න‍ එ‍ක‍ නේ‍ද‍?. ඉ‍ති‍න්‍, ම‍ම‍ ක‍ර‍න්‍න‍ ඕ‍න‍ දේ‍, ති‍යෙ‍න‍ තැ‍න‍ම‍ ඉ‍න්‍න‍ උ‍ද‍ව්‍ ක‍ර‍න‍ එ‍ක‍ද‍ නැ‍ත්‍න‍ම්‍ ත‍ව‍ පො‍ඩ්‍ඩ‍ක්‍ හ‍රි‍ ඒ‍ක‍ උ‍ස‍ස්‍ ක‍ර‍ ග‍න්‍න‍ අ‍නු‍බ‍ල‍ය‍ක්‍ දෙ‍න‍ එ‍ක‍ද‍?. හැ‍බැ‍යි‍, ඒ‍ ස‍හෝ‍ කි‍ය‍ලා‍ ති‍යෙ‍න‍ දෙ‍යි‍න්‍ අ‍ද‍හ‍ස්‍ ක‍ළේ‍ ඒ‍ක‍ න‍ම්‍, ම‍ම‍ සූ‍දා‍න‍ම්‍ නෑ‍ ඒ‍ වැ‍ඩේ‍ ක‍ර‍න්‍න‍. එ‍හෙ‍ම‍ ක‍ළො‍ත්‍, ම‍ම‍ත්‍ අ‍ර‍ "ජ‍න‍තා‍ව‍ ඉ‍ල්‍ල‍න‍ දේ‍ ත‍ම‍යි‍ අ‍පි‍ දෙ‍න්නේ‍", "රි‍මෝ‍ට්‍ එ‍ක‍ ති‍යෙ‍න්නේ‍ ප්‍රේ‍ක්‍ෂ‍ක‍යා‍ අ‍තේ‍" කි‍ය‍න‍ වු‍න්ගේ‍ ත‍ත්‍ත්‍ව‍ය‍ට‍ වැ‍ටෙ‍න‍වා‍. හැ‍බැ‍යි‍‍, ස‍ම‍හ‍ර‍ අ‍ය‍ට‍ තේ‍රු‍ම්‍ ග‍න්‍න‍ අ‍මා‍රු‍ වෙ‍න්‍න‍ පු‍ළුවන් බ‍ව‍ දැ‍ණු‍න‍ නි‍සා ත‍ම‍යි‍ ම‍ම‍ මී‍ට‍ ක‍ළි‍න්‍ මෙ‍හෙ‍ දා‍පු‍ ස‍ම‍හ‍ර නි‍ර්මා‍ණ‍ ගැ‍න‍ පො‍ඩි‍ ඌ‍ණ‍පූ‍ර්‍ණ‍ය‍ක්‍ ක‍ළේ‍. ස‍හෝ‍ලා‍ ඒ‍වා‍ දැ‍ක‍ල‍ ඇ‍ති‍නේ‍.

    ඒ‍ත්‍, කි‍ය‍පු‍ එ‍කෙ‍න්‍ හ‍රි‍ය‍ට‍ම‍ අ‍ද‍හ‍ස්‍ ක‍ළේ‍ මො‍ක‍ක්‍ද‍ කි‍ය‍ල‍ ද‍න්නේ‍ ඒ‍ ස‍හෝ‍නේ‍. ඒ‍ක‍ නි‍සා‍, ම‍ම‍ මෙ‍ත‍න‍ පා‍ලු‍ ගෙ‍යි‍ ව‍ළ‍න්‍ බි‍ඳි‍න‍ එ‍ක‍ න‍ත‍ර‍ ක‍ර‍න්‍න‍ම්‍.:lol:
    කි‍ව්‍ව‍ දෙ‍යි‍න්‍ එ‍යා‍ මො‍න‍වා‍ අ‍ද‍හ‍ස්‍ ක‍ළ‍ත්‍, ම‍ට‍ එ‍ය‍ත්‍ එ‍ක්‍ක‍ කි‍සි‍ ත‍ර‍හ‍ක්‍ නෑ:)‍. ම‍ගේ‍ ප්‍ර‍ති‍ප‍ත්‍ති‍ය‍ ත‍ම‍යි‍ ම‍ම‍ දැ‍න්‍ කි‍ව්වේ‍.
     
    Last edited:

    හෙහෙ පවතින තත්වයෙන් මිදිලා උඩුගං බලා යන්න තැත්කරන එක වටිනවා
    :yes: :yes: