@last some thing interesting to discuss other than SF & election. mata elekiri eka epaa wegena awit hetiye. keep up da gud work guys......


@last some thing interesting to discuss other than SF & election. mata elekiri eka epaa wegena awit hetiye. keep up da gud work guys......


බුද්ධ ධර්මයේ තව සක්වලවල් ගැන සඳහන් වෙනවා.තව ජීවී කොට්ඨාශ ගැන සඳහන් වෙනවා. මට ඕන මේ දේවල් දැන ගන්න. මම අහල තියෙනවා චන්දන ජයරත්න මහතා එහෙම මේ දේවල් ගැන කතා කරනවා. මේවා සඳහන් වෙන සූත්‍ර මොනවාද? කාටහරි පුලුවන්ද මට මේ දේවල් කියලා දෙන්න? මොකද මගේ දැනුම හරිම පොඩියි. මට උවමනායි දැන ගන්න. අපි කියමු, "I want to believe", කියල.

.පලමු වතාවට එළිපිටම රෙප් දෙනවා.මම මේ දිනවල තරමක් කාර්යබහුලයි.නිදහසක් ලද සැනින් මේ කතාවට හොඳ පෝස්ට් කීපයක් අනිවාර්යයෙන්ම එකතු කරනවාඉතා අගය කල යුතු මාතෘකාවක්.පලමු වතාවට එළිපිටම රෙප් දෙනවා.මම මේ දිනවල තරමක් කාර්යබහුලයි.නිදහසක් ලද සැනින් මේ කතාවට හොඳ පෝස්ට් කීපයක් අනිවාර්යයෙන්ම එකතු කරනවා



හරි එතකොට ස්ථර 31 න් ස්ථර 2ක් පැහැදිලියි..ඒ කියන්නෙ සතුන් සහ මිනිසුන්...එතකොට තවත් ස්ථර 29 තියනවා..(ගණන් හදලා බලන්න 31-2=29 හරිනෙ..)
ඒ තමයි අරූපාවචර බ්‍රහ්ම ස්ථර (ලෝක) 4
රූපාවචර බ්‍රහ්ම ලෝක 16
කාමාවචර ලෝක 11 (කලින් කතා කරපු සතුන් හා මිනිසුන් ඇතුලුව)
එතකොට 4+16+11=31 යි...![]()
එතකොට මෙඔක්කොම ලෝක තියෙන්නෙ අපේ පෟථූවීය ආශ්ය කර ගෙනද ??
manussa lokath 6k thiyenawalu neda? mama ehema kathawak ahala thiyenawa. ehema thiyenawa wenna one. mokada, grahaloka winasha wela yanakota, manushya upathak labanna inna aya upadinna thanak thiyenna epaya.
මනුෂ්‍ය ලෝකය ජම්බුද්වීප, පුබ්බවිදේහ, අපරගොයන, උතුරුකුරු ලෙස සිව්විධාකාරයි...
මේවා සමහරවිට ඒ කාලේ තිබුන ශිෂ්ඨාචාර වෙන්න පුලුවන් නේද??මේව ප්රුථිවියෙ තියෙන රටවල්ද? මොකද ජම්බුද්වීපය(ඉන්දියාව) නේද?
senator කියන එක ඇත්ත. පොතක තිබූ පමණින් පිළි ගන්න අවශ්‍ය නැහැ. නමුත් හැම දෙයක්ම විද්‍යාත්මකව ඔප්පු කරන පිළිවෙතටනම් මං විරුද්ධයි. යම් යම් දේවල් පවතින විද්‍යාවට ග්‍රහණය නොවෙන්න පුලුවනි. ඒ වගේම යම් යම් දේවල් නුවණ දියුණු කිරීමෙන් අවබෝධ වෙන දේවල් මිස පොතපතින් අවබෝධ වෙන ඒවා නෙවෙයි.