අප හැරුණු කොට අනකුත් ජීවින්, ලෝක ගැන බුදු ද&#3

sudunone

Member
May 23, 2009
3,781
121
0
ලෝක කියන වචනෙ විවිධ තේරුම් ඇතිව සඳහන් වෙනවා බුද්ධ ධර්මයෙ. ග්‍රහලෝක කියන තේරුමෙන්ම නොවෙයි, ජීවී කොට්ඨාශ කියන තේරුමෙනුත් සඳහන් වෙනවා.

senator කියන එක ඇත්ත. පොතක තිබූ පමණින් පිළි ගන්න අවශ්‍ය නැහැ. නමුත් හැම දෙයක්ම විද්‍යාත්මකව ඔප්පු කරන පිළිවෙතටනම් මං විරුද්ධයි. යම් යම් දේවල් පවතින විද්‍යාවට ග්‍රහණය නොවෙන්න පුලුවනි. ඒ වගේම යම් යම් දේවල් නුවණ දියුණු කිරීමෙන් අවබෝධ වෙන දේවල් මිස පොතපතින් අවබෝධ වෙන ඒවා නෙවෙයි.
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
බුද්ධ ධර්මයේ තව සක්වලවල් ගැන සඳහන් වෙනවා.තව ජීවී කොට්ඨාශ ගැන සඳහන් වෙනවා. මට ඕන මේ දේවල් දැන ගන්න. මම අහල තියෙනවා චන්දන ජයරත්න මහතා එහෙම මේ දේවල් ගැන කතා කරනවා. මේවා සඳහන් වෙන සූත්‍ර මොනවාද? කාටහරි පුලුවන්ද මට මේ දේවල් කියලා දෙන්න? මොකද මගේ දැනුම හරිම පොඩියි. මට උවමනායි දැන ගන්න. අපි කියමු, "I want to believe", කියල.

ඔව්..මිනිසාට අමතරව තවත් ජීවී කොට්ඨාශ ඉන්නවා..

(මෙතනදි ජීවීන් කීවෙ සවිඤ්ඤාණකයන් ගැන..)

එක ජීවී කොට්ඨාශයක් තමයි සත්තු...:yes:

(ටිකක් ඉන්න!!! මිනිසා කියන්නෙත් සත්ත්වයෙක් නෙ..භෞතික ලක්ෂණ අනුව වර්ගීකරණය කලොත් සත්‍ය ලෙසම මිනිසා කියන්නෙත් සතෙක් තමයි...)

විද්‍යාවට දැනට සොයාගන්න පුලුවන් වෙච්ච ජීවීන් ඇත්තටම ඇතුලත් වෙන්නෙ ස්ථර 31කින් 2කට...විද්‍යාවේදි සවිඤ්ඤාණක හා අවිඤ්ඤාණක සියලුම ජීවීන් "ජීවීන්" ලෙස සලකලා මේ ජීවීන්ව තක්සෝන 5කට බෙදනවා ප්‍රධාන වශයෙන්..මෙහිදී ජීවීන්ව වර්ගීකරණය කරන්නෙ හුදෙක්ම ‍භොතික ලක්ෂණ මත..උදාහරණයක් ලෙස පෘෂ්ඨවාශී, අපෘෂ්ඨවාශී ලෙස ජීවීන් වෙන්කීරීම දක්වන්න පුලුවන්..

නමුත් විශ්වය භෞතික සැලැස්මට අමතරව අධ්‍යාත්මික සැලැස්මකිනුත් සමන්විත වෙනවා..මෙතනදි අධ්‍යාත්මික කිව්වෙ චිත්ත ස්වභාවය යන අදහසින්..ඒක චිත්ත නියාමයට අනුකූලව පවතිනවා..

ඉතිං බුදුරජාණන් වහන්සේ චිත්ත ස්වභාවයට අනුව විශ්වය ස්ථර වශයෙන් වෙන්කර දැක්වූවා..මෙම වර්ගීකරණයට තනිකරවම පදනම් වෙලා තියෙන්නෙ මානසික තත්ත්වයන්...

ඒ කිව්වෙ මෙහෙමයි...මිනිසා අතරම සිටින අනෙක් සියලු සතුන්ට වඩා ඉහල බුද්ධියක්, තාර්කික ඥානයක් මෙන්ම අනෙක් සතුන්ට වඩා ඉහල moral judgment එකකුත් මිනිසාට තියනවා..(proof ඕන නං කියන්න)

ඒ මානසික පදනම මත මිනිසා හා සතුන් වෙනම ස්ථර 2ක් වශයෙන් දක්වනවා..
 
  • Like
Reactions: shammee
ඉතා අගය කල යුතු මාතෘකාවක්:).පලමු වතාවට එළිපිටම රෙප් දෙනවා.මම මේ දිනවල තරමක් කාර්යබහුලයි.නිදහසක් ලද සැනින් මේ කතාවට හොඳ පෝස්ට් කීපයක් අනිවාර්යයෙන්ම එකතු කරනවා
 
  • Like
Reactions: ela_eluwa120

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
ඉතා අගය කල යුතු මාතෘකාවක්:).පලමු වතාවට එළිපිටම රෙප් දෙනවා.මම මේ දිනවල තරමක් කාර්යබහුලයි.නිදහසක් ලද සැනින් මේ කතාවට හොඳ පෝස්ට් කීපයක් අනිවාර්යයෙන්ම එකතු කරනවා

එළ එළ...:)
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
හරි එතකොට ස්ථර 31 න් ස්ථර 2ක් පැහැදිලියි..ඒ කියන්නෙ සතුන් සහ මිනිසුන්...එතකොට තවත් ස්ථර 29 තියනවා..(ගණන් හදලා බලන්න 31-2=29 හරිනෙ..)

ඒ තමයි අරූපාවචර බ්‍රහ්ම ස්ථර (ලෝක) 4
රූපාවචර බ්‍රහ්ම ලෝක 16

කාමාවචර ලෝක 11 (කලින් කතා කරපු සතුන් හා මිනිසුන් ඇතුලුව)

එතකොට 4+16+11=31 යි...;):D
 

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    හරි එතකොට ස්ථර 31 න් ස්ථර 2ක් පැහැදිලියි..ඒ කියන්නෙ සතුන් සහ මිනිසුන්...එතකොට තවත් ස්ථර 29 තියනවා..(ගණන් හදලා බලන්න 31-2=29 හරිනෙ..)

    ඒ තමයි අරූපාවචර බ්‍රහ්ම ස්ථර (ලෝක) 4
    රූපාවචර බ්‍රහ්ම ලෝක 16

    කාමාවචර ලෝක 11 (කලින් කතා කරපු සතුන් හා මිනිසුන් ඇතුලුව)

    එතකොට 4+16+11=31 යි...;):D

    එතකොට මෙඔක්කොම ලෝක තියෙන්නෙ අපේ පෟථූවීය ආශ්‍ය කර ගෙනද ??
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    එතකොට මෙඔක්කොම ලෝක තියෙන්නෙ අපේ පෟථූවීය ආශ්‍ය කර ගෙනද ??

    නෑ...මනුෂ්‍ය ලෝකයේ වුනත් අඩි 24, අඩි 48 උස මිනිසුන් ගැන ධර්මයේ සදහන් වෙනවා...(තාම සනාථ කරගන්න බැරිවුණා)

    ඔවුන් පෘථිවියේ ඉන්නවා වෙන්න බෑ...
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ලෝක එහෙමත් නැත්නං ස්ථර බුද්ධ ධර්මයේ විශ්ලේෂණය කරන්නේ ඉහලම ස්ථරයේ සිට පහලට...
    මෙතන "ස්ථර" කිව්වම වචනාර්ථය නෙමේ...ඒ කිව්වෙ භෞතික ලෙස layers ලෙස විශ්වයේ ස්වභාවක් නෑ...කලින් කීවා වගෙ මානසික තත්ත්වයන් මත තමයි මේ වර්ගීකරණය සම්පූර්ණයෙන්ම තියෙන්නෙ...

    ඉහලම ස්ථර(ලෝක) ලෙස හදුන්වන්නෙ අරූපාවචර බ්‍රහ්ම ලෝකයන් 4..ඒ ලෝක වල ජීවීන්ට රූපයක් නැතිනිසා ඇවිදින්න කතාකරන්න කන්න බෑ..පේන්නෙ ගද සුවද දැනෙන්නෙ නෑ...එම ජීවීන් ඕපපාතික ලෙස උප්පත්තිය ලබනවා..මනුෂ්‍ය භවයක ඉපිද අනාගාමී වූ පුද්ගලයන් තමයි අරූපාවචර ලෝකයක උපත්තිය ලබන්නෙ...මෙම ලෝක වල ආයූෂ මහා කල්ප 1000යි..ඉන් 500 ක් ඉවර වෙන්න ඉස්සර රහත් වෙනවා නම් ඔහු අන්තරා පරිනිබ්බායි ලෙස හඳුන්වනවා. 500 ට පසු රහත් වෙනවා නම් උපහච්ච පරිනිබ්බායි ලෙසයි හඳුන්වන්නේ. උත්සාහ නොගෙන රහත් වෙනවා නම් අසංකාර පරිනිබ්බායි. උත්සාහ ගෙන රහත් වෙනවා නම් සසංකාර පරිනිබ්බායි ලෙස ද හඳුන්වනවා.
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    manussa lokath 6k thiyenawalu neda? mama ehema kathawak ahala thiyenawa. ehema thiyenawa wenna one. mokada, grahaloka winasha wela yanakota, manushya upathak labanna inna aya upadinna thanak thiyenna epaya.
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    manussa lokath 6k thiyenawalu neda? mama ehema kathawak ahala thiyenawa. ehema thiyenawa wenna one. mokada, grahaloka winasha wela yanakota, manushya upathak labanna inna aya upadinna thanak thiyenna epaya.

    මනුෂ්‍ය ලෝකය ජම්බුද්වීප, පුබ්බවිදේහ, අපරගොයන, උතුරුකුරු ලෙස සිව්විධාකාරයි...
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මනුෂ්‍ය ලෝකය ජම්බුද්වීප, පුබ්බවිදේහ, අපරගොයන, උතුරුකුරු ලෙස සිව්විධාකාරයි...


    මේව ප්රුථිවියෙ තියෙන රටවල්ද? මොකද ජම්බුද්වීපය(ඉන්දියාව) නේද?
     
    Jan 24, 2009
    3,532
    130
    0
    මේව ප්රුථිවියෙ තියෙන රටවල්ද? මොකද ජම්බුද්වීපය(ඉන්දියාව) නේද?
    මේවා සමහරවිට ඒ කාලේ තිබුන ශිෂ්ඨාචාර වෙන්න පුලුවන් නේද??
     

    senator

    Member
    Jun 3, 2009
    922
    20
    0
    close to Colombo
    senator කියන එක ඇත්ත. පොතක තිබූ පමණින් පිළි ගන්න අවශ්‍ය නැහැ. නමුත් හැම දෙයක්ම විද්‍යාත්මකව ඔප්පු කරන පිළිවෙතටනම් මං විරුද්ධයි. යම් යම් දේවල් පවතින විද්‍යාවට ග්‍රහණය නොවෙන්න පුලුවනි. ඒ වගේම යම් යම් දේවල් නුවණ දියුණු කිරීමෙන් අවබෝධ වෙන දේවල් මිස පොතපතින් අවබෝධ වෙන ඒවා නෙවෙයි.

    You are right. You can't prove everything through science. Example - How do you prove with scientific evidence that the Buddha attained Enlightenment or you love Prema more than Kusuma.

    No. That is not what I mean.
     

    senator

    Member
    Jun 3, 2009
    922
    20
    0
    close to Colombo
    Sudunone,

    What I believe in is scientific attitude.

    Example - We have reason to believe in the solar system (sun and the planets), the universe, theory of relativity, electromagnetic waves, etc.

    But what reason we have to believe in Pretha Loka, Bhutha Loka, Brahma Loka, Hell, Heaven, etc.? Only the long, Buddhist tradition.

    It is on the same basis that Muslims believe in Allah, creation, etc. etc. So are other religious beliefs - of Buddhists, Christians, Hindus, etc.

    Recently, I read the interesting letter Richard Dawkins wrote to his 12-year old daughter. Here, he tells her what to believe, what not to believe and how to believe.