ගොඩක් ස්තූතියි අක්කෙ
මම මේ සින්දු දෙක ගන්නවා
අක්කගෙ සැපදුක් කොහොමද? හොදින් ඇතැයි සිතනවා.
තෙරුවන් සරනයි
Mage sapa duk ahawwaata godak sthuthi malliye..jeevithaya supurudu widiyata galan yanawaa....wasara aga nisaa tikak withara wiwekai..mallith hondin athi kiyala mama hithanwaa.. Theruwan saranai..!




