හැමගේ පැතුම එයමයි මා මිතුරේ චින්තාකෙවිලිය පුංචි එළකිරියේ දුව පැන්නා
සිත් තුල අපේ කිසි දින ඈ නොමැකෙන්නා
ආදර සොයුරියට නිරෝගි සුව වේවා
එලකිරි බලන්නට ලගදිම පැමිණේවා
පුංචි කවිකාරිය ඉක්මණටම පැමිණේවා
හිනා මල් සමඟ කවි මල්ලක් උස්සා
නංග ඒවි පිහිටෙන් දළදා සමිඳා



