~ Kaviyen Kaviya ~.........Kamathida???

nwnbs

Member
කෙවිලිය පුංචි එළකිරියේ දුව පැන්නා
සිත් තුල අපේ කිසි දින ඈ නොමැකෙන්නා
ආදර සොයුරියට නිරෝගි සුව වේවා
එලකිරි බලන්නට ලගදිම පැමිණේවා
හැමගේ පැතුම එයමයි මා මිතුරේ චින්තා
පුංචි කවිකාරිය ඉක්මණටම පැමිණේවා
හිනා මල් සමඟ කවි මල්ලක් උස්සා
නංග ඒවි පිහිටෙන් දළදා සමිඳා
 

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    කවි පියසේ කවිකම් කල දගකාරී
    මල් සුවදක් සේ හිනහුනු අප මිතුරී
    රෝස මලක් වන් රුව ඇති කවිකාරී
    මෙවන් මිතුරො ලබනට ඈ පින් කාරී

    පිං කර ඇත ඇය අප මිතුරන් කර ගන්ට
    අප පිං කර නැත ඇය අප හා රදවා ගන්ට
    සිතුනෙමි කවි ලියා ඔබ හා එක් වන්ට
    නංගියේ විගහින් එන්න අප හා එක් වන්ට
     

    nwnbs

    Member
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    :) :) :) :) :)
    :D :D :D :D :D
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    පිං කර ඇත ඇය අප මිතුරන් කර ගන්ට
    අප පිං කර නැත ඇය අප හා රදවා ගන්ට
    සිතුනෙමි කවි ලියා ඔබ හා එක් වන්ට
    නංගියේ විගහින් එන්න අප හා එක් වන්ට


    සිතැගී සිතිවිලි හදුනන්නෝ මිතුරන්ය
    ඒ වග පුංචි වුව ඈ දැන උන්නාය
    කොපමන උවත් ඈ අප සිත් දින්නාය
    එනිසා නැගනී නිරතුරු මෙහි රැදුනාය
    :yes:
     

    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0

    සිතැගී සිතිවිලි හදුනන්නෝ මිතුරන්ය
    ඒ වග පුංචි වුව ඈ දැන උන්නාය
    කොපමන උවත් ඈ අප සිත් දින්නාය
    එනිසා නැගනී නිරතුරු මෙහි රැදුනාය
    :yes:

    එළකිරියේ හිටි ගජමන් නෝනා..
    ඇලපාතලා වටේ සිටි අද නේනා
    කාරණාව හිතලා බලන්නට ඕනා
    බයද ඉන්නට නැති කොට ගජමන් නෝනා
    :lol::lol::lol:
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    එළකිරියේ හිටි ගජමන් නෝනා..
    ඇලපාතලා වටේ සිටි අද නේනා
    කාරණාව හිතලා බලන්නට ඕනා
    බයද ඉන්නට නැති කොට ගජමන් නෝනා
    :lol::lol::lol:


    කැරකී උන්න මුත් ඈ ලග ඇලපාත
    උන්නා නොවෙද ඇගෙ පෙම්බරා ලගපාත
    සිටියා ඇයත් නොමවී එකෙකුට වාත
    දැන් ඈ සිටී වී දුරු රටකට සීත ;)
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,417
    5,755
    113
    හෝම් ස්වීට් හෝම්
    එළකිරියේ හිටි ගජමන් නෝනා..
    ඇලපාතලා වටේ සිටි අද නේනා
    කාරණාව හිතලා බලන්නට ඕනා
    බයද ඉන්නට නැති කොට ගජමන් නෝනා
    :lol::lol::lol:

    නැතිඋනත් හැකියාව කවියට මෙන් ඇලපාත
    හිතුනා කවක් කියනට මට දැක මෙක
    ගිහින් උනත් ගජමන් තනිකර කවි මඩුව
    පැමිනෙවි නැවත දෙවි පිහිටින ඇය කවට
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    නැතිඋනත් හැකියාව කවියට මෙන් ඇලපාත
    හිතුනා කවක් කියනට මට දැක මෙක
    ගිහින් උනත් ගජමන් තනිකර කවි මඩුව
    පැමිනෙවි නැවත දෙවි පිහිටින ඇය කවට



    ගජමන් නැතිඋනත් කම් නැත එකතු වෙලා
    අපි කවි තනමු බෑ බෑ කම්මැලි වීලා
    කවිමඩුවට ඇලපාතලා ලංවීල
    මොනවද ඔට්ටු අපි පරදනවා ඔහෙලා



    jst kidding brother:)
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,417
    5,755
    113
    හෝම් ස්වීට් හෝම්

    ගජමන් නැතිඋනත් කම් නැත එකතු වෙලා
    අපි කවි තනමු බෑ බෑ කම්මැලි වීලා
    කවිමඩුවට ඇලපාතලා ලංවීල
    මොනවද ඔට්ටු අපි පරදනවා ඔහෙලා



    jst kidding brother:)

    කවි කියන්න ඔබ හපනී බව ඇත්තයි
    තාම කවිය මටනම් නුපුරුදු ගානයි
    එනිසා වෙන්නෙ මම ඔට්ටුව පැරදීමයි
    හාවා ඉබ්බා තරගය අමතක පාටයි:lol::lol:
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    කවි කියන්න ඔබ හපනී බව ඇත්තයි
    තාම කවිය මටනම් නුපුරුදු ගානයි
    එනිසා වෙන්නෙ මම ඔට්ටුව පැරදීමයි
    හාවා ඉබ්බා තරගය අමතක පාටයි:lol::lol:

    :lol::lol:
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    දවල්ට කෑවා බඩ කට පිරෙන්නට
    පුඩිමක් කෑවා බත් ටික බහින්නට
    නිදිමත ගතිය මාගෙ නැති වෙන්න
    එලකිරියට ආවා කවි ගොතන්නට


    :lol::lol::lol::lol:
     
    දවල්ට කෑවා බඩ කට පිරෙන්නට
    පුඩිමක් කෑවා බත් ටික බහින්නට
    නිදිමත ගතිය මාගෙ නැති වෙන්න
    එලකිරියට ආවා කවි ගොතන්නට


    :lol::lol::lol::lol:

    පුඩින් කා
    උඩින් යන
    රම් මලේ
    ගොතමු කවි
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    කැවට පෙරෙතකමට
    ලැබෙවි ඔබට ප්‍රතිපල
    නැගිට ගන්න බැරි විදියට
    වාඩි වෙලා ඉන්ට වෙවිද???:P

    තාම නම් එහෙමට
    කරදරයක් නොමැත
    වැඩිඋනොත් මේ බර
    කොමෝඩය ඇත මට
     

    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    ප්‍රස්නෙ බරපතලයි
    කාපු දෙය නරකයි
    කියලා දැන් හිතිලයි
    කියලා මට තෙරෙයි :lol::lol:

    තමන්ගේ තරමට
    කෑවොත් නුඹ අද සිට
    නොකෑවා ගානට
    නොවෙයි බඩට තව කරදර
    :lol::lol::lol: