SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.
(රොන් අය්යගේ ඉල්ලීම)
අපේ සුරංඟ මල්ලියාගේ ආදරණිය තාත්තාට ඉක්මනින්ම සුවය ප්‍රාර්ථනා කරමු අපි මහගෙදර ඔක්කොම එකතුවෙලා...
අපි ඔක්කොම දොහොත් මුදුන් දීලා එකම බෝධියක් වැඳලා ඉල්ලා සිටිමු ඒ දිරිය පියාණන්ට නීරෝගි සුවය ඉක්මනින්ම ලැබෙන්න කියලා..
අපි ගොඩක් දෙනෙක් දුරු කතරක සිටියත් අපේ හිත් ඔබ ලඟ සුරංඟ මල්ලියෝ...
ඔයාවත් ඔයාගේ තාත්තවත් මේ මොහොතේ අපේ හිත් උඩ තියාගෙන අපි අදහන ධර්මයන්ට අනුව සෙත් ශාන්ති පමුණුවනවා ඒකාන්තයෙන්ම...
මේ ප්‍රවෘත්තිය අපට දන්වපු ශම්මි නංගිට ගොඩක් පින්..
ටියර්ඩ්‍රොප් නංගි කියල තියෙන විදිහට කවුරු හරි තව විස්තර හොයලා (මං හිතන්නේ ශම්මිටම පුළුවන් වෙයි)අපිට අපේ මහගෙදර පිරිසට මොනවද සුරංඟ සොයුරා වෙනුවෙන් මේ අවස්ථාවේ කරන්න පුළුවන් උපරිමය කියල සොයා බලනවානම් එයයි අපේ රැහේ යුතුකම....
කවුරු හෝ කරුණාකර ඒ සඳහා වහා දැන්ම ඉදිරිපත් වෙන්න කියල මං ආදරෙන් ඉල්ලා සිටිනවා...ඒ අතරේ මමත් සුරංඟට කථා කරන්නම්...

ඉතා තීරනාත්මක සැත්කමකින් පසු යම් සුවයක් ලබා තව දුරටත් දැඩි සත්කාර යටතේ රෝහලේ සිටින බවයි කිව හැකි සීමාව.(සමාවෙන්න,වැඩිදුර යමක් මෙහි පලකිරීම සීමාව ඉක්මවා යාමක්දෝ හැඟීමෙන්මේ දැනුවත් කිරීම සෑහේ යැයි හිතනවා.)
 
yasilady

Member
Oct 9, 2009
547
15
0
ඔබ ලබාදී ඇති ප්‍රතිචාරය සංක්ෂිපත වු යතාර්තයයි. ඔබ හා අවිවාදාත්මකවම මා එකගවන අතර බොහොමයක් නුතන ගීත ශ්‍රවනයේදී ඒවායේ අර්ඵය හා සංගීත රසය පිලිබදව මසිතට නිබද කුකුසක් ඇතිකරයි.

මා මිත්‍රය, ඔබට මෙන්ම මාහට ඇත්තේ එකම කුතුහලයකි! මේකටද දියුණුව කියන්නෙ...... ඉරකි තිතකි (!) ප්‍රශ්නාර්තයකි (?)

එකතකට අධ්‍යාත්මික ගුණයන් පිරිහී යන ලොවක සැම දෙයක්ම පරිහානී මුඛයට ගලායාම සාමානය තත්වයක් යැයි කියා නිබද මසිත සැනසීමට, හදා ගැනීමට මා පුරැදු වී හමාරය.

මං කැමතිම කංඩායම් ගීතයක් මේක.. සහෝදරයා ඔබට බොහොමත්ම පින් මෙවැනි ගීත අපට ලබා දෙනවාට...

ඉස්සර ගුවන් විදුලි සංස්ථාවේ වෙළද සේවයේ වෙනමම පැය භාගයක් දවසකට වෙන්කරලා තිබුනා කංඩායම් ගිත වෙනුවෙන්...

ධර්මරත්න සහෝදරයෝ..මුන්ස්ටෝන්ස්...ලා සිලනියන්ස් ඔය වගේ ගොඩාක් කංඩායම්වල අපූරු ගීත වාදනය වුන යුගයක් එදා..

අහල රස විඳල නොනැවතුනු අපි ඒ දවස්වල ගිය හැම විනෝද චාරිකාවකදිම කියලා ප්‍රීති වුනෙත් ඔය ගීත....

ඒකට අද මොනවද අපිට මේ ගුවන් විදුලි නාලිකාවලින් බලෙන් අහන්න සලස්වල තියෙන ටකරන්වලට තලන මෙවලම් ප්‍රයෝග වලින් සදා නිම කල තාච්චියෙන් ආප්ප බාන ගානට බිහිවෙන අර්ථ ශූන්‍ය ගීත ගොඩ..

ඔකට සමහරු කියන්නේ වේගයෙන් දියුණු වෙන ලෝකයේ නව තාක්ෂනය සමඟින් නව ආරට ගැයු නව රිද්මයේ ගීත කියල..

මට නම් ඉඳහිට අතරින් පතර අර්ථවත් මියුරු සංගීතයෙන් පෝෂිත ගීතයක් දෙකක් ඇහෙනවා මිසක බහුතරයක් අර මා මුලින් කී ගොන්නටයි එකතු වෙන්නේ...

70 -80 දශකයේ සිංහල ගීත සාහිත්‍යයේ තිබු ප්‍රබෝධය ආයේ කවදා අත් විඳිම්ද??

අපේ තරුන පරපුරට අපේ මහගෙදර තුලින් අපි වැඩි වැඩියෙන් ඔවුන්ගේ පරිභෝජනය හා ගීත සාහිත්‍යය පිලිබඳ දැනුම ඔප් නංවාලනු වස් ලබා දිය යුත්තේ එවන් ප්‍රබුද්ධ ගීත මාලාවකුයි..

එය යුගයේ සැබෑ හිඩැසක් පිරවීමකි.. අප විසින් ඉටු කල යුතු ජාතික මෙහෙවරකි...
 
noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    OBA GATHIN MAA LAGAI

    INDRANI WIJEBANDARA

    http://www.mediafire.com/?wjh0mdmzdnm

    AWULNAADA SAPIRIWARDANE

    GRANVIL RODRIGO

    http://www.mediafire.com/?kz1wttmwzny

    NUBE SENEHE VILA MAGE PETHUM LOWA
    PIPUNU THAMARU MALA (AMME)

    NAMAL UDUGAMA

    http://www.mediafire.com/?dumqngtkmdj

    Bohoma pin aiye
    Onna mama me sindu okkoma tika gannawa
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    (රොන් අය්යගේ ඉල්ලීම)
    අපේ සුරංඟ මල්ලියාගේ ආදරණිය තාත්තාට ඉක්මනින්ම සුවය ප්‍රාර්ථනා කරමු අපි මහගෙදර ඔක්කොම එකතුවෙලා...
    අපි ඔක්කොම දොහොත් මුදුන් දීලා එකම බෝධියක් වැඳලා ඉල්ලා සිටිමු ඒ දිරිය පියාණන්ට නීරෝගි සුවය ඉක්මනින්ම ලැබෙන්න කියලා..
    අපි ගොඩක් දෙනෙක් දුරු කතරක සිටියත් අපේ හිත් ඔබ ලඟ සුරංඟ මල්ලියෝ...
    ඔයාවත් ඔයාගේ තාත්තවත් මේ මොහොතේ අපේ හිත් උඩ තියාගෙන අපි අදහන ධර්මයන්ට අනුව සෙත් ශාන්ති පමුණුවනවා ඒකාන්තයෙන්ම...
    මේ ප්‍රවෘත්තිය අපට දන්වපු ශම්මි නංගිට ගොඩක් පින්..
    ටියර්ඩ්‍රොප් නංගි කියල තියෙන විදිහට කවුරු හරි තව විස්තර හොයලා (මං හිතන්නේ ශම්මිටම පුළුවන් වෙයි)අපිට අපේ මහගෙදර පිරිසට මොනවද සුරංඟ සොයුරා වෙනුවෙන් මේ අවස්ථාවේ කරන්න පුළුවන් උපරිමය කියල සොයා බලනවානම් එයයි අපේ රැහේ යුතුකම....
    කවුරු හෝ කරුණාකර ඒ සඳහා වහා දැන්ම ඉදිරිපත් වෙන්න කියල මං ආදරෙන් ඉල්ලා සිටිනවා...ඒ අතරේ මමත් සුරංඟට කථා කරන්නම්...

    ඉතා තීරනාත්මක සැත්කමකින් පසු යම් සුවයක් ලබා තව දුරටත් දැඩි සත්කාර යටතේ රෝහලේ සිටින බවයි කිව හැකි සීමාව.(සමාවෙන්න,වැඩිදුර යමක් මෙහි පලකිරීම සීමාව ඉක්මවා යාමක්දෝ හැඟීමෙන්මේ දැනුවත් කිරීම සෑහේ යැයි හිතනවා.)

    බොහොම ස්තුතියි නංගියට..

    දැනට ඔය සෑහෙන්න ඇති..අපිට සිතින් පතන්න පුළුවන් දේ දැනට පතමු..පසුව ඉදිරියේදී ලැබෙන විස්තර එක්ක අපි සාමුහිකව එකම පවුලක් සේ ක්‍රියාකාරී වෙමු..

    සැමට තෙරුවන් සරනයි....
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    [FONT=&quot]මට තවත් නන්දා මාලිනී මහත්මිය ගැයූ චිත්‍රපට ගීත කීපයක් ලැබුනා. ඉතින් හිතුනා ඔයාලත් එක්ක බෙදාගන්න… [/FONT]:)
    (සමාවෙන්න ඕනෙ නත්තල ගීත කිසිවක් ලැබුනෙ නෑ ඔබත් සමඟ බෙදා ගැනීමට :( )

    [FONT=&quot]නන්දා [/FONT][FONT=&quot]මාලිනී[/FONT][FONT=&quot] - [/FONT][FONT=&quot]පිනි[/FONT][FONT=&quot] දියෙන්[/FONT]
    [FONT=&quot]“[/FONT][FONT=&quot]එයා [/FONT][FONT=&quot]දැන්[/FONT][FONT=&quot] ලොකු[/FONT][FONT=&quot] ළමයෙක්[/FONT][FONT=&quot]” 1977[/FONT]

    [FONT=&quot]නන්දා [/FONT][FONT=&quot]මාලිනී[/FONT][FONT=&quot] - [/FONT][FONT=&quot]දේදුනු[/FONT][FONT=&quot] පායා[/FONT]
    [FONT=&quot]“[/FONT][FONT=&quot]සීයේ[/FONT][FONT=&quot] නෝට්ටුව[/FONT][FONT=&quot]” 1971[/FONT]

    [FONT=&quot]නන්දා[/FONT][FONT=&quot] මාලිනී[/FONT][FONT=&quot] සමඟ[/FONT][FONT=&quot] ජයන්ත[/FONT][FONT=&quot] රත්නායක[/FONT][FONT=&quot] - [/FONT][FONT=&quot]සරා සොඳුරු[/FONT]
    [FONT=&quot]([/FONT][FONT=&quot]මුල්[/FONT][FONT=&quot] යුග[/FONT][FONT=&quot] ගැයුම [/FONT][FONT=&quot]වික්ටර්[/FONT][FONT=&quot] රත්නායක[/FONT][FONT=&quot] මහත්මයා [/FONT][FONT=&quot]විසින්[/FONT][FONT=&quot].)[/FONT]
    [FONT=&quot]“[/FONT][FONT=&quot]හන්තානේ[/FONT][FONT=&quot] කතාව[/FONT][FONT=&quot]” 1969[/FONT]

    [FONT=&quot]නන්දා [/FONT][FONT=&quot]මාලිනී[/FONT][FONT=&quot] - [/FONT][FONT=&quot]පෙම්[/FONT][FONT=&quot] සඳ[/FONT][FONT=&quot] පහන්[/FONT]
    [FONT=&quot]“[/FONT][FONT=&quot]සතර[/FONT][FONT=&quot]පෙර[/FONT][FONT=&quot]නිමිති[/FONT][FONT=&quot]” 1998[/FONT]

    [FONT=&quot]නන්දා [/FONT][FONT=&quot]මාලිනී[/FONT][FONT=&quot] - [/FONT][FONT=&quot]සුලලිත[/FONT][FONT=&quot] සුළඟේ[/FONT]
    [FONT=&quot]“[/FONT][FONT=&quot]මනමාලයෝ[/FONT][FONT=&quot]” 1967[/FONT]

    [FONT=&quot]නන්දා[/FONT][FONT=&quot] මාලිනී[/FONT][FONT=&quot] - [/FONT][FONT=&quot]අගක්[/FONT][FONT=&quot] නැති[/FONT]
    [FONT=&quot]සහය [/FONT][FONT=&quot]ගායනය[/FONT][FONT=&quot] - [/FONT][FONT=&quot]රවි[/FONT][FONT=&quot]න්ද්‍ර[/FONT][FONT=&quot] අලගියවන්න[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සංක[/FONT][FONT=&quot] තුෂාර[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නිලූෂ[/FONT][FONT=&quot] අතුකෝරල[/FONT]
    [FONT=&quot]“[/FONT][FONT=&quot]ආශා[/FONT][FONT=&quot]” 1976[/FONT]

    [FONT=&quot]නන්දා[/FONT][FONT=&quot] මාලිනී[/FONT][FONT=&quot] - [/FONT][FONT=&quot]රනට[/FONT][FONT=&quot] පිපෙන[/FONT]
    [FONT=&quot]“[/FONT][FONT=&quot]වෙසතුරු[/FONT][FONT=&quot] සිරිත[/FONT][FONT=&quot]” 1966[/FONT]

    [FONT=&quot]නන්දා [/FONT][FONT=&quot]මාලිනී[/FONT][FONT=&quot] - [/FONT][FONT=&quot]කිංචි[/FONT][FONT=&quot] පිංචි[/FONT]
    [FONT=&quot]“[/FONT][FONT=&quot]ආදරවන්තයෝ[/FONT][FONT=&quot]” 1968[/FONT]

    [FONT=&quot]නන්දා [/FONT][FONT=&quot]මාලිනී[/FONT][FONT=&quot] සමඟ [/FONT][FONT=&quot]අබේවර්ධන[/FONT][FONT=&quot] බාලසූරිය[/FONT][FONT=&quot] - [/FONT][FONT=&quot]පෙම් [/FONT][FONT=&quot]සිහින [/FONT][FONT=&quot]තොටින්[/FONT]
    [FONT=&quot]“[/FONT][FONT=&quot]කිඳුරු[/FONT][FONT=&quot] කුමාරී[/FONT][FONT=&quot]” 1980[/FONT]

    [FONT=&quot]නන්දා[/FONT][FONT=&quot] මාලිනී[/FONT][FONT=&quot] - [/FONT][FONT=&quot]ඈත[/FONT][FONT=&quot] සොඳුරු[/FONT]
    [FONT=&quot]“[/FONT][FONT=&quot]රෑන [/FONT][FONT=&quot]ගිරව්[/FONT][FONT=&quot]” 1967[/FONT]

    [FONT=&quot]නන්දා[/FONT][FONT=&quot] මාලිනී[/FONT][FONT=&quot] - [/FONT][FONT=&quot]අම්මාවරුනේ[/FONT]
    [FONT=&quot]“[/FONT][FONT=&quot]යස[/FONT][FONT=&quot] ඉසුරු[/FONT][FONT=&quot]” 1982[/FONT]

    [FONT=&quot]නන්දා [/FONT][FONT=&quot]මාලිනී[/FONT][FONT=&quot] සමඟ [/FONT][FONT=&quot]සමීර[/FONT][FONT=&quot] සේනාරත්න[/FONT][FONT=&quot] - [/FONT][FONT=&quot]මංගල[/FONT][FONT=&quot] මධු[/FONT][FONT=&quot] මදිරා[/FONT]
    [FONT=&quot]([/FONT][FONT=&quot]මුල්[/FONT][FONT=&quot] යුග[/FONT][FONT=&quot] ගැයුම [/FONT][FONT=&quot]සිසිර[/FONT][FONT=&quot] සේනාරත්න [/FONT][FONT=&quot]මහතා[/FONT][FONT=&quot] විසින්[/FONT][FONT=&quot].)[/FONT]
    [FONT=&quot]“[/FONT][FONT=&quot]සමනල[/FONT][FONT=&quot] කුමරියෝ[/FONT][FONT=&quot]” 1971[/FONT]

    [FONT=&quot]නන්දා[/FONT][FONT=&quot] මාලිනී[/FONT][FONT=&quot] - [/FONT][FONT=&quot]භව[/FONT][FONT=&quot] තෘෂ්ණා[/FONT]
    [FONT=&quot]“[/FONT][FONT=&quot]සීතල [/FONT][FONT=&quot]ගිනි [/FONT][FONT=&quot]කඳු[/FONT][FONT=&quot]” 2002[/FONT]

    [FONT=&quot]නන්දා[/FONT][FONT=&quot] මාලිනී[/FONT][FONT=&quot] සමඟ[/FONT][FONT=&quot] ටී[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එම්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ජයරත්න[/FONT][FONT=&quot] - [/FONT][FONT=&quot]උපුල්[/FONT][FONT=&quot] නුවන්[/FONT][FONT=&quot] සලා[/FONT]
    [FONT=&quot]“[/FONT][FONT=&quot]පොඩි[/FONT][FONT=&quot] මල්ලී[/FONT][FONT=&quot]” 1979[/FONT]

    [FONT=&quot]නන්දා [/FONT][FONT=&quot]මාලිනී[/FONT][FONT=&quot] - [/FONT][FONT=&quot]කුරිරු[/FONT][FONT=&quot] දෙපා[/FONT][FONT=&quot] සතුන්[/FONT]
    [FONT=&quot]“[/FONT][FONT=&quot]රාගිනී[/FONT][FONT=&quot]” 1998[/FONT]

    [FONT=&quot]නන්දා[/FONT][FONT=&quot] මාලිනී[/FONT][FONT=&quot] සමඟ[/FONT][FONT=&quot] පණ්ඩිත්[/FONT][FONT=&quot] අමරදේව[/FONT][FONT=&quot] - [/FONT][FONT=&quot]රෑන[/FONT][FONT=&quot] ගිරා[/FONT][FONT=&quot] ජෝඩුවයි[/FONT]
    [FONT=&quot]([/FONT][FONT=&quot]මුල්[/FONT][FONT=&quot] පිටපත[/FONT][FONT=&quot])[/FONT]
    [FONT=&quot]“[/FONT][FONT=&quot]රෑන[/FONT][FONT=&quot] ගිරව්[/FONT][FONT=&quot]” 1967[/FONT]

    නුවන් මල්ලියා මේ ගිත සමුච්චය නම් ඔබ විසින් අප වෙත සෙනෙහසින් පුද කරපු වර්ණවත් සුන්දර මල් පොකුරක් වගේ..

    බොහොම පින් ඔබට...
     
    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    [FONT=&quot]මට තවත් නන්දා මාලිනී මහත්මිය ගැයූ චිත්‍රපට ගීත කීපයක් ලැබුනා. ඉතින් හිතුනා ඔයාලත් එක්ක බෙදාගන්න… [/FONT]:)
    (සමාවෙන්න ඕනෙ නත්තල ගීත කිසිවක් ලැබුනෙ නෑ ඔබත් සමඟ බෙදා ගැනීමට :( )

    [FONT=&quot]නන්දා [/FONT][FONT=&quot]මාලිනී[/FONT][FONT=&quot] - [/FONT][FONT=&quot]පිනි[/FONT][FONT=&quot] දියෙන්[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]එයා [/FONT][FONT=&quot]දැන්[/FONT][FONT=&quot] ලොකු[/FONT][FONT=&quot] ළමයෙක්[/FONT][FONT=&quot]” 1977[/FONT]​

    [FONT=&quot]නන්දා [/FONT][FONT=&quot]මාලිනී[/FONT][FONT=&quot] - [/FONT][FONT=&quot]දේදුනු[/FONT][FONT=&quot] පායා[/FONT]
    [FONT=&quot]“[/FONT][FONT=&quot]සීයේ[/FONT][FONT=&quot] නෝට්ටුව[/FONT][FONT=&quot]” 1971[/FONT]​

    [FONT=&quot]නන්දා[/FONT][FONT=&quot] මාලිනී[/FONT][FONT=&quot] සමඟ[/FONT][FONT=&quot] ජයන්ත[/FONT][FONT=&quot] රත්නායක[/FONT][FONT=&quot] - [/FONT][FONT=&quot]සරා සොඳුරු[/FONT]
    [FONT=&quot]([/FONT][FONT=&quot]මුල්[/FONT][FONT=&quot] යුග[/FONT][FONT=&quot] ගැයුම [/FONT][FONT=&quot]වික්ටර්[/FONT][FONT=&quot] රත්නායක[/FONT][FONT=&quot] මහත්මයා [/FONT][FONT=&quot]විසින්[/FONT][FONT=&quot].)[/FONT]
    [FONT=&quot]“[/FONT][FONT=&quot]හන්තානේ[/FONT][FONT=&quot] කතාව[/FONT][FONT=&quot]” 1969[/FONT]​

    [FONT=&quot]නන්දා [/FONT][FONT=&quot]මාලිනී[/FONT][FONT=&quot] - [/FONT][FONT=&quot]පෙම්[/FONT][FONT=&quot] සඳ[/FONT][FONT=&quot] පහන්[/FONT]
    [FONT=&quot]“[/FONT][FONT=&quot]සතර[/FONT][FONT=&quot]පෙර[/FONT][FONT=&quot]නිමිති[/FONT][FONT=&quot]” 1998[/FONT]​

    [FONT=&quot]නන්දා[/FONT][FONT=&quot] මාලිනී[/FONT][FONT=&quot] - [/FONT][FONT=&quot]අගක්[/FONT][FONT=&quot] නැති[/FONT]
    [FONT=&quot]සහය [/FONT][FONT=&quot]ගායනය[/FONT][FONT=&quot] - [/FONT][FONT=&quot]රවි[/FONT][FONT=&quot]න්ද්‍ර[/FONT][FONT=&quot] අලගියවන්න[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සංක[/FONT][FONT=&quot] තුෂාර[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නිලූෂ[/FONT][FONT=&quot] අතුකෝරල[/FONT]
    [FONT=&quot]“[/FONT][FONT=&quot]ආශා[/FONT][FONT=&quot]” 1976[/FONT]​

    [FONT=&quot]නන්දා[/FONT][FONT=&quot] මාලිනී[/FONT][FONT=&quot] - [/FONT][FONT=&quot]රනට[/FONT][FONT=&quot] පිපෙන[/FONT]
    [FONT=&quot]“[/FONT][FONT=&quot]වෙසතුරු[/FONT][FONT=&quot] සිරිත[/FONT][FONT=&quot]” 1966[/FONT]​

    [FONT=&quot]නන්දා[/FONT][FONT=&quot] මාලිනී[/FONT][FONT=&quot] - [/FONT][FONT=&quot]ඈත[/FONT][FONT=&quot] සොඳුරු[/FONT]
    [FONT=&quot]“[/FONT][FONT=&quot]රෑන [/FONT][FONT=&quot]ගිරව්[/FONT][FONT=&quot]” 1967[/FONT]​

    [FONT=&quot]නන්දා[/FONT][FONT=&quot] මාලිනී[/FONT][FONT=&quot] - [/FONT][FONT=&quot]අම්මාවරුනේ[/FONT]
    [FONT=&quot]“[/FONT][FONT=&quot]යස[/FONT][FONT=&quot] ඉසුරු[/FONT][FONT=&quot]” 1982[/FONT]​

    [FONT=&quot]නන්දා [/FONT][FONT=&quot]මාලිනී[/FONT][FONT=&quot] සමඟ [/FONT][FONT=&quot]සමීර[/FONT][FONT=&quot] සේනාරත්න[/FONT][FONT=&quot] - [/FONT][FONT=&quot]මංගල[/FONT][FONT=&quot] මධු[/FONT][FONT=&quot] මදිරා[/FONT]
    [FONT=&quot]([/FONT][FONT=&quot]මුල්[/FONT][FONT=&quot] යුග[/FONT][FONT=&quot] ගැයුම [/FONT][FONT=&quot]සිසිර[/FONT][FONT=&quot] සේනාරත්න [/FONT][FONT=&quot]මහතා[/FONT][FONT=&quot] විසින්[/FONT][FONT=&quot].)[/FONT]
    [FONT=&quot]“[/FONT][FONT=&quot]සමනල[/FONT][FONT=&quot] කුමරියෝ[/FONT][FONT=&quot]” 1971[/FONT]​

    [FONT=&quot]නන්දා[/FONT][FONT=&quot] මාලිනී[/FONT][FONT=&quot] - [/FONT][FONT=&quot]භව[/FONT][FONT=&quot] තෘෂ්ණා[/FONT]
    [FONT=&quot]“[/FONT][FONT=&quot]සීතල [/FONT][FONT=&quot]ගිනි [/FONT][FONT=&quot]කඳු[/FONT][FONT=&quot]” 2002[/FONT]​

    [FONT=&quot]නන්දා[/FONT][FONT=&quot] මාලිනී[/FONT][FONT=&quot] සමඟ[/FONT][FONT=&quot] පණ්ඩිත්[/FONT][FONT=&quot] අමරදේව[/FONT][FONT=&quot] - [/FONT][FONT=&quot]රෑන[/FONT][FONT=&quot] ගිරා[/FONT][FONT=&quot] ජෝඩුවයි[/FONT]
    [FONT=&quot]([/FONT][FONT=&quot]මුල්[/FONT][FONT=&quot] පිටපත[/FONT][FONT=&quot])[/FONT]
    [FONT=&quot]“[/FONT][FONT=&quot]රෑන[/FONT][FONT=&quot] ගිරව්[/FONT][FONT=&quot]” 1967[/FONT]​

    Me supiri geetha tika mama aragaththa. Obata godak pin.

    Theruwan Saranai!!!!!!!
     
    nilangaferna

    Well-known member
  • Dec 14, 2009
    3,997
    528
    113
    earth
    samanalunta wedi thiyanna drama eke amal perera kiyana heenayak wage oba awa theme song eka thiyenawanam kawru hari mata ewannako... please
     
    Status
    Not open for further replies.