~ Kaviyen Kaviya ~.........Kamathida???

nwnbs

Member
ජොබි එකෙ පඩි ගෙවන්නේ කවි ලියන්නද
Elakiri එකට වී chat කරන්නද
කවියෙන් කවිය thread එක up කරන්නද
පඩි ගෙවනා ලොක්කා පවි නැද්ද..
අයියෝ චාටර්
අයියෝ චාටර්
අයියෝ චාටර්
හොඳටම චාටර්

:P :rofl: :lol:
 

tchin123

Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    43
    Colombo
    සෙට් වෙල කවි මඩුවට
    කස්සා ඈවිත් හොරෙන් හෙමිහිට
    මාත් ආවා බලන්නට
    ඉන්න බරි උනි මොකුත් නොලියම
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,417
    5,755
    113
    හෝම් ස්වීට් හෝම්
    අපි නම් වර්ජනේ
    නෑ බොරු සෝබනේ
    නොගෙන උන් කරේ
    තියා බිමින් හෙමින් සැරේ



    තියන්නට උන් කරට
    ගන්නෙ නැහැ අපි උඩට
    දිනනෙ උන්ය
    පැරදෙන්නෙ අපිය
     

    nwnbs

    Member
    ජොබි එකෙ පඩි ගෙවන්නේ කවි ලියන්නද
    Elakiri එකට වී chat කරන්නද
    කවියෙන් කවිය thread එක up කරන්නද
    පඩි ගෙවනා ලොක්කා පවි නැද්ද..
    මිස්සක මල්ලි කියනා දෙය ගැන හිතුවා
    එහෙනම් ඔන්න මම යනවා සමු දීලා
    හිතුවත් එහෙම යන්නට බැහැ කවි දාලා
    තව පොඩ්ඩක් ඉන්නව මම නැවතීලා :P
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    පිස්සා උනත් කස්සා
    වැස්සත් අනොරා වැස්සා
    ඉන්නව ඔලුව උස්සා
    පස්සා දොරෙන් යන්නෙ නැ ලිස්සා



    කොහේ යන්නද කස්සා
    ඔහේ ලියමු පදවැල් නොයා ලිස්සා
    නොකර ඔලුව උස්සා
    තාල අල්ලමු නොකර ගුස්සා
    :lol:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,417
    5,755
    113
    හෝම් ස්වීට් හෝම්
    ජොබි එකෙ පඩි ගෙවන්නේ කවි ලියන්නද
    Elakiri එකට වී chat කරන්නද
    කවියෙන් කවිය thread එක up කරන්නද
    පඩි ගෙවනා ලොක්කා පවි නැද්ද..

    ලොක්කාත් ඉන්නවානං එළකිරි එකෙ
    කෙල වෙලා යනවා ජොබ් එකට ඔබෙ:lol:
    කොහොම උනත් බ්‍රෙක් එකක් ගන්න නිසා
    ඇවිත් කියන එක කවි වරදක් නැතුවා
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,417
    5,755
    113
    හෝම් ස්වීට් හෝම්
    තිලාන් ඇවිත් කිවා කවි මඩුවට එන්න
    බැහැ කිවත් නැත බේරිල්ලක් ඔන්න
    නිසදැස් ලියන මුත් නොදනිමි කවි පද ගලපන්න
    නොදනිමි මල්ලියේ මෙලෙසින් කවිපද ලියන්න


    *** නොදන්න කවි කියන්න ගිහින් කට්ට්යම හිනා වෙයිද මන්දා :P

    වෙල්කම් කිව්වා ඔබටත් කවි මඩුව වෙත
    මුල් කවියෙ නොදකී වරදක් මසිත
    අලුත් කවියො දෙන්නෙක් ලෙස අපි දෙදෙන
    කණවැල අල්ලගෙන යමු කවි ගොතන්නට :P
     

    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    43
    Colombo
    මිස්සක මල්ලි කියනා දෙය ගැන හිතුවා
    එහෙනම් ඔන්න මම යනවා සමු දීලා
    හිතුවත් එහෙම යන්නට බැහැ කවි දාලා
    තව පොඩ්ඩක් ඉන්නව මම නැවතීලා :P

    බොනුස් එකක් යෑයි හිතල නත්තලට දෙන
    තව ඩි0ගක් ඉඩල යන්න අපි එක්ක
    ඔය කිව්වට මිස්සකයා හොදට
    ලියනව ඇති කවි ගොත ගොත දන් බරට
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,417
    5,755
    113
    හෝම් ස්වීට් හෝම්
    තාමත් මතෘකාවක් නැතේ
    කට්ටිය අම්බානට ඇතේ
    මෙහෙම ගියොතින් පුතේ
    මේකත් චැට් එකක් වෙතේ

    කොහෙද බං ටොපික්
    හැම තැනම පොලිටික්
    නොකර අපි චැටිං
    මක් කරන්නද ඉතිං
    :lol:
     

    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    නංගිලා මල්ලිලා මේ අහපල්ලා
    ගෙනියමු මේ බහ පද තව පෙරලා
    ගෑනුද පිරිමිද හොඳ කියපල්ලා
    හැබැයි රණ්ඩු නම් නොමකරපල්ලා
     

    nwnbs

    Member
    තිලාන් ඇවිත් කිවා කවි මඩුවට එන්න
    බැහැ කිවත් නැත බේරිල්ලක් ඔන්න
    නිසදැස් ලියන මුත් නොදනිමි කවි පද ගලපන්න
    නොදනිමි මල්ලියේ මෙලෙසින් කවිපද ලියන්න


    *** නොදන්න කවි කියන්න ගිහින් කට්ට්යම හිනා වෙයිද මන්දා :P
    ඇන්ජි නගත් කවි කියන්න ඇවිත් ඇතේ
    බෑ කිය කිය කවිපද එක දෙක ලියතේ
    ගොතන්නකෝ තව කවි පද රස කරතේ
    ඒත් අනේ ටොපික් එකක් තවම නැතේ

    :):rofl::P
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    හිතේ ගුලි ගැසුණු පැනයකි විමසන්නේ
    තේමාවක් නැති නිසයි මෙය මෙහි දමන්නේ
    දන්නා කෙනෙක් බන්දා කියන්නේ
    ආදරය හින්දා විතරද ජීවිත දිනන්නේ
     

    nwnbs

    Member
    නංගිලා මල්ලිලා මේ අහපල්ලා
    ගෙනියමු මේ බහ පද තව පෙරලා
    ගෑනුද පිරිමිද හොඳ කියපල්ලා
    හැබැයි රණ්ඩු නම් නොමකරපල්ලා
    අක්කා වැරදි මාත්තුකාවක් දැම්මේ
    මම නම් නෑ ඕවට උත්තර දෙන්නේ
    දෙගොල්ලන්ම හොඳ කරනා තුරු අක්කේ
    නරකක් නෑ කාගෙන්වත් මම දැක්කේ
     

    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    ටොපික් දැකක් ඇත දැන් ලැබිලා
    මොකක් ගැනද කියන්නෙ මම දැන් එරිලා

    දැං කොයි වෙලෙඩ්ද
    ටොපික් මම දීලා
    කවි නෑ තවම
    ටොපික් දුන්න්ට මම
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,417
    5,755
    113
    හෝම් ස්වීට් හෝම්
    දැං කොයි වෙලෙඩ්ද
    ටොපික් මම දීලා
    කවි නෑ තවම
    ටොපික් දුන්න්ට මම

    හොදයි කියමු කවි ඔබගෙ ටොපික් එකෙන්
    ගැනුද පිරිමිද හොද කියලා ඇසුවා
    ඕකෙ ආයෙ අසන්නට දෙයක් නං නැතුවා
    පිළිතුර ඔබෙ සිතතුල ගුලිවී ඇතුවා
     

    nwnbs

    Member
    හිතේ ගුලි ගැසුණු පැනයකි විමසන්නේ
    තේමාවක් නැති නිසයි මෙය මෙහි දමන්නේ
    දන්නා කෙනෙක් බන්දා කියන්නේ
    ආදරය හින්දා විතරද ජීවිත දිනන්නේ
    ජීවිතය දිනන්නෙ
    ආදරය නිසාමද...?
    ජීවිතයක අරුත
    ආදරයම නොවෙද...?
     

    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    43
    Colombo
    හිතේ ගුලි ගැසුණු පැනයකි විමසන්නේ
    තේමාවක් නැති නිසයි මෙය මෙහි දමන්නේ
    දන්නා කෙනෙක් බන්දා කියන්නේ
    ආදරය හින්දා විතරද ජීවිත දිනන්නේ
    මම නම් දිනුව මගෙ ජීවිතය මෙල
    ආදරෙ පිදුව හින්දා මන් හොදට මෙල
    දන්නෙ නෑ මන් වෙන අයගෙ මතෙ
    කියයිද බලමු තව ටිකකින් හොදද මෙල