ehatha idiripath karapu kicma thorathurakata usawi yanneth na yannath ba
boru shakshi haduwama usav yan bane
net eke apta oona deyak post karanna puluwan
ath ewa usavye oppu karanna puluwan nam?
puluwan nam nadu dapalla

e unata kohoama unath ...sarath fonseka kiyapu ekanam weradiiiiiiiiiii......eyata e wage ekak kiyanna watinna..
1.machan mehema hithanna barida ranil ltte ekata attatama lankawa liya deela aaka pattu unama
kathawa anith pattata gahuwa kiyala![]()

තව දෙයක් මචං අපි කොච්චර මධ්‍යස්ථ වෙන්න හැදුවත් පවුල් පසුබිමත් එක්ක පුන්චි පක්ෂක්ග්රාහි කමක් එනව ඒක නවත්තන්න අමාරුයි3. hoda theeranayak ganin macho
rata gana hithala mama ubata kiyanney naha mr ta deepan kiyala
mama kiyanney ratata yahapathak wena theeranayak ganin
good luck![]()

ehatha idiripath karapu kicma thorathurakata usawi yanneth na yannath ba
boru shakshi haduwama usav yan bane
net eke apta oona deyak post karanna puluwan
ath ewa usavye oppu karanna puluwan nam?
puluwan nam nadu dapalla
හෙහෙ බලාගෙන ගියාම ඒකත් ඇත්ත තමා
මෙහෙමනෙ බං වෙන කාටවත් කරන්න බැරි දෙයක් කරල ඊට පස්සෙ නොසෑහෙන්න වැරදි කරනවනං ඊට පස්සෙ එයාගෙ සහයෝගයට හිටපු මිනිස්සු දෙකොටසකට බෙදෙනවා
එක කොටසක් ,
අර නායකයා මොනව කළත් එයා අතීතයේදී කරපු හොඳ දේවල් ගැන හිතල එයත් එක්කම ඉන්නවා
තවත් සමහරු,
අතීතයේදි මොන හොඳ කළත් වර්ථමනයේදි රටට කරන විනාශෙ වළක්වන්න එයාට විරුද්ධ වෙනවා
ඇත්තම කිව්වොත් මේක මනුස්සකමයි , ජාත්යාලයයි ගැන ප්‍රශ්නයක්
ඔය දෙකොටසකින් එක කොටසකටවත් වැරද්දක් කියන්න බෑ බං![]()

එයා ගොතපු කතා අහල නෙවෙයි මචං
මේ ගැන මම දැක්කෙ ලංකාදීප පත්තරේ මේජර් කෙනෙක් ලියපු ලිපියකින්
රනික් ගිවිසුම් ගහල
කොටින්ට රට ඇතුලට එන්න දුන්නෙ ඇයි
කොටින්ව රටවල් වල එක්කගෙන ගියේ ඇයි
තව එකී නොකී මෙකී දේවල් ගැන හොඳ විස්තරයක් ඒ ලිපියෙ තිබ්බ
තව දෙයක් මචං අපි කොච්චර මධ්‍යස්ථ වෙන්න හැදුවත් පවුල් පසුබිමත් එක්ක පුන්චි පක්ෂක්ග්රාහි කමක් එනව ඒක නවත්තන්න අමාරුයි
අපේ පැත්ත තනිකර UNP සහ අපේ හත්මුතු පරම්පරාවත් එහෙමයි
ඉතිං අන්න ඒ හේතුව නිසාද මංද මටනං පොදු පෙරමුණ දිරවන්නෙම නෑ
ඉතිං 100% අවංකවම කිව්වොත් මෙදාපාර මං සරත් ට ඡන්දෙ දෙන්න තියෙන ඉඩ කඩ නම් වැඩියි
ඕං ඇත්තම කිව්වා
නමුත් එහෙම උන කියල මං මහින්දට ඡන්දෙ දෙන අයට ගරහන්නෙ නං නෑ
ඒ වගේම ඕනෙම පක්ශෙකට කඩේ යන එක ඉවසන්නෙත් නෑ![]()

okay aaaka ube kamatta ney macho
ube piliwela gana mama sathutui![]()

AI API
APIT EHEMA TAMAI
KAPUWAT KOLA

math oya lipiya kiyewwa
oka gye yudda kale neda?

anduwe waradi gana hodata ahala dakala tyna nsa
mage yaluwo godak hamabanthota patte innawa
un namalge yaluwo chamalge golayo hodata dannawa
amu sandana karayo un
habai un anduwe waradi horakan serama kynawa

anna awa nsai man unp1 thoragatte
ath mama ehema una kyla man threads dala ka gahan yan na poster danna yan na
awa boru wada
kamathi kenekta kamathi pakshekata chande denna ndahasa tynawa
habai man mage mathaya wenuwen aththa kata karanawa

Kawda ban Sarath ******* chande denne![]()

okay aaaka ube kamatta ney macho
ube piliwela gana mama sathutui![]()
මෙහෙමනෙ බං මිනිස්සු වැඩිපුරම අවධානයෙන් ඉන්නෙ දේශපාඥයෝ කරන දූශණ ගැන මිසක් හමුදා නයකයෝ කරන දූශණ ගැන නෙවෙයි නෙ නේද ?
ඉතිං සරත් කොහෙන් කොහොම යටිමඩිගහලද කියල කවුද බං දන්නෙ ?
අනික සරත් බලයට ආවත් බලපං ටික කලෙකින් ඒ රජයෙත් දූශණ වෙන්නෙ නැද්ද කියල![]()
FAKE ID KARAYA..
UBA GIYE NADDA?
FAKE ID KARAYA..
UBA GIYE NADDA?
Uba danna tharama... PANCHAZ EK ekata niyama service ekak karana kenek mang danuwathwa..!! hoyala balapan ooo dapu posts gana poddak..!!