DROHIYEKUTA CHANDAYA DENNA OBA SOODANAMDA??

serandib_y2k

Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    17.jpg

    ehatha idiripath karapu kicma thorathurakata usawi yanneth na yannath ba
    boru shakshi haduwama usav yan bane
    net eke apta oona deyak post karanna puluwan
    ath ewa usavye oppu karanna puluwan nam?
    puluwan nam nadu dapalla

    15170_1177703167577_1378069843_30463996_4665283_n.jpg
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    1.machan mehema hithanna barida ranil ltte ekata attatama lankawa liya deela aaka pattu unama
    kathawa anith pattata gahuwa kiyala :rofl:

    එයා ගොතපු කතා අහල නෙවෙයි මචං
    මේ ගැන මම දැක්කෙ ලංකාදීප පත්තරේ මේජර් කෙනෙක් ලියපු ලිපියකින්
    රනික් ගිවිසුම් ගහල
    කොටින්ට රට ඇතුලට එන්න දුන්නෙ ඇයි
    කොටින්ව රටවල් වල එක්කගෙන ගියේ ඇයි
    තව එකී නොකී මෙකී දේවල් ගැන හොඳ විස්තරයක් ඒ ලිපියෙ තිබ්බ:)

    3. hoda theeranayak ganin macho
    rata gana hithala mama ubata kiyanney naha mr ta deepan kiyala
    mama kiyanney ratata yahapathak wena theeranayak ganin
    good luck :)
    තව දෙයක් මචං අපි කොච්චර මධ්‍යස්ථ වෙන්න හැදුවත් පවුල් පසුබිමත් එක්ක පුන්චි පක්ෂක්ග්‍රාහි කමක් එනව ඒක නවත්තන්න අමාරුයි
    අපේ පැත්ත තනිකර UNP සහ අපේ හත්මුතු පරම්පරාවත් එහෙමයි :)
    ඉතිං අන්න ඒ හේතුව නිසාද මංද මටනං පොදු පෙරමුණ දිරවන්නෙම නෑ:rofl:

    ඉතිං 100% අවංකවම කිව්වොත් මෙදාපාර මං සරත් ට ඡන්දෙ දෙන්න තියෙන ඉඩ කඩ නම් වැඩියි:oo:
    ඕං ඇත්තම කිව්වා :baffled:

    නමුත් එහෙම උන කියල මං මහින්දට ඡන්දෙ දෙන අයට ගරහන්නෙ නං නෑ:no:
    ඒ වගේම ඕනෙම පක්ශෙකට කඩේ යන එක ඉවසන්නෙත් නෑ:no:
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    හෙහෙ බලාගෙන ගියාම ඒකත් ඇත්ත තමා :lol:
    මෙහෙමනෙ බං වෙන කාටවත් කරන්න බැරි දෙයක් කරල ඊට පස්සෙ නොසෑහෙන්න වැරදි කරනවනං ඊට පස්සෙ එයාගෙ සහයෝගයට හිටපු මිනිස්සු දෙකොටසකට බෙදෙනවා
    එක කොටසක් ,
    අර නායකයා මොනව කළත් එයා අතීතයේදී කරපු හොඳ දේවල් ගැන හිතල එයත් එක්කම ඉන්නවා:)

    තවත් සමහරු,
    අතීතයේදි මොන හොඳ කළත් වර්ථමනයේදි රටට කරන විනාශෙ වළක්වන්න එයාට විරුද්ධ වෙනවා:)

    ඇත්තම කිව්වොත් මේක මනුස්සකමයි , ජාත්‍යාලයයි ගැන ප්‍රශ්නයක්
    ඔය දෙකොටසකින් එක කොටසකටවත් වැරද්දක් කියන්න බෑ බං:oo:

    :yes: :yes:
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    එයා ගොතපු කතා අහල නෙවෙයි මචං
    මේ ගැන මම දැක්කෙ ලංකාදීප පත්තරේ මේජර් කෙනෙක් ලියපු ලිපියකින්
    රනික් ගිවිසුම් ගහල
    කොටින්ට රට ඇතුලට එන්න දුන්නෙ ඇයි
    කොටින්ව රටවල් වල එක්කගෙන ගියේ ඇයි
    තව එකී නොකී මෙකී දේවල් ගැන හොඳ විස්තරයක් ඒ ලිපියෙ තිබ්බ:)

    තව දෙයක් මචං අපි කොච්චර මධ්‍යස්ථ වෙන්න හැදුවත් පවුල් පසුබිමත් එක්ක පුන්චි පක්ෂක්ග්‍රාහි කමක් එනව ඒක නවත්තන්න අමාරුයි
    අපේ පැත්ත තනිකර UNP සහ අපේ හත්මුතු පරම්පරාවත් එහෙමයි :)
    ඉතිං අන්න ඒ හේතුව නිසාද මංද මටනං පොදු පෙරමුණ දිරවන්නෙම නෑ:rofl:

    ඉතිං 100% අවංකවම කිව්වොත් මෙදාපාර මං සරත් ට ඡන්දෙ දෙන්න තියෙන ඉඩ කඩ නම් වැඩියි:oo:
    ඕං ඇත්තම කිව්වා :baffled:

    නමුත් එහෙම උන කියල මං මහින්දට ඡන්දෙ දෙන අයට ගරහන්නෙ නං නෑ:no:
    ඒ වගේම ඕනෙම පක්ශෙකට කඩේ යන එක ඉවසන්නෙත් නෑ:no:

    okay aaaka ube kamatta ney macho
    :):)

    ube piliwela gana mama sathutui:):)
     
    charurox

    Member
    Jul 6, 2009
    2,366
    33
    0

    AI API
    APIT EHEMA TAMAI:lol::lol::lol:
    :lol::lol::lol:

    KAPUWAT KOLA

    29.jpg
     
    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102

    math oya lipiya kiyewwa
    oka gye yudda kale neda?

    uba katawa nam 100%k aththa
    math ape paramparawenma unp
    ath mama unp thoragatte pawla nsa nam neme
    anduwe waradi gana hodata ahala dakala tyna nsa
    mage yaluwo godak hamabanthota patte innawa
    un namalge yaluwo chamalge golayo hodata dannawa
    amu sandana karayo un
    habai un anduwe waradi horakan serama kynawa
    anika kohe gyath paenawa sandane hora wada(me kade yana unta ewa paen natte mokada dan na)
    anna awa nsai man unp1 thoragatte
    ath mama ehema una kyla man threads dala ka gahan yan na poster danna yan na
    awa boru wada
    kamathi kenekta kamathi pakshekata chande denna ndahasa tynawa
    habai man mage mathaya wenuwen aththa kata karanawa
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    okay aaaka ube kamatta ney macho
    :):)

    ube piliwela gana mama sathutui:):)
    :D

    AI API
    APIT EHEMA TAMAI:lol::lol::lol:
    :lol::lol::lol:

    KAPUWAT KOLA

    හෙහෙ තමන් පරම්පරාවෙන්ම UNP කියන එක මටනං ආඩම්බරයක් නෙවෙයි බං :P
    එකම දේ ඔය පවුල් වල influence එක නිසා අපිට නිදහසේ හිතන්න තියෙන ඉඩ අඩු වෙනව බං
    දැන් මං ගැන ගත්තොත්
    පොදු පෙරමුණ මට දිරවන්නෙ නෑ
    ඇයි කියල ඇහුවොත් දෙන්න එහෙමට උත්තරයකුත් නෑ. ඕනෙ නම් කරුණු එහාට මෙහාට අඹරල UNP එකට සුදු හුණු ගාන්න පුළුවන්
    ඒත් මොකටද බං ඔය කවුරුත් අපිව හොඳව පාවිච්චි කරල උං සුර සැප විඳීනවා :)

    math oya lipiya kiyewwa
    oka gye yudda kale neda?

    :yes:

    anduwe waradi gana hodata ahala dakala tyna nsa
    mage yaluwo godak hamabanthota patte innawa
    un namalge yaluwo chamalge golayo hodata dannawa
    amu sandana karayo un
    habai un anduwe waradi horakan serama kynawa

    මෙහෙමනෙ බං මිනිස්සු වැඩිපුරම අවධානයෙන් ඉන්නෙ දේශපාඥයෝ කරන දූශණ ගැන මිසක් හමුදා නයකයෝ කරන දූශණ ගැන නෙවෙයි නෙ නේද ?
    ඉතිං සරත් කොහෙන් කොහොම යටිමඩිගහලද කියල කවුද බං දන්නෙ ?

    අනික සරත් බලයට ආවත් බලපං ටික කලෙකින් ඒ රජයෙත් දූශණ වෙන්නෙ නැද්ද කියල:)

    anna awa nsai man unp1 thoragatte
    ath mama ehema una kyla man threads dala ka gahan yan na poster danna yan na
    awa boru wada
    kamathi kenekta kamathi pakshekata chande denna ndahasa tynawa
    habai man mage mathaya wenuwen aththa kata karanawa

    11.gif
    හරියටම හරි :D
     
    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    :D
    මෙහෙමනෙ බං මිනිස්සු වැඩිපුරම අවධානයෙන් ඉන්නෙ දේශපාඥයෝ කරන දූශණ ගැන මිසක් හමුදා නයකයෝ කරන දූශණ ගැන නෙවෙයි නෙ නේද ?
    ඉතිං සරත් කොහෙන් කොහොම යටිමඩිගහලද කියල කවුද බං දන්නෙ ?

    අනික සරත් බලයට ආවත් බලපං ටික කලෙකින් ඒ රජයෙත් දූශණ වෙන්නෙ නැද්ද කියල:)

    SFchorakan kala kyla mun ka gahanawa
    shakshith pennanawa
    ath mechchara SFta kapili daddi oya wage shakshi tyagena anduwen nadu noda idiv kyla htanna puluwanda?
    mun nadu dan nat 1n oppu wenawa mewa boru wada kyla
    SF balayata awata passe 100%kma dushanaya nat wei kyla nam math htan na
    ath mahindata wada SF 100gunayak hodai kyla nam mama dannawa