SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0

මම දැන් නිදාගන්න කියලා. දැන් 1 ත් පහුවෙලා ලංකාවේ වෙලාවෙන්. කට්ටියට සුබ රාත්‍රියක් ! / සුබ දවසක් !
ඔබටත් සුබ රාත්‍රියක් !
 
sayu22

Member
Jun 27, 2009
1,439
51
0
man me sinduwa hoya hoya hitiye.. godak isthuthi meka apita dunnata :):)

පිනි වැස්ස උනත් ගිනි ගන්න සුලුයි

Pini wessa unath gini ganna sului

Mama hithanne meka aluth sinduwak. Radio cut.

Jan 15, 2009
9,238
368
0
[FONT=&quot]මට තවත් නන්දා මාලිනී මහත්මිය ගැයූ චිත්‍රපට ගීත කීපයක් ලැබුනා. ඉතින් හිතුනා ඔයාලත් එක්ක බෙදාගන්න… [/FONT]:)

[FONT=&quot]නන්දා [/FONT][FONT=&quot]මාලිනී[/FONT][FONT=&quot] - [/FONT][FONT=&quot]පිනි[/FONT][FONT=&quot] දියෙන්[/FONT]

[FONT=&quot]“[/FONT][FONT=&quot]එයා [/FONT][FONT=&quot]දැන්[/FONT][FONT=&quot] ලොකු[/FONT][FONT=&quot] ළමයෙක්[/FONT][FONT=&quot]” 1977[/FONT]

[FONT=&quot][/FONT]

මගේ ළඟ මේ ඇල්බමය තියෙන නිසා ගත්තෙ නම් නැහැ.
. බොහොම ස්තුතියි අයියෙ මේ විස්තර වලටත් මේ ගීත බෙදා ගත්තටත්...
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
Originally Posted by pads
adara charika - A A L Kandepola Amitha Dalugama
mama asa sinduwak

සහෝදරයා හරිම ලස්සන ගිතයක්..ගොඩාක් පින් අපිට ලබා දුන්නට..

මේවා දැන් අපේ ශ්‍රවනයෙන් ඈත් කරලා කන් බීරි වට්ටන සින්දුම අහන්න සලස්වලා..

මෙම ගිතය ගයන අමීතා වැදිසිංහම තමයි පසු කලෙක වික්ටර් දළුගම හා විවාහ වුනායින් පසු අමිතා දළුගම වුනේ...

එයාම තමයි "අනෝතත්ත විල" කියන ඉතාම රසවත් ගිතය ගැයුවේ අපේ අමරදේව මාස්ටර් එක්ක.

ඒ ගීතයේ තනුව හා සංගිතයත් ඇගේ සැමියා වන වික්ටර් දළුගමගෙන්..

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
අපේ හිතාදර Shiwantha මිත්‍රයා දැක්කෙ නැහැ කාලෙකින්!:oo: ඔහු හොදින් ඇති නේද? :)

ශිවන්තට ආරංචියේ හැටියට ව්‍යාපාර කටයුතු වල වැඩ අධික කමක් ඇතිවෙලා..

ලබන අවුරුද්දේ මුල නැවත එයි කියල බලාපොරොත්තු වෙනවා..

මෙහෙම අපේ මහගෙදර අපේම පිරිස ගැන හොයා බැලුවට සහෝදරයට බොහොම ස්තුතියි..
 
Originally Posted by pads
adara charika - A A L Kandepola Amitha Dalugama
mama asa sinduwak

සහෝදරයා හරිම ලස්සන ගිතයක්..ගොඩාක් පින් අපිට ලබා දුන්නට..

මේවා දැන් අපේ ශ්‍රවනයෙන් ඈත් කරලා කන් බීරි වට්ටන සින්දුම අහන්න සලස්වලා..

මෙම ගිතය ගයන අමීතා වැදිසිංහම තමයි පසු කලෙක වික්ටර් දළුගම හා විවාහ වුනායින් පසු අමිතා දළුගම වුනේ...

එයාම තමයි "අනෝතත්ත විල" කියන ඉතාම රසවත් ගිතය ගැයුවේ අපේ අමරදේව මාස්ටර් එක්ක.

ඒ ගීතයේ තනුව හා සංගිතයත් ඇගේ සැමියා වන වික්ටර් දළුගමගෙන්..

කොහොමද අය්යෙ සුව දුක්? අද පාන්දරම අවදිවෙන්න වුනා ඊයේ රෑ විදුළිය නොතිබූ නිසා,පොත්වල වැඩ ටික කරගන්න.
අය්යට හවස 6 විතර නේද දැන්? අපිට මෙහේ පාන්දර 4යි.බටහිර රටවල් බොහොමයක් දැඩි හිම පතනය නිසා දුෂ්කරතාවයට පත්වෙලා ලු නේ?
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
සුනිල් එදිරිසිoහයන් විසින් 70 දශකයේදි ගුවන්විදුලියට ගැයුනු ඉතාමත් මිහිරි ගීයක් ඔබ සැවොම සමග බෙදා-හදාගන්නයි මේ වෑයම...

ගීය: මුවරද සිඳුනේ
ගේය පද රචනය: දයාසේන ගුණසිoහ

මෙතනින් බාගන්න:
http://www.mediafire.com/?nm2njmzwmzu

මේ ගීයේ ඉතිහාසය මෙවැනියි....

1975 දී 'නව පදමාලා' නම් වූ ගුවන්විදුලි සoස්ථාවේ වැඩසටහනක් වෙනුවෙන් තමයි මේ නිර්මාණය මුලින්ම ඉදිරිපත්කර තිබෙන්නේ.

මේ ගීතයෙහි සුවිශේෂත්වයක් තිබෙනව... එනම්, මෙහි තනුව නිර්මාණයකර තිබෙන්නේ අප අතරින් වියූවූ 'ගුණදාස කපුගේ' ශිල්පියායි.. ඔහු එවකට ශ්‍රී ලoකා ගුවන්විදුලි සoස්ථාවේ ශබ්ද පරිපාලකයෙක්ව සිටි සමයේ ඔහු විසින්මයි මෙය පටිගත්කර ඇත්තේ. එසේම මෙහි අනෙක් සුවිශේෂ කරුණනම් - ගුණදාස කපුගේ ශිල්පියා විසින් සුනිල් එදිරිසිoහයන් වෙනුවෙන් කළ එකම තනු නිර්මාණයද මෙයයි....!

>> මේ එය ආදරණීය කලාකරු රෝහණ වීරසිoහයන් විසින් සoගීතය ප්‍රතිනිර්මාණයකළ නැවත කළ පටිගත කිරීමකි. <<

මෙය අතිශය අලන්කාර ගීයකි. හැමෝම අහන්න විතරක් නෙමෙයි; හොඳින් රසවිඳින්න - ගුණ දොස් කියන්න.

ඔබ සැම වෙනුවෙන් මා මෙහි පදපෙළ මෙහි පලකරමි.

*************************

මුවරද සිඳුනේ
රත්සර ලවනේ
බිඟු නැත යළි ආවේ
සත්සර නිමවී
අනුරා ගීයේ
සුසුමකි මතුවූයේ.....
හිරු හා පෙම් බැඳි
යොවුන් කුමාරිය
දැක ඇයි සඳු හැඬුවේ
ගිළිහුනු රුවගෙන
සීතල රළපෙල
කොයිදෙසදෝ ඇදුනේ.....
හෙටදින අරුණලු
දිය මත විසිරී
මල් පුබුදන මොහොතේ
පෙරදා රසඳුන වූ රුව සිහිවී
කවුරුද වැළපෙන්නේ.....

***************************

මේ අතිශය දුලභ ගීයට සවන්දෙන ගමන් හිමිහිට මේ පද මෙනෙහිකර බලන්න - කොයිතරම් අර්ථවත් මිහිරි එකක්ද කියලා...

ස්තූතියි.
>>LDS<<

සහෝදරයට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මෙවන් දුර්ලභ ගීත අප හදවත්වලට ලං කරමින් හා එහි ආ ගිය තැන් සවිස්තරාත්මකව අප වෙත ලබා දීම ගැන..

ඔබට ගොඩාක් පින්....
 
Last edited:

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada

මේ ගීතය අහන්න කියලා මං ආදරෙන් අපේ මහගෙදර හැමෝගෙන්ම ඉල්ලීමක් කරනවා..

ඒ තරමටම මේ ගීතය මියුරුයි..

මල්ලියා මේක අපට ලබා දුන්නට ගොඩාක් පින් මල්ලියෝ.....

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
කොහොමද අය්යෙ සුව දුක්? අද පාන්දරම අවදිවෙන්න වුනා ඊයේ රෑ විදුළිය නොතිබූ නිසා,පොත්වල වැඩ ටික කරගන්න.
අය්යට හවස 6 විතර නේද දැන්? අපිට මෙහේ පාන්දර 4යි.බටහිර රටවල් බොහොමයක් දැඩි හිම පතනය නිසා දුෂ්කරතාවයට පත්වෙලා ලු නේ?

මං හොඳින් නංගි... තරමක අසනීප ගතියක් තියෙනවා එච්චරයි..ලොකුවට හිතන්නේ නෑ..

දැන් නම් සවස 5.40 ... සෙන්ටි මීට්‍ර් 15ක පමන හිම පතනයක් අද රෑට මෙහාට වැටෙන බවයි කාල ගුන දත්තයන් පවසන්නේ..දැන් හෙට උදේට අයිස් කඩන්න සුදානම් වෙනවා..

නංගියට කොහොමද? හොඳින් නේද?? මොනවා හරි අලුත් ආරංචි තියෙනවද අපේ සුරංඟ මල්ලියගේ තාත්තා ගැන??

තෙරුවන් සරනයි....
 
දින කීපයකින් කිසිම අයුරක තොරතුරක් නෑ:(.මට පෙනෙන්නෙ පැහැදිළිවම සන්නිවේදන දුෂ්කරතාවය කියලයි.(සීත කාමරවල ඉන්න උදවිය 21වැනි ශත වර්ෂය කියලනේ ආඩම්බරෙන් කියන්නේ):eek:
 
yasilady

Member
Oct 9, 2009
547
15
0
අමනාප වෙලාවත්ද කියල මට මොහොතකට සිතුනා. ඔහු හොදින් නම් එපමණයි. රාජකාරිය දේවකාරියටත් වඩා වැදගත් කියලනෙ කියන්නෙ.