SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    යාළුවනේ,

    මට කා ගාව හරි තියෙනවනම් වික්ටර් රත්නායකයන්ගේ "අදුර බිදින්නට රැයක් දවාලු" කියන ගීතය දෙන්න පුලුවන්ද....
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    machoo godak hithata denena nirmanayak
    mamath me dawaswala mage thattha gana godak kalpana karamin siti nisa me nirmanaya wadath hithata danuna

    suranga sohouyrage piyanan athulu siyaluma piyawarunta me nirmanaya upaharayak wewa

    bohomathma sthuthi macho nirmanaya agaya kalata....
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම

    yasilady

    Member
    Oct 9, 2009
    547
    15
    0
    මෙතනට

    මේක හොදයි නේද!!

    apimarennenaha.jpg
     
    nwnbs

    Member
    සුරංග සහෝදරයගේ පියා ගැන තොරතුරු දැන්වූවාට බොහොම ස්තුතියි යාළුවනේ...ඒ පියාණන්ට ඉක්මන් සුවය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව...තෙරුවන් සරණයි එතුමාණන්ට...!!!
    ඇත්තටම මට ගොඩක් සතුටක් දැනුන මෙතන ඉන්න යාළුවො ගැන... ඒක වචන වලින් කියන්න බෑ. ඒ හැඟීම ඔයාල දන්නව ඇති... ඉතින් ඉදිරියටම යමු... ඔබලා කාටවත් වරදින්නෑ...මොකද හිත ගොඩාක් හොඳයි ඔබ සියළුදෙනාගේම...තෙරුවන් සරණයි ඔබ හැමටත්...!!!
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ඕවිල්ලේ පෙම් සදැල්ලේ
    රන් තොටිල්ලේ ගීතයයි
    නා දල්ලේ මල් පියල්ලේ
    රන් කැදැල්ලේ සීනයයි

    (A request by yasilady)

    Owille - Felix Anton
     
    • Like
    Reactions: yasilady

    yasilady

    Member
    Oct 9, 2009
    547
    15
    0
    මාගේ ඉල්ලීම ලබා දුන්නාට ඔබට මගේ හද පත්ලෙන්ම ස්තුතිය.

    මේ ගීතය අපගේ Teardrop මුලින් මේ ගීතය ලබාදී තිබුණා. මේ ඉල්ලීම කලේ, එහි තිබුණ ශ්‍රවණ තත්වයේ අඩුපාඩු නිසායි. මෙහි ශ්‍රවණ තත්වය ඉතා හොදයි.

    ඔබ දෙදෙනාටම මාගේ අවංක ස්තුතිය.

    ඕවිල්ලේ පෙම් සදැල්ලේ
    රන් තොටිල්ලේ ගීතයයි
    නා දල්ලේ මල් පියල්ලේ
    රන් කැදැල්ලේ සීනයයි

    (A request by yasilady)

    Last edited:

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අපේ සහෝදර සහෝදරියන් කාගේ ගාව හරි අපේ අමරනීය ජෝති ගයපු මේ පැරණී ගීතය තියෙනවනම් මට ලබා දෙන්න පුළුවන්ද??

    හෙමින් බලන්නකෝ..

    ගොඩාක් පින් හොයල දුන්නොත්.....

    "ඔබගේ මුවින් නැගේවි ලඳේ සුසුදු මල් හිනා".....
    "obage muvin negewi lande susudu mal hina "
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    හැ‍මෝ‍ට‍ම සු‍බ‍ උ‍දෑ‍ස‍න‍ක්‍ කි‍ය‍ල‍ සු‍බ‍ පත‍න අ‍ත‍රේ‍ ද‍ව‍සේ‍ ප‍නි‍වි‍ඩ‍ය‍කු‍ත්‍ ඔ‍බ සැ‍මට ගෙ‍න එ‍න්නට ම‍ට හි‍තු‍නා‍..

    මේ‍ක‍ ඔ‍බ ක‍වු‍රු‍ත්‍ ද‍න්නා‍ "ප‍න්‍ස‍ලේ‍ පි‍ය‍තු‍මා‍" න‍ම්‍ වි‍රු‍දා‍ව‍ලී‍ ල‍ත්‍ ම‍ර්සලී‍නු‍ ජ‍ය‍කො‍ඩි‍ පි‍ය‍තු‍මා වි‍සි‍න්‍ කි‍ය‍න‍ ල‍ද්‍දක්‍..

    බ‍ල‍න්න අ‍ද‍ මෙ‍ලෙ‍ස‍ පි‍ල්‍ බෙ‍දී‍ ඇ‍න කො‍ටා‍ ග‍න්නා‍ කු‍ල‍ල්‍ කා‍ ග‍න්නා‍ අ‍පේ‍ ස‍මා‍ජ‍ය‍ට‍ මෙය‍ කෙ‍ත‍ර‍ම්‍ වැ‍ද‍ග‍ත්‍ ප‍නි‍වි‍ඩ‍ය‍ක්‍ද‍ කි‍ය‍ල‍........

    "මම ලෝගුවටත් ආදරෙයි; සිවුරටත් ආදරෙයි".....

    “ඉතින් කවුරුහරි මට පන්සලේ පියතුමා කියා කියනව නම් මා ඒ ගැන වඩාත් සතුටු වෙනවා. අප කතෝලිකයන් වශයෙන් මේ රටේ සුළු පිරිසක්. නමුත් අප ඒ නිසාම වෙන්වී සිටිය යුතු නැහැ. භික්ෂුන් වහන්සේලාත් එක්ක එකතුවී කටයුතු කරනවා නම් මේ රට, ජාතිය, සංස්කෘතිය ඉතා හොඳ දියුණු තත්ත්වයකට පත්වේවි.”

    "කොයි හංවඩුව ඇතිවුව ආගමැයි කියා
    කොයි පණිවිඩය තිබිණි ද බයිබලේ ලියා
    ආදරයයි ආගම යනු හිතේ තියා
    මල් ගෙන පුදමි ඒ ආගම ලොවේ සොයා"
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land

    මට කවිය තේරුනේ නෑ නෙ...:oo::oo::dull:
     
    Status
    Not open for further replies.