SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මට කවිය තේරුනේ නෑ නෙ...:oo::oo::dull:

ආ‍ග‍ම‍ කු‍ම‍ක්‍ වු‍ව‍ත්‍..බ‍යි‍බ‍ල‍ය‍ කු‍ම‍න ප‍නි‍වි‍ඩ‍ය‍ දෙ‍සු‍ව‍ත්‍ ආ‍ග‍ම‍ ය‍නු‍ මි‍නි‍සු‍න්ගේ‍ සි‍ත්‍හී‍ අ‍න්‍යය‍න්‍ කෙ‍රෙ‍හි‍ ඇ‍ති‍ව‍න මි‍නි‍ස්‍ සෙ‍නෙ‍හ‍සම හා‍ ආ‍ද‍රය‍ම බ‍ව‍ත්‍, එ‍ම ආ‍ද‍ර‍ය‍ට... මි‍නි‍ස්‍ සෙ‍නෙ‍හ‍ස‍ට ම‍ල්‍ ති‍යා‍ ආ‍ග‍ම‍ට මෙ‍න්‍ ව‍න්‍ද‍නා‍ මා‍න ක‍ල යු‍තු‍ බ‍ව‍කුයි‍ පි‍ය‍තු‍මා‍ ඔ‍හු‍ගේ‍ ප්‍ර‍බන්‍ධයෙ‍න්‍ ප‍ව‍ස‍නු‍යේ‍..


ඔ‍හු‍ගේ‍ ත‍ව‍ත්‍ ප්‍ර‍බ‍න්‍ධය‍ක මෙ‍සේ‍ කි‍යා‍ ති‍බෙ‍නවා‍...

"ඇස යන යන තැන වෙහෙරක් පෙනීයන්
වෙහෙරක් නැති තැන වෙහෙරක් තැනීයන්
ඉන් එන පණිවිඩය නුවණට දැනීයන්
දුටු දුටු විට සිත් තුළ සිල් ගැනීයන්"....
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
ආ‍ග‍ම‍ කු‍ම‍ක්‍ වු‍ව‍ත්‍..බ‍යි‍බ‍ල‍ය‍ කු‍ම‍න ප‍නි‍වි‍ඩ‍ය‍ දෙ‍සු‍ව‍ත්‍ ආ‍ග‍ම‍ ය‍නු‍ මි‍නි‍සු‍න්ගේ‍ සි‍ත්‍හී‍ අ‍න්‍යය‍න්‍ කෙ‍රෙ‍හි‍ ඇ‍ති‍ව‍න මි‍නි‍ස්‍ සෙ‍නෙ‍හ‍සම හා‍ ආ‍ද‍රය‍ම බ‍ව‍ත්‍, එ‍ම ආ‍ද‍ර‍ය‍ට... මි‍නි‍ස්‍ සෙ‍නෙ‍හ‍ස‍ට ම‍ල්‍ ති‍යා‍ ආ‍ග‍ම‍ට මෙ‍න්‍ ව‍න්‍ද‍නා‍ මා‍න ක‍ල යු‍තු‍ බ‍ව‍කුයි‍ පි‍ය‍තු‍මා‍ ඔ‍හු‍ගේ‍ ප්‍ර‍බන්‍ධයෙ‍න්‍ ප‍ව‍ස‍නු‍යේ‍..



aaaa...thanks ayya(uncle) explanation ekata...JAYA!!!:D
 

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    මම දැක්කා ගිය ඉරිදා ශිවන්ත ලස්සන ගැනු ලමයෙකුට නුවර වැව රවුමේ අතින් අල්ලගෙන පාර පෙන්නනවා.පව් මම හිතන්නේ ඒ ලමයගේ ඇස් පෙන්නේ නැහැ.අඅඅඅඅඅඅඅඅ‍නෙනනනනනනනනනනන පව්වවවවවවව:no::yes:

    :lol::lol::lol: :P
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113

    BUA

    Active member
  • May 4, 2006
    2,008
    13
    38
    97
    Touch Line
    Machooo ...ka langa hari tienawada Elvis Presley ge Blue Christmas sinduwa..tienawanam mata share karanna machoo maxxa sinduwa

    Elvis Presley -Blue Christmas
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    අයියාට මේ රජ ගේ මල්ලි ස‍දාලා - නව රිද්ම

    Aiyata me raja ge - New Version






     
    Dec 24, 2009
    3
    0
    0
    පොල් අතු පැල තුල මහ මන්දිර වල
    මතුවන්නේ එක මිනිස් හඬයි

    ඇති නැති කම්වල ලොකු පොඩි කම්වල
    වෙනස දකින්නේ අපේ සිතයි

    ඒ සිත හරියට පිරිසිදු වූ විට
    වෙනසක් නැති බව නෙතට පෙනෙයි .....


    පන්සල පල්ලිය කෝවිල හැමතැන
    දැල්වෙන්නේ එක පහන් සිලයි
    නිහාල් නෙල්සන්
    (HQ)

    Pansala Palliya Kovila Hemathena
    Nihala Nelson




    me song 1ta password dalane... please passwrd denna.. I like this song..


    me song 1ta password dalane... please passwrd denna.. I like this song..




    2.gif
    2.gif
    2.gif
    2.gif
     

    nuwant

    Member
    Jun 25, 2009
    311
    7
    0
    kadawatha
    හැ‍මෝ‍ට‍ම සු‍බ‍ උ‍දෑ‍ස‍න‍ක්‍ කි‍ය‍ල‍ සු‍බ‍ පත‍න අ‍ත‍රේ‍ ද‍ව‍සේ‍ ප‍නි‍වි‍ඩ‍ය‍කු‍ත්‍ ඔ‍බ සැ‍මට ගෙ‍න එ‍න්නට ම‍ට හි‍තු‍නා‍..

    මේ‍ක‍ ඔ‍බ ක‍වු‍රු‍ත්‍ ද‍න්නා‍ "ප‍න්‍ස‍ලේ‍ පි‍ය‍තු‍මා‍" න‍ම්‍ වි‍රු‍දා‍ව‍ලී‍ ල‍ත්‍ ම‍ර්සලී‍නු‍ ජ‍ය‍කො‍ඩි‍ පි‍ය‍තු‍මා වි‍සි‍න්‍ කි‍ය‍න‍ ල‍ද්‍දක්‍..

    බ‍ල‍න්න අ‍ද‍ මෙ‍ලෙ‍ස‍ පි‍ල්‍ බෙ‍දී‍ ඇ‍න කො‍ටා‍ ග‍න්නා‍ කු‍ල‍ල්‍ කා‍ ග‍න්නා‍ අ‍පේ‍ ස‍මා‍ජ‍ය‍ට‍ මෙය‍ කෙ‍ත‍ර‍ම්‍ වැ‍ද‍ග‍ත්‍ ප‍නි‍වි‍ඩ‍ය‍ක්‍ද‍ කි‍ය‍ල‍........

    "මම ලෝගුවටත් ආදරෙයි; සිවුරටත් ආදරෙයි".....

    “ඉතින් කවුරුහරි මට පන්සලේ පියතුමා කියා කියනව නම් මා ඒ ගැන වඩාත් සතුටු වෙනවා. අප කතෝලිකයන් වශයෙන් මේ රටේ සුළු පිරිසක්. නමුත් අප ඒ නිසාම වෙන්වී සිටිය යුතු නැහැ. භික්ෂුන් වහන්සේලාත් එක්ක එකතුවී කටයුතු කරනවා නම් මේ රට, ජාතිය, සංස්කෘතිය ඉතා හොඳ දියුණු තත්ත්වයකට පත්වේවි.”

    "කොයි හංවඩුව ඇතිවුව ආගමැයි කියා
    කොයි පණිවිඩය තිබිණි ද බයිබලේ ලියා
    ආදරයයි ආගම යනු හිතේ තියා
    මල් ගෙන පුදමි ඒ ආගම ලොවේ සොයා"

    ඇත්තමයි අයියේ මේ කියමන මම හදවතින්ම අනුමත කරනවා.
     

    Madhubala

    Member
    Jun 12, 2009
    393
    1
    0
    සුභ උදෑසනක් සුභ දවසක් වේවා යාලුවො හැමොටම.

    ඒවගේම අපේ නත්තල සමරන යාලුවන්ට සුභ නත්තලක් වේවා!
     
    Status
    Not open for further replies.