All ELAKIRIANS MUST READ THIS!!

djdush

Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    MACHANLA MEKA HODATA KIYAWANNA

    ma gawa scaner 1k nam na 4n eken thama gaththe.Clear nathnam SORRY wenna oni

    80556525.jpg

    99453900.jpg

    16964438.jpg

    34760007.jpg

    64297888.jpg

    94579175.jpg

    33779855.jpg

    39747807.jpg

    80770976.jpg

    44389081.jpg

    29260259.jpg
     
    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    43
    Colombo
    ගමන කොතැනටද?
    manganesa.jpg

    ඔබ ගැන හොඳ කියන්නේ කවුද? මා ඔබ කවුද කියන්නම්.

    ඔබ ගැන නරක කියන්නේ කවුද? මා ඔබ කවුද කියන්නම්"

    පිදෙල් කස්‌ත්‍රො කරන ලද මේ ප්‍රකාශයෙන් පැහැදිලි කරන්නේ, යම් අයකුගේ ගමන් සගයන් හා ඔහුගේ සතුරන් මගින් ඒ පුද්ගලයා මැන ගත හැකි බවයි.

    මේ ප්‍රකාශය සරත් ෆොන්සේකා විෂයෙහි යෙදුවහොත් ලැබෙන පිළිතුර කුමක්‌ද?

    සරත් ෆොන්සේකා ශ්‍රී ලංකා යුද හමුදාවේ අධිකාරිවරයා ලෙස රජය විසින් ලබා දුන් අණ ක්‍රියාත්මක කළේය. එය සාර්ථක ලෙස ඉටුකිරීම හේතුවෙන් ඔහු මේ රටේ වීරයෙකු බවට පත් විය. සෑම වීරයෙකුටම ඒ වීරත්වය ලැබෙන්නේ උපතින් අතමිට මොලවගෙන ආ සඳුන් කැටයක්‌ මගින් නොවේ. ජාතිය විසින් ඉල්ලා සිටි කාර්ය භාරය නිර්ව්‍යාජ ලෙස ඉටු කරන්නා ඒ ජාතියේ වීර නාමලේඛනයේ ලියෑවෙන්නේ ඔහුගේ තීරණාත්මක කාර්යභාරය හේතුවෙනි. ඒ මොහොතේ වීරයෙකු වූ යමෙකු පසු අවස්‌ථාවක ඒ ජයග්‍රහණයට පස්‌ස හරවයි නම් ජාතිය ඒ මොහොතෙන් පසුව එළැඹෙන මොහොතේ ඉල්ලා සිටින කාර්යභාරයට ෙද්‍රdaහිකම් කරමින් වළ කපයි නම් ඔහුගේ වීරත්වය එයින් අවසන් වේ. ඉන්පසු ඔහුට එරෙහිව ලබාදෙන අවමානය වන්නේ පාවා දෙන්නා යන්නයි. දිගින් දිගටම ඒ පාවා දෙන්නාගේ භූමිකාව නිරූපණය කරයි නම් ඔහුට හිමි තැන වන්නේ ජාතිෙද්‍රdaහි නාමයයි. සරත් ෆොන්සේකා එල්. ටී. ටී. ඊ. සංවිධානය විනාශ කිරීමේදී ඉටු කළ භූමිකාව ඔහු මේ රටේ වීර ලේඛනයට ඇතුළු කළේය. නමුත් අද ඔහු සිදු කරනා භූමිකාව ඔහුට ඉතිහාසයේ අත්පත් කර දෙන්නේ කුමන ලේඛනයද?

    මේ ප්‍රශ්නය සඳහා පිදෙල් කස්‌ත්‍රො ප්‍රකාශය වැදගත්භාවයක්‌ උසුලයි.

    අද සරත් ෆොන්සේකා කරළියට ගෙන ඔහුට ජනාධිපති අපේක්‍ෂකත්වයේදී සහයෝගය ලබාදෙන ප්‍රධාන බලවේගයක්‌ වන්නේ එජාපයයි. පසුගිය කාලයේ යාටීවී තුළින් විකාශය වූ සාකච්ඡාවකදී ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ රටේ බෙදුම්වාදය පිළිබඳ කළ සඳහනකදී ඒකීය ශ්‍රී ලංකාවේ සිට ෆෙඩරල් මතවාදය දක්‌වා එජාපය රැගෙන ආ නායකයා ලෙස සඳහන් කළේ රනිල් වික්‍රමසිංහගේ නමය.

    එතැනින් කතාව පටන් ගත්තද රනිල්ගේ භූමිකාව පැහැදිලිය.
     
    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    43
    Colombo
    රනිල් වික්‍රමසිංහ සිය දේශපාලන ගමන් මඟේදී සෑමවිටම සිටියේ ඊළාම්වාදී, දෙමළ ජාතිවාදී, බෙදුම්වාදී මතයේය. 2001 දෙසැම්බර් මහ මැතිවරණයේදී කොටි සමඟ තමන් ගිවිසුමක්‌ අත්සන් කර නැති බවට ධම්ම පදයේ අත තබා දිවුරූ රනිල්, තමන්ට බලය ලැබී තෙමසක්‌ ගතවන විට ප්‍රභාකරන් සමඟ ගිවිසුමකට අත්සන් කළේය. ඒ මොහොත වන විට ප්‍රභාකරන්ගේ මිදුලේ බෝම්බ පිපිරෙමින් තිබුණි. ඒ දිගු දුර විහිදුම් බලකාය හා හමුදා බුද්ධි අංශ හරහා ය. කොටියන්ගේ බෙල්ලටම පිහිය තබමින් කිණිහිර මෙහෙයුමද මේ මොහොතේ දියත්වෙමින් තිබිණි. ඒ සියල්ල නවත්වන්නට එක පෑන් පහරින් අණ දුන්නේ රනිල් වික්‍රමසිංහය. ප්‍රභාකරන් මරණ බියෙන් තෝන්තු ගන්වා සිsටි දිගු දුර විහිදුම් බලකාය සිරභාරයට ගත්තේ රනිල් අගමැති යුගයේදීය. එතැන් පටන් හමුදා බුද්ධි අංශය කොටි සංවිධානයේ පිස්‌තෝල දඩයමට හසුවිය. නමුත් ඒ වෙනුqවෙන් එක ශෝක පණිවිඩයක්‌වත් රනිල් එළිදැක්‌වූයේ නැත. මේජර් තුවාන් මුතාලිෆ් වැනි රටම ණයගැති වීරවරයන් පොල්හේන්ගොඩදී කොටි පිස්‌තෝල කල්ලියේ උණ්‌ඩයට බිලිsවෙන විට රනිල් සිටියේ මුව වසාගෙනය. එදා ඒ වීරයන්ගේ ගෙදරට පවා ගියේ මහින්ද රාජපක්‍ෂය.

    ඒ රනිල්ට බලය ලැබුණ මොහොතේ "කණ කොක්‌ සුද" පෙනුණුq හැටිය. රනිල් බලය අහිමි මොහොතේද ඒ දේම කළේය. රනිල් කිසිදා ප්‍රතිපත්තියක්‌ ලෙස වෙනස්‌ නොකළේ සිය දේශෙද්‍රdaහි ක්‍රියා පිළිවෙතය. සරත් ෆොන්සේකා අද රනිල් සමඟ සිටියත්, සරත් ෆොන්සේකා මේ රටේ ජනතාවගේ වීරයකු බවට පත් වූ මොහොතේ රනිල් සිsටියේ කොතැනද?

    මාවිල්ආරු සොරොව්ව වසා කොටි ත්‍රස්‌තවාදීන් ජනතාව පිපාසයෙන් මියයවන්නට තැත් කළේය. එදා මාවිල්ආරු සොරොව්ව බේරා ගන්නට මේජර් ජනරාල් නන්ද මල්ලවආරච්චිගේ ප්‍රධානත්වයෙන් මෙහෙයුමක්‌ දියත් විය. එවිට රනිල් කීවේ ජලයට රණ්‌ඩු වී පලක්‌ නොමැති බවය. එසේ කියමින් රනිල් තැත් කළේ, එල්. ටී. ටී. ඊ. යට එරෙහිව යුද හමුදාව කරනා මෙහෙයුමට වළ කැපීමටය. නමුත් යුද හමුදාව ජයග්‍රාහීව එම මෙහෙයුම සිදු කර මාවිල්ආරු සොරොව්වෙන් දියවර නිකුත් කළේය. ඒ දියවරට අවසානයේදී කොටි ත්‍රස්‌තවාදීන් ගසාගෙන ගියේය.

    එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදය පැරදවීම පටන් ගත් තැන සිට සටන නිම වෙන තෙක්‌ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාපය කරන ලද අකුල් හෙළීම් එකිනෙක ලිවිය යුතු නැත. අද සරත් ෆොන්සේකාගේ ගුණ වයමින්, ඔහුගේ සමීප මිතුරන් වී ඇත්තේ ඒ රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් එජාපයය.

    සරත් ෆොන්සේකා අද සමීප වී සිටිනා තවත් චරිතයක්‌ වන්නේ මංගලය. මංගල එදා සිටම දැරුවේ දෙමළ ජාතිවාදී, බෙදුම්වාදී මතවාදයය. ඔහු සුදු නෙළුම්, තවලම්, හරහා රටට කියාගෙන ගියේ යුද්ධයෙන් තොරව බලය බෙදාගෙන ෆෙඩරල් රටක්‌ බිහි කරමින් සොයනා විසඳුමක්‌ පිළිබඳවය. සරත් ෆොන්සේකා මේ රටේ ජනතාවගේ වීරයකු බවට එදා පත් වූ යුද්ධයේදී මංගල සරත්ව යෝජනා කළේ ඒ වීරත්වය පිළිගත් උසස්‌වීමක්‌ සඳහා නොවේ. ඔහුට ඒ මොහොතේ සරත් ෆොන්සේකා සුදුසු වුණේ ගැලවීමේ හමුදාවේ නායකත්වයටය. එපමණක්‌ නොවේ, එල්. ටී. ටී. ඊ. ය. පරාජය කිරීම සඳහා මහින්ද රාජපක්‍ෂ රජය මානුෂික මෙහෙයුම් දියත් කරන විට මංගලගේ ගෝලයෝ එකතු වී මුද්‍රණය කළ මව්බිම පුවත්පත ඒ මෙහෙයුමට හොඳ හැටි බැට දුන්නේය. සෙංචෝලයේ කොටි කඳවුරට බෝම්බ දැමූ විට එම පුවත්පත ලෝකයාට ප්‍රකාශ කළේ, එය කොටි කඳවුරක්‌ නොව ළමා පාසලක්‌ බවට වන ගජබින්නය. නාවික හමුදාව කළු කොටින්ට බැට දෙන විට එම පුවත්පත වීරයකු සේ සම්මුඛ සාකච්ඡාවට බඳුන් කළේ මුහුදු කොටි නායකය සුසෙයිය. යුද්ධය යුද්ධය කියමින් ටෙලිනාට්‍යයක්‌ පෙන්වන්න කියන්නැයි හඬ නැඟූ සිය ඉතිහාසය පුරාම දෙමළ ජාතිවාදී, බෙදුම්වාදී මතවාදය දැරූ මංගල සමරවීර, අද සරත් ෆොන්සේකාගේ ගුණ වණනා, ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රමුඛයෙකි.

    කොළඹ සිටි එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් හමුදා අත්අඩංගුවට පත් වන විට ඔවුන් බේරා ගැනීම උදෙසා හඬ නැඟූ මනෝ ගනේෂන් ද අද සරත් ෆොන්සේකාගේ ගුණ ගයනා හිතවතෙකි. සරත් ෆොන්සේකා මේ රටේ වීරවරයකු බවට එදා පත් වූ සටනේදී, ඔහු හමුදාපති ලෙස කටයුතු කරන විට මනෝ ගනේෂන් සිදු කළේ කුමක්‌ද? ඔහු එල්. ටී. ටී. ඊ. සංවිධානය මෙහෙයවූ පොංගු තමිල් රැළි අමතන ප්‍රධාන කථිකයකු විය. දෙමළ ජාතිවාදයේ වත්මන් යුගයේ භාරකරුවකු වන මනෝ ගනේෂන් ද අද සරත් ෆොන්සේකා ගුණ වනනා හිතවතෙකි.

    එල්. ටී. ටී. ඊ. නායක ප්‍රභාකරන් සමග පක්‍ෂ නායකයකු ලෙස ගිවිසුමක්‌ අත්සන් කළ එකම තැනැත්තා රාවුෆ් හකීම්ය. හකීම් ද සැමදාම සිටියේ දෙමළ ජාතිවාදී බෙදුම්වාදී මතයේය. සරත් ෆොන්සේකා ප්‍රභාකරන්ගේ අම්මගෙන් තාත්තාගෙන් වුණත් සල්ලි අරගෙන ඡන්දය කිරීම හොඳ ප්‍රකාශයක්‌ බව කියමින් සරත්ගේ ගුණ වයමින් ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයේ ඉදිරියෙන් සිටින නායකයකු වී සිටින්නේද මේ හකීම්ය.

    මේ ලැයිස්‌තුව ගැන මේ රටේ ජනතාව අමුතුවෙන් දැනුවත් කළ යුතු නැති තරමට ඔවුන් ගැන රටට මතකය.

    එසේ නම් ජවිපෙ...ෘ
     
    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    43
    Colombo
    ජවිපෙ බෙදම්වාදය පිළිබඳව, දෙමළ ජාතිවාදය පිළිබඳව සිය මතවාදය සකස්‌ කරගන්නේ දෙමළ ඊළම් අරගලයට විසඳුම කුමක්‌ද? යන රෝහණ විඡේවීර ලියූ නිබන්ධනයෙනි.

    නමුත් පසුකලෙක ජවිපෙ මේ නිබන්ධනයට පිටුපා සිය ගමන යැම ආරම්භ කළේය. අද වන විට ජවිපෙ නායකයෝ, මේ රටේ දෙමළ ජනතාවට දෙමළ වීම නිසාම සිදුවූ අසාධාරණ පිළිබඳ කතා කරන වික්‍රමබාහු ගණයේ වාමවාදීහු බවට පත්ව සිsටිති. තියරියෙන් ඒ දුර ගිය ජවිපෙ සිය ක්‍රියාකාරම් ද ඒ සමඟ ම පසුගිය කාලයේ වෙනස්‌ කර ගත්තේය. 2005 දී මහින්දට බලය ලබා දෙන විට මුළු රටම ඔහුගෙන් ඉල්ලා සිටියේ, ප්‍රභාකරන්ගේ පරාජයය. ඒ සටනේ මහින්ද නියෑලෙන විට ජවිපෙ ඔහුට ඒ සඳහා තල්ලුව දුන්නේ නැත. ඔහුගේ කකුලෙන් ඇද වැඩේ නතර කරන ආකාරයේ ක්‍රියාමාර්ග සඳහා ජවිපෙ යොමු විය. යුද්ධයේ මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුව නියෑලෙන විට ජවිපෙ උත්සාහ කළේ, අයවැය පරද්දවා පාර්ලිමේන්තු බලය ආණ්‌ඩුවට නැති කර, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමය. රටේ ප්‍රබලම කාර්ය භාරය රාජපක්‍ෂ රජය අතට ගෙන ක්‍රියා කරන විට ජවිපෙ, සිදු කළේ වෙනත් අතුරු කාර්ය භාරයන් ප්‍රමුඛ කරගෙන කොළඹට විරෝධතා පෙළපාලි මෙහෙයවීමය. එක සිතින් යුද්ධ කරනා ආණ්‌ඩුවකට මෙවැනි විරෝධතා එල්ල කර, ආරක්‍ෂක මණ්‌ඩලය රැස්‌වෙන තීරණාත්මක මොහොත බලා, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අරලිය ගහ මන්දිරයට පොදි පිටින් යෑවීම හරහා, ජවිපෙ බලාපොරොත්තු වූයේ කුමක්‌ද? ආණ්‌ඩුවේ උණ්‌ඩයක්‌ හරහා ඒ තරුණයකුගේ මිනිය අතට ගැනීමය. එවිට ඒ මරණයට හේතුව හදිස්‌සි නීතිය යෑයි කියමින් හදිසි නීතියට එරෙහිව ඡන්දය දීමේ අදහසක්‌ ජවිපෙ තුළ තිබෙන්නට ඇත. එල්. ටී. ටී. ඊ. යට එරෙහි යුද්ධයේ ඒ සමග සිටි බවට අද කියනා ජවිපෙ නායකයන්, තමිල් සෙල්වම්ගේ මරණය මොහොතේ සිය මුහුණු සෝබර කරගෙන දුකෙන් හැසිරුණ ආකාරය අද එයින් එළියට විත් සිටි ජවිපෙ නායකයන් කියනු ලැබේ.

    අද ජවිපෙ නායකයන්ට අවශ්‍යව ඇත්තේ, යුද්ධයෙන් රට ලැබූ විජයග්‍රහණය අර්ථවත් කර ගැනීමට නොවේ. ඔවුන් අද සොයන්නේ කේ. පී. සිsටිනා තැනය. මෙතැනට වැටී සිටින ජවිපෙ ද අද සරත් ෆොන්සේකාගේ ගුණ වයනා හොඳ මිතුරන්ය.

    එසේ නම් සරත් ෆොන්සේකා කවුදැයි පිදෙල් කස්‌ත්‍රොගේ කියමන අනුව කිව හැක.

    සරත් ෆොන්සේකාද ඒ ගොඩට වැටී නිකම්ම සිටියේ නැත. තම මිතුරන් තව හොඳින් "ෆිට්‌" කර ගැනීමට ඔහු තමාට ලැබුණු වීරයාගේ නාමයද අහක දමා පාවාදෙන්නාගේ භූමිකාවට මේ වන විට පණ දෙමින් සිටියි. ඒ සන්ඩේ ලීඩර් පුවත්පතට කරන ලද ප්‍රකාශය හරහාය. තමාට යුද හමුදාපති ධුරය පිරිනැමූ නායකයාට එරෙහිව තරග කරනා තත්ත්වයට ඔහු පත් වී ඇත්තේ, මේ පිරිස සමග එදා සිට කරන ලද ආශ්‍රය නිසා බව පැහැදිලිය. ඔහු යුද හමුදා ඇඳුමේ සිටම ජවිපෙ සමඟ කතා කරන ලද බව ටිල්වින් සිල්වා පිළිගත්තේය. ඔහු හමුදා ඇඳුම පිටින්ම එජාපයේ දේශපාලනඥයන් සමග කතා කළේය. හමුදා ඇඳුම පිටින්ම රජයේ අවසරයකින් තොරව තානාපතිවරුන් සමඟ යටි කූට්‌ටු කතා කළේය. ඒ සියල්ලේ ප්‍රතිඵලය ඔහු දැන් එළි දක්‌වමින් තිබේ.

    ඔහු කරන ලද ප්‍රකාශය අනුව මේ වන විට එක්‌සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජයෙන් කරුණු විමසා තිබේ. ඒ අනුව එල්. ටී. ටී. ඊ. සංවිධානය විනාශ කිරීමට නායකත්වය දුන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ආදීන්ගේ සිට මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා හා යුද බිමේ විරුවන්ට චිලියේ නායක ජෙනරාල් පිනෝෂේට අත් වූ ඉරණම තෙක්‌ ගමනක්‌ යැමට මඟ ලකුණු වැටී තිබේ.

    සරත් ෆොන්සේකා අද කරන කාර්ය භාරය දැන් පැහැදිලිය. ඔහු කවුද යන්න දැන් පැහැදිලිය.

    ජනතාවගේ ප්‍රමුඛ කාර්යභාරය ඉටු කරන ලද පුද්ගලයන් ඒ කාර්යභාරය ඉටු කරන මොහොතේ වීරයාය. නමුත් ඒ වීරත්වයට ඔහු පිටුපාන කල ඔහු පාවා දෙන්නාය. අවසානයේදී ෙද්‍රdaහියාය.

    මනෝඡ් අබයදීර
     
    ඔයා ටයිප් කලාද?? කන්වර්ටර් එෙකන්?
     
    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    43
    Colombo
    අමතක වීම ෙනෙවයි මචං.....ෙමා්ඩකමයි උද්දචිච කමයි, අත්දැකීමි නැති කමයි එකතු වුනාම ඔෙහාම තමයි...

    meka thamai sinhala jathiye hati...

    Suddanta rata bara dila nidahasa labaganna hithapu jathiyak ne meka..