dude you've got taste!!
and sorry i replied late
waradila subscription eka makuno
liyanna behe ban maduruwo kanawo![]()












dude you've got taste!!
and sorry i replied late
waradila subscription eka makuno
liyanna behe ban maduruwo kanawo![]()












මටනම් සොයුර ඔය කතාව සුදුසු නැත
තව ටිකකින් නින්දට යා යුතුව ඇත
හෙට දවල්ට මේ පැත්තට එනු හැකිය
ඒකත් ඉතින් ඔෆීසියට හොරෙන්මය

එහෙනම් ඔන්න මම යනවා දොයියන්න
මටත් කියන්නට ඇත්තේ ඔය දෙයමයි
office ගිහින් නින්ද ගියොත් බැනුම් ගොඩයි
![]()

එහෙනම් ඔන්න මම යනවා දොයියන්න
පැතුවා ඔන්න හැමටම තිසරණ සරණ
හැමදෙනාම මෙහි හිඳීවියැයි සිතමින්ම
එන්නම් ඉතින් හෙට දවල්ට හැකිලෙසට
![]()





ආවා කවි ලියන්නට මෙහි අද හිත රිසියේ
කෑවා කටු ගොඩක් මම පහු ගිය සතියේ
වාවා ගෙන උනත් හිත තව කිටි කිටියේ
පෑවා සිනහ මෙහි කවුරුත් නැති සැටියේ
අපි ඉන්නවා මල්ලියෙ දුක් ගන්න එපා
කවි පබදින්න ආ එක නම් බඩුම තමා
මොනා හරි Topic එකක් දුන්නොත් හොදා
මට අද Half Day වැඩි වෙලා ඉනු නොහැකා






EYE UNA PORUNDUWAK..
AWA DUWALA KAVIYAK LIYANNATA..
NUWANNAM ADA AVITH NATHA..
KASUN MALAYANAM ADA AVITH ATHA..
AHU UNOTH CHAT KARALA DOS MUREY..
PANALA DUWAMAI..ADA APAHU NOENNATA…![]()




වැඩ වැඩි කමට හොල්මන් විය ජිවිතය
ek ඇවිත් බැලුවෙමි කවියෙන් කවිය
මැච් එක පටන් ගන්නට ඇත්තේ ටිකය
ඔක්කොම දමලා ගහලා බලනව මැචය

ගිය පාරත් මම ඔය විදියට හිතලා
ඔක්කොම වැඩ දමා පැත්තක වාඩි වෙලා
කට ඇරගෙන හුරේ එකට සෙට් වීලා
බැලුවට අනේ නෑ වැඩකුත් සිද්ධ වෙලා![]()
ලංකා ක්‍රිකට් ගැන කියලා වැඩක් නැත
මේ දිනනවා මේ පරදිනවා ගමට
කාලය කන්න බලනව මිස නැති කමට
මැච් නම් ගන්න හොඳ නෑ කිසිදා ඇගට

අගය කරමි උන් සැමදා නෑ බොරුව
දිනපු දාට සත්තයි ඉතිරෙනවා සතුට
මොනවා උනත් පැරදෙනවට කැමති නැත
ඒ හින්දාම අද බලන්න හිතත් නැත![]()
දින්නම හැපිය ඒ බව මම දන්නවය
ඉවසන් ඉන්න බැරි ඉල්ලන් කන එකය
අතේ තියෙන මැච් බිල්ලට දෙනවාය
එහෙම වෙද්දි කාගෙන ඉන්නට බැරිය

දින්නම හැපිය ඒ බව මම දන්නවය
ඉවසන් ඉන්න බැරි ඉල්ලන් කන එකය
අතේ තියෙන මැච් බිල්ලට දෙනවාය
එහෙම වෙද්දි කාගෙන ඉන්නට බැරිය

mona cricket da thota karapiya projeck eka
baluwath nethath yanawa wicket ekin eka
wahinatath ena athal sendewaka
parata gos rasa balapiya beediyaka![]()

