Wishing everyone a merry Christmas and a fantastic love filled, healthy and prosperous New Year ahead...
Wish You Same Akka.......!
Wishing everyone a merry Christmas and a fantastic love filled, healthy and prosperous New Year ahead...
Thank u Akkiyo... Wish u Same!!!Wishing everyone a merry Christmas and a fantastic love filled, healthy and prosperous New Year ahead...

මෙන්න මං ඉල්ලපු අපේ අමරණිය ජෝති ගයපු ගීයේ පද ටිකක් වැඩියෙන් හොයා ගත්තා..
බලන්නකෝ දැන්වත් කාගේ ගාව හරි මේ පැරැණි ගීතය තියෙනවද කියල...තියෙනවනම් ඒක තමා මගේ නත්තල් තෑග්ග වෙන්නෙ.....
ඔබගේ මුවින් නැගේවි ලඳේ සුසුදු මල් හිනා
එය මාගෙ ජීවිතේ පුරා ගෙනේවි වාසනා
රස ගීතිකා ගයා වයන්න පෙම් සිතාරයේ
ඔබෙ මිහිරි මධුර රාවය ඕනෑ දිවා රැයේ
ජීවන වසන්තයේ පිපි කුසුමකි මධුවන්තී
මා හද අඹරේ දිලෙනා ආදර සිසිවන්තී
Ape Suranga Sahodaraya Thamai Awasana Thurumpuwa...
Me Song Eka Mamath Heuwa... OYa Gannanam Beri Una...

මට නම් තවම හොයා ගන්න බැරිවුණා නංගා.. බලමුකො තව ටිකක්.. අනිත් අයත් ආවම උදව් කරයිනෙ 
මල්විලට මං ණය නැතී
මට එපා මානෙල් පෙතී....
අපේ කවුරු හරි ළග මේ ගීතය තියෙනවද කිලා හිමීට බලලා දෙන්න පුළුවන්ද සොයුරු සොයුරියනේ.....මට මතක විදිහට ගායනය අනුරාධා පෙරේරා හෝ නෙළු අධිකාරි...
ගොඩාක් ස්තූතියි.....![]()
මෙන්න මං ඉල්ලපු අපේ අමරණිය ජෝති ගයපු ගීයේ පද ටිකක් වැඩියෙන් හොයා ගත්තා..
බලන්නකෝ දැන්වත් කාගේ ගාව හරි මේ පැරැණි ගීතය තියෙනවද කියල...තියෙනවනම් ඒක තමා මගේ නත්තල් තෑග්ග වෙන්නෙ.....
ඔබගේ මුවින් නැගේවි ලඳේ සුසුදු මල් හිනා
එය මාගෙ ජීවිතේ පුරා ගෙනේවි වාසනා
රස ගීතිකා ගයා වයන්න පෙම් සිතාරයේ
ඔබෙ මිහිරි මධුර රාවය ඕනෑ දිවා රැයේ
ජීවන වසන්තයේ පිපි කුසුමකි මධුවන්තී
මා හද අඹරේ දිලෙනා ආදර සිසිවන්තී
Danata awurudu thunakata vithara kalin man godak kammathen ahapu Chamara Weerasinghe gey.. Deewathawee CD 1k kmathima Geeta kihipayak yaluwanta denna hituna.. godak aya laga athi.. nathi kenek ara ganna…
Mahalumadame,
Mathakayan Obey,
Ruwaththi,
Sithin Vitharak,
Sudu Rala,
Gurugedarata,
Himi Sandu,
Kiri Weherata &
Kumuduliye.. yana Geetha..
Podi wenasakatath ekka aran rasa vidinna..
මෙතන තියෙන ගොඩක් ගීත ඔයාල ගොඩක් දෙනෙක් ලඟ ඇති. ඒත් ඉතින් නැති අයත් ඇතිනෙ. ඒ නිසා ඔන්න මම මේ ටික දෙනව ඔයාලට.
දිවුල්ගනේ මහත්මයාගේ ගීත කීපයක්...(මම ආසම ගායකයෙක්...
)
කරුණාරත්න දිවුල්ගනේhttp://www.mediafire.com/?sharekey=845496c80ff8b7a57432d3c9683f450a9bcfe4d278d8b22979b5ba589d1986ba
මේ නත්තල් අසිරිය දසත හමායන සීතල උඳුවප් මහේ තවත් සුන්දර උදෑසනක් පායා ආ මොහොතේ ඔබ සැමට දවසේ පනිවිඩයක් දෙන්න හිතුනා..
මේකත් අපේ "පන්සලේ පියතුමාගේ" මර්සලීනු ජයකොඩි පියතුමාගේ නිර්මානයක්...කියවලා බලන්නකෝ.....
පන්සිය වසක් අප ආපසු යන දා ට
හෙළදිව පෙනේ කොත්රැළිවල සුදු පාට
එවකට අපේ මුත්තණු සඳ ඇති රෑට
මාලති මල් නෙළාගෙන යති බුදු ගේට
පන්සලටය පෙර පරපුර අකුරු ගියේ
සිවුරෙන් අපේ රට රැකුණා අඳුරු පැයේ
අප හෙළ ගතිය වැඩුණේ පන්සලෙයි පියේ
අද වනතුරුම සිවුරේ පඬු ගතිය තියේ
මෙහි බුදුන්ගේ පා තබා ඇත වන්දනීයයි සිරිපාදය
රැයෙත් උදයෙත් මිහිරියාවයි ඇසේ රැව්දෙන සාදු නාදය
පියේ මේකයි දම්ම දීපය මුතු බඳින්නේ අපේ මූදය
මෙහෙම ලස්සන වෙන රටක් නැත ඇයට කොයි රට වුව පරාදය
සුනිල් එදිරිසිoහයන් විසින් 70 දශකයේදි ගුවන්විදුලියට ගැයුනු ඉතාමත් මිහිරි ගීයක් ඔබ සැවොම සමග බෙදා-හදාගන්නයි මේ වෑයම...
ගීය: මුවරද සිඳුනේ
ගේය පද රචනය: දයාසේන ගුණසිoහ
මෙතනින් බාගන්න:
http://www.mediafire.com/?nm2njmzwmzu
මේ ගීයේ ඉතිහාසය මෙවැනියි....
1975 දී 'නව පදමාලා' නම් වූ ගුවන්විදුලි සoස්ථාවේ වැඩසටහනක් වෙනුවෙන් තමයි මේ නිර්මාණය මුලින්ම ඉදිරිපත්කර තිබෙන්නේ.
මේ ගීතයෙහි සුවිශේෂත්වයක් තිබෙනව... එනම්, මෙහි තනුව නිර්මාණයකර තිබෙන්නේ අප අතරින් වියූවූ 'ගුණදාස කපුගේ' ශිල්පියායි.. ඔහු එවකට ශ්රී ලoකා ගුවන්විදුලි සoස්ථාවේ ශබ්ද පරිපාලකයෙක්ව සිටි සමයේ ඔහු විසින්මයි මෙය පටිගත්කර ඇත්තේ. එසේම මෙහි අනෙක් සුවිශේෂ කරුණනම් - ගුණදාස කපුගේ ශිල්පියා විසින් සුනිල් එදිරිසිoහයන් වෙනුවෙන් කළ එකම තනු නිර්මාණයද මෙයයි....!
>> මේ එය ආදරණීය කලාකරු රෝහණ වීරසිoහයන් විසින් සoගීතය ප්රතිනිර්මාණයකළ නැවත කළ පටිගත කිරීමකි. <<
මෙය අතිශය අලන්කාර ගීයකි. හැමෝම අහන්න විතරක් නෙමෙයි; හොඳින් රසවිඳින්න - ගුණ දොස් කියන්න.
ඔබ සැම වෙනුවෙන් මා මෙහි පදපෙළ මෙහි පලකරමි.
*************************
මුවරද සිඳුනේ
රත්සර ලවනේ
බිඟු නැත යළි ආවේ
සත්සර නිමවී
අනුරා ගීයේ
සුසුමකි මතුවූයේ.....
හිරු හා පෙම් බැඳිහෙටදින අරුණලු
යොවුන් කුමාරිය
දැක ඇයි සඳු හැඬුවේ
ගිළිහුනු රුවගෙන
සීතල රළපෙල
කොයිදෙසදෝ ඇදුනේ.....
දිය මත විසිරී
මල් පුබුදන මොහොතේ
පෙරදා රසඳුන වූ රුව සිහිවී
කවුරුද වැළපෙන්නේ.....
***************************
මේ අතිශය දුලභ ගීයට සවන්දෙන ගමන් හිමිහිට මේ පද මෙනෙහිකර බලන්න - කොයිතරම් අර්ථවත් මිහිරි එකක්ද කියලා...
ස්තූතියි.
>>LDS<<
Soyuru soyuriyane, me geethaya tsunaami kedhawaachakaya themaa karagena kala album ekakin gaththu geethayak..meeta wasara 5kata ihathadi e kedhawaachakayen ahimi unu siyalu watinaa minis jeevitha sihikaramin ohunata pin pamunuwamin hamoma aran ahanna hondey..
...Latha Walpola, Amarasiri Peiris & Samantha Perera - Suba wadhee Aaradhanaa...
![]()
Mama me Geethaya aragaththa.Obata godak pin mewan geethayak labadeema gena.Hadawathinma subha pathami.Soyuru soyuriyane, me geethaya tsunaami kedhawaachakaya themaa karagena kala album ekakin gaththu geethayak..meeta wasara 5kata ihathadi e kedhawaachakayen ahimi unu siyalu watinaa minis jeevitha sihikaramin ohunata pin pamunuwamin hamoma aran ahanna hondey..
...Latha Walpola, Amarasiri Peiris & Samantha Perera - Suba wadhee Aaradhanaa...
![]()