SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මල්විලට මං ණය නැතී
    මට එපා මානෙල් පෙතී....

    අපේ කවුරු හරි ළග මේ ගීතය තියෙනවද කිලා හි‍මීට බලලා දෙන්න පුළුවන්ද සොයුරු සොයුරියනේ.....මට මතක විදිහට ගායනය අනුරාධා පෙරේරා හෝ නෙළු අධිකාරි...
    ගොඩාක් ස්තූතියි.....:)
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මෙ‍න්න මං‍ ඉ‍ල්‍ල‍පු‍ අ‍පේ‍ අ‍ම‍ර‍ණි‍ය‍ ජෝ‍ති‍ ග‍ය‍පු‍ ගී‍යේ‍ ප‍ද‍ ටි‍ක‍ක්‍ වැ‍ඩි‍යෙ‍න්‍ හො‍යා‍ ග‍ත්‍තා‍..

    බ‍ල‍න්නකෝ‍ දැ‍න්‍ව‍ත්‍ කා‍ගේ‍ ගා‍ව‍ හ‍රි‍ මේ‍ පැ‍රැ‍ණි‍ ගී‍ත‍ය‍ ති‍යෙ‍න‍ව‍ද‍ කි‍ය‍ල‍...ති‍යෙ‍න‍ව‍න‍ම්‍ ඒ‍ක ත‍මා‍ ම‍ගේ‍ න‍ත්‍තල්‍ තෑ‍ග්‍ග වෙ‍න්නෙ‍.....

    ඔබගේ මුවින් නැගේවි ලඳේ සුසුදු මල් හිනා
    එය මාගෙ ජීවිතේ පුරා ගෙනේවි වාසනා
    රස ගීතිකා ගයා වයන්න පෙම් සිතාරයේ
    ඔබෙ මිහිරි මධුර රාවය ඕනෑ දිවා රැයේ
    ජීවන වසන්තයේ පිපි කුසුමකි මධුවන්තී
    මා හද අඹරේ දිලෙනා ආදර සිසිවන්තී
     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    මෙ‍න්න මං‍ ඉ‍ල්‍ල‍පු‍ අ‍පේ‍ අ‍ම‍ර‍ණි‍ය‍ ජෝ‍ති‍ ග‍ය‍පු‍ ගී‍යේ‍ ප‍ද‍ ටි‍ක‍ක්‍ වැ‍ඩි‍යෙ‍න්‍ හො‍යා‍ ග‍ත්‍තා‍..

    බ‍ල‍න්නකෝ‍ දැ‍න්‍ව‍ත්‍ කා‍ගේ‍ ගා‍ව‍ හ‍රි‍ මේ‍ පැ‍රැ‍ණි‍ ගී‍ත‍ය‍ ති‍යෙ‍න‍ව‍ද‍ කි‍ය‍ල‍...ති‍යෙ‍න‍ව‍න‍ම්‍ ඒ‍ක ත‍මා‍ ම‍ගේ‍ න‍ත්‍තල්‍ තෑ‍ග්‍ග වෙ‍න්නෙ‍.....

    ඔබගේ මුවින් නැගේවි ලඳේ සුසුදු මල් හිනා
    එය මාගෙ ජීවිතේ පුරා ගෙනේවි වාසනා
    රස ගීතිකා ගයා වයන්න පෙම් සිතාරයේ
    ඔබෙ මිහිරි මධුර රාවය ඕනෑ දිවා රැයේ
    ජීවන වසන්තයේ පිපි කුසුමකි මධුවන්තී
    මා හද අඹරේ දිලෙනා ආදර සිසිවන්තී

    Ape Suranga Sahodaraya Thamai Awasana Thurumpuwa...
    Me Song Eka Mamath Heuwa... OYa Gannanam Beri Una...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Ape Suranga Sahodaraya Thamai Awasana Thurumpuwa...
    Me Song Eka Mamath Heuwa... OYa Gannanam Beri Una...


    ඔව් ඔව් බලමු සුරංඟ මල්ලි ආපු දවසක තිබුනොත් අනිවා දෙයි..

    මල්ලි මං වෙනුවෙන් ගීතය හොයන්න මහන්සි වුනාට බොහොම පින්..
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මල්විලට මං ණය නැතී
    මට එපා මානෙල් පෙතී....

    අපේ කවුරු හරි ළග මේ ගීතය තියෙනවද කිලා හි‍මීට බලලා දෙන්න පුළුවන්ද සොයුරු සොයුරියනේ.....මට මතක විදිහට ගායනය අනුරාධා පෙරේරා හෝ නෙළු අධිකාරි...
    ගොඩාක් ස්තූතියි.....:)
     

    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    Soyuru soyuriyane, me geethaya tsunaami kedhawaachakaya themaa karagena kala album ekakin gaththu geethayak..meeta wasara 5kata ihathadi e kedhawaachakayen ahimi unu siyalu watinaa minis jeevitha sihikaramin ohunata pin pamunuwamin hamoma aran ahanna hondey..

    ...Latha Walpola, Amarasiri Peiris & Samantha Perera - Suba wadhee Aaradhanaa...

    tsunami.jpg
     
    Last edited:
    • Like
    Reactions: sandun thilaka

    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    මල්විලට මං ණය නැතී
    මට එපා මානෙල් පෙතී....

    අපේ කවුරු හරි ළග මේ ගීතය තියෙනවද කිලා හි‍මීට බලලා දෙන්න පුළුවන්ද සොයුරු සොයුරියනේ.....මට මතක විදිහට ගායනය අනුරාධා පෙරේරා හෝ නෙළු අධිකාරි...
    ගොඩාක් ස්තූතියි.....:)

    මෙ‍න්න මං‍ ඉ‍ල්‍ල‍පු‍ අ‍පේ‍ අ‍ම‍ර‍ණි‍ය‍ ජෝ‍ති‍ ග‍ය‍පු‍ ගී‍යේ‍ ප‍ද‍ ටි‍ක‍ක්‍ වැ‍ඩි‍යෙ‍න්‍ හො‍යා‍ ග‍ත්‍තා‍..

    බ‍ල‍න්නකෝ‍ දැ‍න්‍ව‍ත්‍ කා‍ගේ‍ ගා‍ව‍ හ‍රි‍ මේ‍ පැ‍රැ‍ණි‍ ගී‍ත‍ය‍ ති‍යෙ‍න‍ව‍ද‍ කි‍ය‍ල‍...ති‍යෙ‍න‍ව‍න‍ම්‍ ඒ‍ක ත‍මා‍ ම‍ගේ‍ න‍ත්‍තල්‍ තෑ‍ග්‍ග වෙ‍න්නෙ‍.....

    ඔබගේ මුවින් නැගේවි ලඳේ සුසුදු මල් හිනා
    එය මාගෙ ජීවිතේ පුරා ගෙනේවි වාසනා
    රස ගීතිකා ගයා වයන්න පෙම් සිතාරයේ
    ඔබෙ මිහිරි මධුර රාවය ඕනෑ දිවා රැයේ
    ජීවන වසන්තයේ පිපි කුසුමකි මධුවන්තී
    මා හද අඹරේ දිලෙනා ආදර සිසිවන්තී

    Nangiy, Aiyai dennama soyana me geetha 2kama mage langath nahane..ithin e gana kanagaatui..kawru hari thiyena kenek ikamaninma me geetha labaa dewi kiyala balaaporoththu wenawaa..
     

    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    Danata awurudu thunakata vithara kalin man godak kammathen ahapu Chamara Weerasinghe gey.. Deewathawee CD 1k kmathima Geeta kihipayak yaluwanta denna hituna.. godak aya laga athi.. nathi kenek ara ganna…

    Mahalumadame,
    Mathakayan Obey,
    Ruwaththi,
    Sithin Vitharak,
    Sudu Rala,
    Gurugedarata,
    Himi Sandu,
    Kiri Weherata &
    Kumuduliye.. yana Geetha..


    Podi wenasakatath ekka aran rasa vidinna..

    Mahagedarata oba labaadena watinaaa daayakathwaya kruthawediwa agaya karanawaa...Obata yahapathakma wewa sahodaraya...
     

    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    මෙතන තියෙන ගොඩක් ගීත ඔයාල ගොඩක් දෙනෙක් ලඟ ඇති. ඒත් ඉතින් නැති අයත් ඇතිනෙ. ඒ නිසා ඔන්න මම මේ ටික දෙනව ඔයාලට. :D
    දිවුල්ගනේ මහත්මයාගේ ගීත කීපයක්...:)(මම ආසම ගායකයෙක්...:))



    mamath bohoma kamathi gaayakayek..man hithanne ohuge geetha walata akamathi kenek nathi tharam..Soyura obata bohoma sthuthi..
     

    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    මේ නත්තල් අසිරිය දසත හමායන සීතල උ‍ඳු‍ව‍ප් ම‍හේ‍ තවත් සුන්දර උදෑසනක් පායා ආ මොහොතේ ඔබ සැමට දවසේ පනිවිඩයක් දෙන්න හිතුනා..

    මේකත් අපේ "පන්සලේ පියතුමාගේ" මර්සලීනු ජයකොඩි පියතුමාගේ නිර්මානයක්...කියවලා බලන්නකෝ.....

    පන්සිය වසක් අප ආපසු යන දා ට
    හෙළදිව පෙනේ කොත්රැළිවල සුදු පාට
    එවකට අපේ මුත්තණු සඳ ඇති රෑට
    මාලති මල් නෙළාගෙන යති බුදු ගේට

    පන්සලටය පෙර පරපුර අකුරු ගියේ
    සිවුරෙන් අපේ රට රැකුණා අඳුරු පැයේ
    අප හෙළ ගතිය වැඩුණේ පන්සලෙයි පියේ
    අද වනතුරුම සිවුරේ පඬු ගතිය තියේ

    මෙහි බුදුන්ගේ පා තබා ඇත වන්දනීයයි සිරිපාදය
    රැයෙත් උදයෙත් මිහිරියාවයි ඇසේ රැව්දෙන සාදු නාදය
    පියේ මේකයි දම්ම දීපය මුතු බඳින්නේ අපේ මූදය
    මෙහෙම ලස්සන වෙන රටක් නැත ඇයට කොයි රට වුව පරාදය

    Harima lassana kawi panthiya aiye..mamath kiyawaa uparimen rasawindaa..Mersalin Jayakodi piya thumaa, mulu mahath minis sanhathiyatama watinaa aadarshayak wana, uthum pudgalayek..!
    me aganaa kavi muthu apa haa bedaa gaththaata obata bohoma sthuthi aiye..
     

    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    සුනිල් එදිරිසිoහයන් විසින් 70 දශකයේදි ගුවන්විදුලියට ගැයුනු ඉතාමත් මිහිරි ගීයක් ඔබ සැවොම සමග බෙදා-හදාගන්නයි මේ වෑයම...

    ගීය: මුවරද සිඳුනේ
    ගේය පද රචනය: දයාසේන ගුණසිoහ

    මෙතනින් බාගන්න:
    http://www.mediafire.com/?nm2njmzwmzu

    මේ ගීයේ ඉතිහාසය මෙවැනියි....

    1975 දී 'නව පදමාලා' නම් වූ ගුවන්විදුලි සoස්ථාවේ වැඩසටහනක් වෙනුවෙන් තමයි මේ නිර්මාණය මුලින්ම ඉදිරිපත්කර තිබෙන්නේ.

    මේ ගීතයෙහි සුවිශේෂත්වයක් තිබෙනව... එනම්, මෙහි තනුව නිර්මාණයකර තිබෙන්නේ අප අතරින් වියූවූ 'ගුණදාස කපුගේ' ශිල්පියායි.. ඔහු එවකට ශ්‍රී ලoකා ගුවන්විදුලි සoස්ථාවේ ශබ්ද පරිපාලකයෙක්ව සිටි සමයේ ඔහු විසින්මයි මෙය පටිගත්කර ඇත්තේ. එසේම මෙහි අනෙක් සුවිශේෂ කරුණනම් - ගුණදාස කපුගේ ශිල්පියා විසින් සුනිල් එදිරිසිoහයන් වෙනුවෙන් කළ එකම තනු නිර්මාණයද මෙයයි....!

    >> මේ එය ආදරණීය කලාකරු රෝහණ වීරසිoහයන් විසින් සoගීතය ප්‍රතිනිර්මාණයකළ නැවත කළ පටිගත කිරීමකි. <<

    මෙය අතිශය අලන්කාර ගීයකි. හැමෝම අහන්න විතරක් නෙමෙයි; හොඳින් රසවිඳින්න - ගුණ දොස් කියන්න.

    ඔබ සැම වෙනුවෙන් මා මෙහි පදපෙළ මෙහි පලකරමි.

    *************************

    මුවරද සිඳුනේ
    රත්සර ලවනේ
    බිඟු නැත යළි ආවේ
    සත්සර නිමවී
    අනුරා ගීයේ
    සුසුමකි මතුවූයේ.....
    හිරු හා පෙම් බැඳි
    යොවුන් කුමාරිය
    දැක ඇයි සඳු හැඬුවේ
    ගිළිහුනු රුවගෙන
    සීතල රළපෙල
    කොයිදෙසදෝ ඇදුනේ.....
    හෙටදින අරුණලු
    දිය මත විසිරී
    මල් පුබුදන මොහොතේ
    පෙරදා රසඳුන වූ රුව සිහිවී
    කවුරුද වැළපෙන්නේ.....

    ***************************

    මේ අතිශය දුලභ ගීයට සවන්දෙන ගමන් හිමිහිට මේ පද මෙනෙහිකර බලන්න - කොයිතරම් අර්ථවත් මිහිරි එකක්ද කියලා...


    ස්තූතියි.
    >>LDS<<


    Geethayaka ithihaasaya gana thorathuru awabodayen, ehi padha rachanaawa manawin adyayanaya karamin geethayak rasawindeemen oba labana thrupthiya, me mahagedara anek sahodara sahodariyanda labanu dakeeme piwithuru chethanaawen,witin wita apage awadaanayata yomu karawana obage geetha thereem nam athi wishishtai sahodaraya..

    Me sumadhura geeyen apage sawanath ,manasath pinawuuwaata obata bohoma sththi...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Soyuru soyuriyane, me geethaya tsunaami kedhawaachakaya themaa karagena kala album ekakin gaththu geethayak..meeta wasara 5kata ihathadi e kedhawaachakayen ahimi unu siyalu watinaa minis jeevitha sihikaramin ohunata pin pamunuwamin hamoma aran ahanna hondey..

    ...Latha Walpola, Amarasiri Peiris & Samantha Perera - Suba wadhee Aaradhanaa...

    tsunami.jpg

    අ‍පේ‍ ජ‍න‍තා‍ව‍ට‍ වි‍ශේ‍ෂයෙ‍න්‍ම අ‍පේ‍ ත‍රු‍න ප‍ර‍පු‍ර‍ට‍ මෙ‍ සු‍නා‍මි‍ ව‍්‍යස‍න‍යෙ‍න්‍ ප‍සු‍ අ‍පි‍ එ‍ක‍ම‍ මි‍නි‍ස්‍ කැ‍ල‍ක්‍ සේ‍ අ‍භී‍ත‍ව‍ එ‍ය‍ ප‍රා‍ධී‍න ක‍ර‍මි‍න්‍ වි‍ප‍ත‍ට‍ම‍ ජ‍ය‍ නො‍දී‍ ති‍ර‍ අ‍ධි‍ෂ්‍ඨා‍න‍යෙ‍න්‍ නැ‍ව‍තත්‍ සු‍න්‍ බු‍න්‍ අ‍ත‍රි‍න්‍ම‍ නැ‍ගී‍ සි‍ටි‍ය‍ යු‍තු‍යි‍ හ‍ඬ ගා‍ කි‍ය‍න‍ මේ‍ ගි‍ත‍ම‍ය‍ ප‍නි‍වි‍ඩ‍ය‍ ල‍බා‍දී‍ම ගැ‍න අ‍නේ‍ක වා‍ර‍ය‍ක්‍ නං‍ගි‍ය‍ට පි‍න්‍...
     

    Janka23

    Member
    Dec 20, 2009
    988
    29
    0
    Menna Sarath ge boru!

    Sarth about his retirement before (eda Kiyana de) ~ 25 secs



    Sarth about his retirement now (Ada Kiyana de) ~ 7:40 mins



    Please watch.. .. ALL THE SF SUPPORTS PLEASE WATCH
     

    yasilady

    Member
    Oct 9, 2009
    547
    15
    0
    මේ ගී කණ්ඩය අසා හැකි නම් මට එම ගීතය ලබා දෙන්න! ඔබලාට ස්තුති පුර්වක වෙමි

     
    Last edited:

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    Status
    Not open for further replies.