SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    Oyala gawa thiyenawada Weraliyaddage "Rajini" kiyala sinduwak. sinduwe mula nam mathaka ne. mata eka hoyaganna help ekak denawada?
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මෙ‍න්න අ‍පේ‍ මි‍න්‍දද ම‍ල්‍ලි‍යා‍ ක‍වි‍ය‍ ස‍හ‍ නි‍ස‍දැ‍ස්‍ තී‍රු‍වේ‍ ප‍ල‍ ක‍ර‍ල‍ ති‍යෙ‍න‍ අ‍පු‍රු‍ ක‍වි‍ නි‍ර්‍මා‍න‍ය‍ක්‍..

    ඔ‍ය‍ගො‍ල්‍ල‍ හැ‍මෝ‍ම මෙ‍ය‍ කි‍ය‍වා‍ බැ‍ලි‍ය‍ යු‍තු‍ම‍ නි‍ර්‍මා‍න‍ය‍ක්‍..

    කා‍ලී‍න ස‍මා‍ජ..ආ‍ර්ථි‍ක හා‍ දේ‍ශපා‍ල‍නි‍ක‍ අ‍ර්බු‍ද‍ය‍ අ‍ලලා‍ ගැ‍ඹු‍රි‍න්‍ ලි‍යවු‍න‍ අ‍පු‍රු‍ නි‍ර්‍මා‍න‍ය‍ක්‍..

    ම‍ට‍ ගො‍ඩ‍ක්‍ ආ‍ඩ‍ම්‍බ‍රයි‍ අ‍පේ‍ මේ‍ ම‍හ‍ගෙ‍ද‍ර‍ මෙ‍හෙ‍ම‍ හ‍ප‍න්‍ක‍ම් හා‍ සැ‍ඟවු‍නු‍ කු‍ස‍ල‍තා‍ ඇ‍ති‍ හෙ‍ට‍ ද‍ව‍ස‍ බා‍ර ග‍න්න පුළු‍ව‍න්‍ ස‍හෝ‍ද‍ර‍ ස‍හෝ‍ද‍රි‍ය‍න්‍ පි‍රි‍ස‍ක්‍ ඉ‍න්න එ‍ක‍ ගැ‍න..

    ක‍රු‍නා‍ක‍රලා‍ මේ‍ නි‍ර්‍මා‍න‍ය‍ කි‍ය‍වා‍ ඔ‍බ‍ලා‍ගේ‍ අ‍ද‍හ‍ස්‍ ද‍ක්ව‍න්න..ඒ‍ක අ‍පේ‍ ම‍ල්‍ලි‍ය‍ට‍ ලො‍කු‍ පි‍ටු‍ව‍හ‍ල‍ක්‍ නැ‍ත්‍න‍ම්‍ ත‍ල්‍ලු‍ව‍ක්‍ වෙ‍යි‍ ත‍ව‍ ඉ‍දි‍රි‍යට‍ත්‍ හො‍ඳ නි‍ර්‍මා‍න ක‍ර‍න්නට..

    මෙ‍ත‍නි‍න්‍ කි‍ය‍ව‍න්න....

    http://www.elakiri.com/forum/showthread.php?t=341304
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම

    අයියේ මට වචන නැහැ ඔයාට ස්තූති කරන්න..

    ඔයානම් මගේම අයියා කෙනෙක්... ඔයා වගේ අයියා කෙනෙක් ලබන්න මම හරි වාසනාවන්තයි...

    බොහෝම පින් අයියේ... !
     
    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    කියන්නේ මං ඇහින් බලා උන්නා වගේ රාලේ
    උනේ මොකෝ වෙන්නේ මොකෝ
    කොහොමද පෙළවාහේ

    කොයි කාගෙද මේ අත බලන්න ඕනා........

    සාස්තරේ සාස්තරේ කාටදෝ
    ජෝති / ඇන්ජලීන්

    Saasthare Saasthare Katado
    H.R. Jothipala & Anjalin Gunathilake

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මෙ‍න්න මං‍ ඉ‍ල්‍ල‍පු‍ අ‍පේ‍ අ‍ම‍ර‍ණි‍ය‍ ජෝ‍ති‍ ග‍ය‍පු‍ ගී‍යේ‍ ප‍ද‍ ටි‍ක‍ක්‍ වැ‍ඩි‍යෙ‍න්‍ හො‍යා‍ ග‍ත්‍තා‍..

    බ‍ල‍න්නකෝ‍ දැ‍න්‍ව‍ත්‍ කා‍ගේ‍ ගා‍ව‍ හ‍රි‍ මේ‍ පැ‍රැ‍ණි‍ ගී‍ත‍ය‍ ති‍යෙ‍න‍ව‍ද‍ කි‍ය‍ල‍...ති‍යෙ‍න‍ව‍න‍ම්‍ ඒ‍ක ත‍මා‍ ම‍ගේ‍ න‍ත්‍තල්‍ තෑ‍ග්‍ග වෙ‍න්නෙ‍.....

    ඔබගේ මුවින් නැගේවි ලඳේ සුසුදු මල් හිනා
    එය මාගෙ ජීවිතේ පුරා ගෙනේවි වාසනා
    රස ගීතිකා ගයා වයන්න පෙම් සිතාරයේ
    ඔබෙ මිහිරි මධුර රාවය ඕනෑ දිවා රැයේ
    ජීවන වසන්තයේ පිපි කුසුමකි මධුවන්තී
    මා හද අඹරේ දිලෙනා ආදර සිසිවන්තී

    සුරංඟ කො‍හො‍ම‍ද‍ තා‍ත්‍තට??..

    ලො‍ව‍ පෙ‍රල‍ගෙ‍න‍ එ‍න ම‍හා‍ චණ්‍ඩ කු‍ණා‍ටු‍ අ‍භි‍මු‍ව නො‍සැ‍ලෙ‍න ම‍හා‍ වෘ‍ක්‍ෂය‍ක්‍ සේ‍ මහා‍ පෞ‍රු‍ෂය‍කි‍න්‍ අ‍පි‍ව‍ හ‍දා‍ ව‍ඩා‍ ය‍හ‍ ම‍ග ය‍ව‍න හැ‍ම තා‍ත්‍තා‍ කෙ‍නෙ‍ක්‍ වෙ‍නු‍වෙ‍න්‍ම‍ අ‍පි‍ සුරං‍ඟගේ‍ තා‍ත්‍තට අ‍පේ‍ සි‍ත්‍ තු‍ල‍ පි‍වි‍තු‍රු‍ චේ‍තනා‍ව‍ න‍ම්‍ වූ‍ ප‍හ‍න‍ ද‍ල්‍වා‍ ඉ‍ක්‍ම‍න්‍ සෙ‍ත්‍ ප‍ත‍මු‍....

    සු‍රං‍ඟ ම‍ල්‍ලි‍යා‍ගේ‍ පැ‍මි‍නී‍ම ම‍හ‍ත්‍ ස‍තු‍ට‍ක්‍..

    ඔ‍බ‍ට‍ ජ‍ය‍....
     
    Last edited:

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    කියන්නේ මං ඇහින් බලා උන්නා වගේ රාලේ
    උනේ මොකෝ වෙන්නේ මොකෝ
    කොහොමද පෙළවාහේ

    කොයි කාගෙද මේ අත බලන්න ඕනා........

    සාස්තරේ සාස්තරේ කාටදෝ
    ජෝති / ඇන්ජලීන්

    Saasthare Saasthare Katado
    H.R. Jothipala & Anjalin Gunathilake

    මම මේ ගීතය ගත්ත බොහොම ස්තූතියි!

    ඔයාගේ තාත්තගේ අසනීප තත්වය සුව අතට හැරී ඇතැයි සිතනව
    .
     
    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    දමිත් අසංකගේ සිතට දැනුනු ඔබේ ආදරේ ගීතය ලබා දෙනවාද...? :( :rofl:
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    දමිත් අසංකගේ සිතට දැනුනු ඔබේ ආදරේ ගීතය ලබා දෙනවාද...? :( :rofl:

    ආ‍ මේ‍ ඉ‍න්නේ‍ අ‍පේ‍ න‍ත්‍තල්‍ කු‍මා‍ර‍ය‍ත්‍ ඇ‍වි‍ත්‍..කො‍හෙ‍ද‍ ගි‍හි‍ල්‍ල හි‍ටි‍යේ‍ හො‍ඳ හි‍ත‍ බෙ‍ද‍ල‍ දෙ‍න්න ගි‍යා‍ද‍??ද‍කි‍න්න ති‍යෙ‍න‍ අ‍මා‍රු‍ව‍.....

    සි‍න්‍දු‍ව‍ ම‍ල්‍ලි‍ය‍ට‍ අ‍පේ‍ කෙ‍නෙ‍ක්‍ ක‍වු‍රු‍ හ‍රි‍ ඉ‍ක්‍ම‍න‍ට‍ම ල‍බා‍ දේ‍වි‍....

    ම‍ල්‍ලි‍ය‍ට ජ‍ය‍...
     
    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    ආ‍ මේ‍ ඉ‍න්නේ‍ අ‍පේ‍ න‍ත්‍තල්‍ කු‍මා‍ර‍ය‍ත්‍ ඇ‍වි‍ත්‍..කො‍හෙ‍ද‍ ගි‍හි‍ල්‍ල හි‍ටි‍යේ‍ හො‍ඳ හි‍ත‍ බෙ‍ද‍ල‍ දෙ‍න්න ගි‍යා‍ද‍??ද‍කි‍න්න ති‍යෙ‍න‍ අ‍මා‍රු‍ව‍.....

    සි‍න්‍දු‍ව‍ ම‍ල්‍ලි‍ය‍ට‍ අ‍පේ‍ කෙ‍නෙ‍ක්‍ ක‍වු‍රු‍ හ‍රි‍ ඉ‍ක්‍ම‍න‍ට‍ම ල‍බා‍ දේ‍වි‍....

    ම‍ල්‍ලි‍ය‍ට ජ‍ය‍...

    ඉහි ඉහි... මේ ලස්සන ලස්සන ගෑනු දැරිවියන්ට තෑගි බෙදලා ඉවරයක් නෑ.. මගේ හන්දි පතුත් රිදෙනවා.... අපිට කොයින්ද බූල් බල්ලො.... කොහොමද අයියේ හිම උඩ සෙල්ලම් කරනවද..? :shocked: ෂෝයි නේ...?:rofl:
     
    Status
    Not open for further replies.