Oyala gawa thiyenawada Weraliyaddage "Rajini" kiyala sinduwak. sinduwe mula nam mathaka ne. mata eka hoyaganna help ekak denawada?
මෙන්න අපේ මින්දද මල්ලියා කවිය සහ නිසදැස් තීරුවේ පල කරල තියෙන අපුරු කවි නිර්මානයක්..
ඔයගොල්ල හැමෝම මෙය කියවා බැලිය යුතුම නිර්මානයක්..
කාලීන සමාජ..ආර්ථික හා දේශපාලනික අර්බුදය අලලා ගැඹුරින් ලියවුන අපුරු නිර්මානයක්..
මට ගොඩක් ආඩම්බරයි අපේ මේ මහගෙදර මෙහෙම හපන්කම් හා සැඟවුනු කුසලතා ඇති හෙට දවස බාර ගන්න පුළුවන් සහෝදර සහෝදරියන් පිරිසක් ඉන්න එක ගැන..
කරුනාකරලා මේ නිර්මානය කියවා ඔබලාගේ අදහස් දක්වන්න..ඒක අපේ මල්ලියට ලොකු පිටුවහලක් නැත්නම් තල්ලුවක් වෙයි තව ඉදිරියටත් හොඳ නිර්මාන කරන්නට..
මෙතනින් කියවන්න....
http://www.elakiri.com/forum/showthread.php?t=341304
කියන්නේ මං ඇහින් බලා උන්නා වගේ රාලේ
උනේ මොකෝ වෙන්නේ මොකෝ
කොහොමද පෙළවාහේ
කොයි කාගෙද මේ අත බලන්න ඕනා........
දමිත් අසංකගේ සිතට දැනුනු ඔබේ ආදරේ ගීතය ලබා දෙනවාද...?![]()
![]()
ආ මේ ඉන්නේ අපේ නත්තල් කුමාරයත් ඇවිත්..කොහෙද ගිහිල්ල හිටියේ හොඳ හිත බෙදල දෙන්න ගියාද??දකින්න තියෙන අමාරුව.....
සින්දුව මල්ලියට අපේ කෙනෙක් කවුරු හරි ඉක්මනටම ලබා දේවි....
මල්ලියට ජය...
ෂෝයි නේ...?