~ Kaviyen Kaviya ~.........Kamathida???

nexuszone

Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    මනුස්ස කමක් නැත්දෝ මේ මට පවසා...

    විචාරයක් ඇති කව්යො බොහෝ ඇති
    අඩියෙන් අඩිය උන් එතැනට යනු නියතී
    තාල මනා දැන හොද කවියෙකු සතුවී
    මනුසත්කම් නැත්තම් ඔහු යයි පැරදී:yes:


    තාල මනා දැන හොද කවියෙකු විලසා...
    ගුණ දම් හොවා ඒ කවියේ රස නොනසා...
    මනුස්ස කමක් නැත්දෝ මේ මට පවසා...
    ලියනෙමි මෙලෙස දිගටම කවි සත සහසා...


    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    ||| මට මනුස්ස කමක් නෑ කියලද ඔයා කිව්වෙ...? |||
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds


    එහෙම නැතුව බැරියි වගේ
    උණු උණුවෙන් ඇතිව අගේ
    කිව්වට ඔය නැතුව පදේ
    කවි ලිව්වට වැඩක් නැතේ
    :rofl:

    gedara inne mama witharai kanna mukuth ne
    aappa mathak karannepa poems kanna be
    thibba salli iwara una bonna mukuth ne
    habai ithin salli athath ai bonna be :rofl:

    lol and when i write it needs to rhyme.

    ඊයේ නත්තල් හින්දා
    පොඩි රවුමක් මම දැන්මා
    මම නැති ටිකෙ මුන් දෙන්නා
    මඩ බාල්දි මට දැම්මා

    oh look above
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    බාල්දියක් මඩ
    දැම්මලු චින්තට
    කව්දෑ ඒ බොල
    කියපන් හනිකට:frown::no::rofl::rofl::rofl:

    (අපි හරී...අහින්සකයි...:))

    විද්දට පොඩි කඩි
    අපි වෙන්නෑ වොරි
    ගැහුවේ මඩ තලි
    ඩී ඇන්ඩ් ඩී පඬි
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ඊයේ නත්තල් හින්දා
    පොඩි රවුමක් මම දැන්මා
    මම නැති ටිකෙ මුන් දෙන්නා
    මඩ බාල්දි මට දැම්මා


    නත්තල් සවරිය ඉවරද ඔයාට
    ඇතුවෙනකම් බිව්වද හිතුමනාපෙට
    වැනි වැනි ආවදෝ පාරේ උඩු අතට
    දැන්වත් කියනවද ඒ ගැන විස්තරය
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~

    තාල මනා දැන හොද කවියෙකු විලසා...
    ගුණ දම් හොවා ඒ කවියේ රස නොනසා...
    මනුස්ස කමක් නැත්දෝ මේ මට පවසා...
    ලියනෙමි මෙලෙස දිගටම කවි සත සහසා...


    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    ||| මට මනුස්ස කමක් නෑ කියලද ඔයා කිව්වෙ...? |||


    කවිකම් දන්න නොහදුනන කවුරුත් වෙසෙන
    කවියෙන් කවියට ලියනා කවුරුත් දන්න
    පද වැරදුනත් නෑ සත්තයි අවමාන
    මනුසත් කම එයයි අප සතු වී තියන


    මම කාටවත් කිසිම දෙයක් කියා නැත:)
     
    Jul 24, 2008
    1,633
    33
    0
    විචාරයක් කවියට අවැසිම දෙයකී...
    ඒකෙන් බේරීම නවතනු නොහැකී...
    කවියෙක් සතු වියයුතු මහ ගුණකී...
    උදාරයක් විලසට නොසැලෙන කමකී...


    :):):):):):):):):):):):):):):):):):)

    Oabagey awa wada sathutin phliganimi..:)
    Kaviyak nowey lengatu kama liyami..:D:D
     

    nexuszone

    Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    සමහර වෙලාවට ඒකත් ඇත්ත...


    පුළුවන් ලෙසට කරනවයැයි සිතු ලෙසට
    කලාමදැයි විමසිල්ලෙන් බැලූ විට
    අහිමි වුවන් ගේ දොර වතු පිටි එමට
    තවමත් හූල්ලති මොනවත් නෑ උන්ට


    සමහර වෙලාවට ඒකත් ඇත්ත...
    ලැබුනා උනුත් ඇත ගේ දොර වත්ත...
    කවුරුද ඉන්නෙ වග කීමක් ගත්ත..
    රජයක් පමණි විපසක් නෑ සත්ත...


    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    විද්දට පොඩි කඩි
    අපි වෙන්නෑ වොරි
    ගැහුවේ මඩ තලි
    ඩී ඇන්ඩ් ඩී පඬි


    කනකොට පොඩි කඩී
    රිදෙනවා හොද හැටී
    ගැහුවේ මඩ තලී
    සොයමින් නුඹ අපී:rofl:
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48

    නත්තල් සවරිය ඉවරද ඔයාට
    ඇතුවෙනකම් බිව්වද හිතුමනාපෙට
    වැනි වැනි ආවදෝ පාරේ උඩු අතට
    දැන්වත් කියනවද ඒ ගැන විස්තරය

    බිව්වා අනේ බිව්වා කන පැලෙන්නට
    පාරේ එනවා මතකත් නෑ ඊයේ මට
    කවුද උස්සා දා ගත්තලු වෑනයට
    එලි උනාම බැන්නා කන රිදෙන්නට
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ekama forum eka thibu politicayen baeri
    assata adan awidin me kawi kaari
    kiyawai king saha sf gena pampori
    nowi imuda apiwath oya wanachaari

    lol you guys were talking about politics rights?
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48

    කනකොට පොඩි කඩී
    රිදෙනවා හොද හැටී
    ගැහුවේ මඩ තලී
    සොයමින් නුඹ අපී:rofl:

    දෙනවා කිව්වානම් මම සීයා දෙනවමයි
    පස්සෙන් ඇවිදින් ඔය හැටි මට කරදර ඇයි
    උදේ පාන්දරින්ම මම සීයලා දිහැයි
    ගිහින් වැඩේ තීන්දු කර ගෙනම ආවෙමැයි
     

    nexuszone

    Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    සතුටුයි අසෝකේ මා සහෝදරා...

    Oabagey awa wada sathutin phliganimi..:)
    Kaviyak nowey lengatu kama liyami..:D:D


    සතුටුයි අසෝකේ මා සහෝදරා...
    කවියක් වටි වැනි වී ඒ මහාසරා...
    ලෙන්ගතු කමයි නෑ ගන්නේ ගහාමරා...
    එළකිරි තමයි වලියක් නෑ සදාදරා...


    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    දෙනවා කිව්වානම් මම සීයා දෙනවමයි
    පස්සෙන් ඇවිදින් ඔය හැටි මට කරදර ඇයි
    උදේ පාන්දරින්ම මම සීයලා දිහැයි
    ගිහින් වැඩේ තීන්දු කර ගෙනම ආවෙමැයි

    wade kiwwe magulak da?
    dul akkata bootakda (please note that this is only a joke, don't let dul know and have me killed:lol:)
    seeya thaama pana pitinda?
    umbatath 50k needa?
     

    nexuszone

    Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    පොලිටික් එපා තිබෙනා තුරු සතිය...

    ekama forum eka thibu politicayen baeri
    assata adan awidin me kawi kaari
    kiyawai king saha sf gena pampori
    nowi imuda apiwath oya wanachaari

    lol you guys were talking about politics rights?


    ඇත්ත්යි හිත මිතුර ලියු ඒ කවිය...
    පොලිටික් එපා තිබෙනා තුරු සතිය...
    එළකිරි මුහුදෙ ගලනා මේ කවි නදිය..
    රැකගමු අපි අපටම වී සවිය...


    :no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no:
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    wade kiwwe magulak da?
    dul akkata bootakda (please note that this is only a joke, don't let dul know and have me killed:lol:)
    seeya thaama pana pitinda?
    umbatath 50k needa?

    100 වුනත් සීයට කිසි අවුලක් නෑ බන්
    සීයා දාලා ගියපු ගමන් ඈ ගන්නවා මං
    දෙකක් තුනක් හිටිය කියලා වැඩිවෙන්නෑ දැන්
    50 පැන්නා උනත් මමත් ගියේ තර්ස්ටන්
     
    Jul 24, 2008
    1,633
    33
    0
    සතුටුයි අසෝකේ මා සහෝදරා...
    කවියක් වටි වැනි වී ඒ මහාසරා...
    ලෙන්ගතු කමයි නෑ ගන්නේ ගහාමරා...
    එළකිරි තමයි වලියක් නෑ සදාදරා...


    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    Minu naganiya ada mehe nomathi
    Aya ena thura akurak ho liyami..
    Oba gana magey ahitak nomathi..
    Oba kavi liyanu dakmata kamathi…

    :):):):)
     

    nexuszone

    Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    neXus zone සකියන් හට අළුත් අතී...

    අසනු මැනවි මේ මොහොතක් නැවතී...
    මේ සකි සියළු දෙනටම හුය පුරුදු ඇතී...
    neXus zone සකියන් හට අළුත් අතී...
    පිළිගනු මැනවි
    සිටිනෙමි අද සිට නැවතී...

    :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool:
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    දෙනවා කිව්වානම් මම සීයා දෙනවමයි
    පස්සෙන් ඇවිදින් ඔය හැටි මට කරදර ඇයි
    උදේ පාන්දරින්ම මම සීයලා දිහැයි
    ගිහින් වැඩේ තීන්දු කර ගෙනම ආවෙමැයි



    කසාදයක් කරගන්නට හදිස්සියයි
    පස්සෙන් එන්නේ නිතරම ඒක නිසයි
    සීයා මලොත් ඔක්කොම වැඩ කොට උඩ යයි
    කරන දෙයක් ඉක්මන් කර කල යුතුමයි
    :lol::lol::lol::lol:
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    අසනු මැනවි මේ මොහොතක් නැවතී...
    මේ සකි සියළු දෙනටම හුය පුරුදු ඇතී...
    neXus zone සකියන් හට අළුත් අතී...
    පිළිගනු මැනවි
    සිටිනෙමි අද සිට නැවතී...

    :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool:


    හොද වෙලාවට font size එක නතර උනේ:lol::lol:



    WELCOME කිව්ව අපිනම් ඔබ පිළිගත්තා
    ඔබගේ වැඩත් අපි මෙතැනින් දැනගත්තා
    කවිකම් කරන්නට ඇවිදින් ඉද ගත්තා
    මිතුරු වෙසින් ඔබටත් ජයමයි පැතුවා
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    කසාදයක් කරගන්නට හදිස්සියයි
    පස්සෙන් එන්නේ නිතරම ඒක නිසයි
    සීයා මලොත් ඔක්කොම වැඩ කොට උඩ යයි
    කරන දෙයක් ඉක්මන් කර කල යුතුමයි
    :lol::lol::lol::lol:


    ඒකත් ඇත්ත ඒ විදිහට බැලුවාම
    ඉන්නා ටිකේ නොවැ සියලුම නරි නාට
    එහෙන්ම් දිලා කල් නොදමා අපි මේක
    රෙජිස්ටර් කරමු හෙට උදේම එනවාද
    :) :)