SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Kan Kuna

Member
Dec 23, 2009
29
2
0
ඒරොප්පේ
යාල්පානමට යාවෙන
කිවුල් දිය මිදෙනා වෙරළක
කිමද නගේ
නෙත් විල්තෙර කඳුලු පුරෝගෙන

දෙවුන්දර තුඩින් හිනැහෙන
කෝලම් වෙස් දරනා මුහුණක
ආඬවනේ
මොකදෑ මේ ඉන්නෙ රවාගෙන


යාල්පානමට - ක්‍රිශාන්ත එරන්දක / නිරෝෂා විරාජිනී
 
Last edited:

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    ශර්ලි වෛයිජයන්තයන්ගේ මට එපා ඔබේ හසරැලි බිඳක් ගීතය ලබා දෙනවද..?පරණ සංගීතය නම් ගොඩක් හොඳයි.
     

    yasilady

    Member
    Oct 9, 2009
    547
    15
    0
    SF Ekka karapu eka thamai ma langa thiyenne! Dennada?

    ශර්ලි වෛයිජයන්තයන්ගේ මට එපා ඔබේ හසරැලි බිඳක් ගීතය ලබා දෙනවද..?පරණ සංගීතය නම් ගොඩක් හොඳයි.
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    මට නාරද දිසාසේකරගේ සින්දු ටිකක් හොයලා දෙන්න පුලුවන්ද??
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    මට නාරද දිසාසේකරගේ සින්දු ටිකක් හොයලා දෙන්න පුලුවන්ද??
     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    සීත හිම රැල්ලේ ඈත කඳු නිල්ලේ
    ජෝති / සුජාතා

    Seetha Hima Relle
    H.R. Jothipala & Sujatha Aththanayake


    Kohomada Yaluwa.....
    Lassana Song Ekak Dila Thiyenne....Mangawa Thiyana Nisa Gatthe Ne.......
    Siyalu De. Hoda Athata Patwa Ati Kiyala Hithanawa......
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    © Chandra Bimbayuru -Narada Disasekera™
    © චන්ද්‍ර බිමිබයුරු - නාරද දිසාසේකර™





    © Gamana Nonimai- Narada Disasekera™
    © ගමන නොනිමෙයි - නාරද දිසාසේකර™



    © Pushpa Makarandaya - Narada Disasekera™
    © පුෂ්ප මකරන්දය - නාරද දිසාසේකර™





    © Aadara Nil Dase - Narada Disasekera™
    © ආදර නීල් දැසේ - නාරද දිසාසේකර™



    මට නාරද දිසාසේකරගේ සින්දු ටිකක් හොයලා දෙන්න පුලුවන්ද??

    Menna ganna
    Thanks him
     

    yasilady

    Member
    Oct 9, 2009
    547
    15
    0
    ඔන්න ගන්න.... දුන්න අයට ස්තුතිත් කරන්න.

    Originally Uld By Pads & AL1717
    Aadara Nil Dase - Narada Dissasekara


    2http://www.mediafire.com/download.php?ztnkwvoj5dk




    මට නාරද දිසාසේකරගේ සින්දු ටිකක් හොයලා දෙන්න පුලුවන්ද??

    මුළු හදින් මම ඇයට පෙම් කොට අනාගත පෙම් සිහින මැව්වෙමි
    මගේ සොඳුරිය වෙනත් කෙනෙකුට අයිති වුන හැටි බලා දුක් වෙමි

    නිසංසල තැනකට වෙලා හඩන මගෙ ඇස් දෙක දෙස බලා
    කියන්නකෝ දෙවියනේ මේ දුක් කොහොම ඉන්නද ඉවසලා
    මගේ අත ගෙන කනට ළං වී අනෙ සුදු මම ආදරේ යැයි
    කියන්නට සිතුනේ ඇයිද සුදු නොසිතුවෙද මට දුක් ලැබේයයි

    නිදැල්ලේ තුරුලට වෙලා රහස් එක එක කොඳුරලා
    සිනාසුනු හැටි මතක් වෙනකොට කොහොම ඉන්නද ඉවසලා
    එදා රෑ ගංඉවුර අසබඩ සුපුන් සද පායන වෙලාවක
    කතා කී හැටි මතක් වෙනකොට දුක දැනේ පවතින අපායක

    මෙහෙම ලෝකෙක ඉපදිලා හිතේ අදහස් සුන් වෙලා
    මා උපන්නේ දුක් විදින්නද දුක් කඳුළු මැද තනිවෙලා

    මුළු හදින් මම ඇයට පෙම් කොට අනාගත පෙම් සිහින මැව්වෙමි
    මගේ සොඳුරිය වෙනත් කෙනෙකුට අයිති වුන හැටි බලා දුක් වෙමි

    Narada Disasekara


    Mulu Hadin Mama - Narada Dissasekara.mp3 (4.44 MB)

     
    Status
    Not open for further replies.