thilina1024

Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    346qm2s.jpg
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,439
    5,771
    113
    හෝම් ස්වීට් හෝම්
    හොදම හුණු ගාලා ලස්සනට ලැස්තිකරලා තිබුනු අන්තිම පරවියා ඉගිලුනෙ නැද්ද??

    නැ නෙන්නං ඌව තමා දැන් වෙදිකාවල තියලා හම අරින්නෙ

    උපරිමයි සහෝ
    11.gif
     
    Jul 24, 2008
    1,633
    33
    0
    හොදම හුණු ගාලා ලස්සනට ලැස්තිකරලා තිබුනු අන්තිම පරවියා ඉගිලුනෙ නැද්ද??

    නැ නෙන්නං ඌව තමා දැන් වෙදිකාවල තියලා හම අරින්නෙ

    උපරිමයි සහෝ
    11.gif
    :):):):)
    thamath igilenne nathi eka.. niyamai.. uparimai.. subapatum saho..
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    මොකද්දෝ වෙනසක් දැක්කා මේ නිර්මාණයේ අන්තර්ගතය තුල
    උපහාසයක් මුහුවෙලත් වගේ
    කොහොමනමුත් ඔබේ නිර්මාණ හැකියාව ඉහලයි
    සුබ පැතුම්
    !
     
    ඇත්තෙන්ම අමුතු ආරක අදහසක්:)(චුට්ටක් විතර එකම දේ නැවත නැවත කියවුනාද මන්දා-ටිකක් විතර දිග වැඩියි වගේ)නමුත් ඉතාම ගැඹුරින් විඳිය හැකි නිර්මාණයක්.ජය!
     
    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    wenas nirmanayak

    හිතන්න දේවල් ගොඩයි යාළුවා..

    good work

    හොදම හුණු ගාලා ලස්සනට ලැස්තිකරලා තිබුනු අන්තිම පරවියා ඉගිලුනෙ නැද්ද??

    නැ නෙන්නං ඌව තමා දැන් වෙදිකාවල තියලා හම අරින්නෙ

    උපරිමයි සහෝ
    11.gif

    :):):):)
    thamath igilenne nathi eka.. niyamai.. uparimai.. subapatum saho..

    බොහොම ස්තූතියි. හිතන්න තමයි දුන්නෙ.:)
     
    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka

    උපහාසයක් මුහුවෙලත් වගේ

    :lol:
    කෝ ?
    මොකක්ද ?
    පරෙයියා

    අසන්නා කෝ කියලා අහන්නේ, පරෙයියා ගැන කියලා උත්තර දෙන කෙනා දන්නවා (ඒ බව දිගට කියවගෙන යනකොට තේරෙනවා.) ඒත්, උත්තර දෙන කෙනා ඒ බව දැනගෙනත් මොකක්ද කියල අහනවා. කෙනෙක්/සතෙක් ගැන කෝ කියල ඇහුවම, කවුද/මොකාද කියලා ප්‍රතිඋත්තර දෙනව මිසක්, මොකක්ද කියලා උත්තර දෙන්නේ නෑනේ. "මොකක්ද ?" කියන එකෙන් ඉඟි කරන්නේ, තොත්ත බබා පාට් දාන, යන්නෙ කොහෙද මල් පොල් ජාතියෙ සහ මේ කියන,කරන දේ පසු මොහොතේ හිරිකිතයක් නැතිව අමතක කරන පාදඩ සමාජ කොට්ඨාසයක් ගැනයි
    .

    වාව්... මේක නම් නියමයි යාළුවා... අමුතුම නිර්මානයක්...
    සුබ පතනව ඔබට තව තවත් නිර්මාන කරන්න...

    බොහොම ස්තූතියි.

    ඇත්තෙන්ම අමුතු ආරක අදහසක්:)(චුට්ටක් විතර එකම දේ නැවත නැවත කියවුනාද මන්දා-ටිකක් විතර දිග වැඩියි වගේ)නමුත් ඉතාම ගැඹුරින් විඳිය හැකි නිර්මාණයක්.ජය!

    ඔව්, මම ඕනෑකමින්ම පුන පුනා සමහර කොටස් යොදා ගෙන තියෙනවා. හේතුව, සමහර දේවල් තියෙනවා කොච්චර පුන පුනා කතා කළත්, කළත්, ඇසුවත්, දැක්කත් අවසාන කරන්න බැරි.
    මට හතර,හය තේරෙන කාලෙ ඉඳලා සමාජය කතා කරපු, අහපු සමහර දේවල් කොච්චර කළත් ඉවරයක් නෑ. අවාසනාවට, මේ ලියන මොහොත දක්වාත් රටක් දවාලිය හැකි දේ විසඳිලා නෑ.
     
    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka