~ Kaviyen Kaviya ~.........Kamathida???

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,417
    5,755
    113
    හෝම් ස්වීට් හෝම්
    Beela na kiwwata wadak natha
    Mathak athath hitanney api beela kiya.
    Chande nisa kawuruth viswasa natha..
    chande deela narayata wath yamu malli…:rofl:


    චන්දය ගැන මටනං කිසි වගක් නැත
    කාට ඡන්දෙ දෙන්නද තව හිතලා නැත
    උනුත් එකයි මුනුත් ර්කයි අසා ඇත
    උන් තරවෙයි අපි දියවෙයි අන්තිමට
    :lol::lol:
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ලැබෙන කවි දැන් අඩුයි කවි පිටුව හිස් වගෙයි
    එහෙත් අඩුවක් නැතිව මිතුරෝද ඇති වගයි
    රසවත්ම කවිවලට සදා නිසි තැන ලැබෙයි
    කවියනේ ඇවිත් අද කවි කවි ගොතනු මැනයි
     

    nexuszone

    Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    රැකගමු හුයම පදවැල් පුරවාලා...

    ලැබෙන කවි දැන් අඩුයි කවි පිටුව හිස් වගෙයි
    එහෙත් අඩුවක් නැතිව මිතුරෝද ඇති වගයි
    රසවත්ම කවිවලට සදා නිසි තැන ලැබෙයි
    කවියනේ ඇවිත් අද කවි කවි ගොතනු මැනයි


    ලියමි එසේනම් කවියක් ගලපාලා...
    සිතුවිලි හඟුම් රස කර
    ගලපාලා...
    පිවිතුරු කවින් මේ හුය පුරවාලා...
    රැකගමු හුයම පදවැල් පුරවාලා...


    :eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek:
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ලියමි එසේනම් කවියක් ගලපාලා...
    සිතුවිලි හඟුම් රස කර
    ගලපාලා...
    පිවිතුරු කවින් මේ හුය පුරවාලා...
    රැකගමු හුයම පදවැල් පුරවාලා...


    :eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek:


    පෙරදින කෙළි දොලෙන් අපි සිටියා එකට
    ඉදහිට දබර වී නෙතගින් කදුළු කැට
    වැටුනත් කදුළු පිසදා ඈ පෙර ලෙසට
    සෙනෙහෙන් උන්න හැටි මැවෙනවා මගෙ නෙතට
    :(



    i miss u minu...........miss u so much nanga :(
     

    nwnbs

    Member
    ලැබෙන කවි දැන් අඩුයි කවි පිටුව හිස් වගෙයි
    එහෙත් අඩුවක් නැතිව මිතුරෝද ඇති වගයි
    රසවත්ම කවිවලට සදා නිසි තැන ලැබෙයි
    කවියනේ ඇවිත් අද කවි කවි ගොතනු මැනයි
    හිතට කවි එන්නෙ නෑ
    නොලියන්නත් හිතක් නෑ
    ලියන කවුරුත් පේන්න නෑ
    ආවොත් මං දැන්ම යන්නෙ නෑ
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    හිතට කවි එන්නෙ නෑ
    නොලියන්නත් හිතක් නෑ
    ලියන කවුරුත් පේන්න නෑ
    ආවොත් මං දැන්ම යන්නෙ නෑ


    ඔෆිස් එකෙත් වැඩ ගොඩයි
    අද කලියෙන් යන්න වෙයි
    ඒ උනාට පුරුදු ලෙසට
    කවියට පිළිතුරු ලියයි
    :)
     

    nwnbs

    Member

    පෙරදින කෙළි දොලෙන් අපි සිටියා එකට
    ඉදහිට දබර වී නෙතගින් කදුළු කැට
    වැටුනත් කදුළු පිසදා ඈ පෙර ලෙසට
    සෙනෙහෙන් උන්න හැටි මැවෙනවා මගෙ නෙතට
    :(



    i miss u minu...........miss u so much nanga :(
    නංගවනම් අපිටත් miss තමයි මෙයා
    ඒත් ඉතින් ටික දොහකින් ඒවි එයා
    පුංචි පුංචි සතුටු කඳුළු සමඟ එයා
    එනකම් ඉතින් ගොතමුකො කවි නොවී දුකා
    :(
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    නංගවනම් අපිටත් miss තමයි මෙයා
    ඒත් ඉතින් ටික දොහකින් ඒවි එයා
    පුංචි පුංචි සතුටු කඳුළු සමඟ එයා
    එනකම් ඉතින් ගොතමුකො කවි නොවී දුකා
    :(


    කාලය ගතවෙලා වෙනදා මෙන් ගෙවිලා
    ඇය නැති දුක නිසා නෙත් දෙක තෙත් වීලා
    මතකය අවදි වී ඇය ගැන හිත පිරිලා
    හිත සැනසෙන්නේ ඇය ආවිට දින ගෙවිලා

    :yes:
     

    nwnbs

    Member


    කාලය ගතවෙලා වෙනදා මෙන් ගෙවිලා
    ඇය නැති දුක නිසා නෙත් දෙක තෙත් වීලා
    මතකය අවදි වී ඇය ගැන හිත පිරිලා
    හිත සැනසෙන්නේ ඇය ආවිට දින ගෙවිලා

    :yes:
    හොඳ අක්කෙකිය ඔබ ලැබුනේ ඇගෙ පිනට
    සැනසී ඉන්න ඇය ඒවී ඉක්මණට
    ඔබ නෙත් තෙතයි දැනුනොත් ඒ බව ඇයට
    හිතට බරක් වෙයි ඒ දුක තව ඇයට
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    කවියෙන් කවිය thread හැම තැන බිහිවීලා :rolleyes:
    කරන දේම නැවත නැවත copy කරලා :P
    හිතා ගන්න බෑ මොනවත් වෙයි කියලා:rofl:
    තරගෙට නොවේ අපි තාලෙට කවි ගොතලා :)
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,417
    5,755
    113
    හෝම් ස්වීට් හෝම්
    කවියෙන් කවිය thread හැම තැන බිහිවීලා :rolleyes:
    කරන දේම නැවත නැවත copy කරලා :P
    හිතා ගන්න බෑ මොනවත් වෙයි කියලා:rofl:
    තරගෙට නොවේ අපි තාලෙට කවි ගොතලා :)

    කවියට කට්ටියගෙ හිත ඇත දැන් අදිලා
    කවි ත්‍රෙඩ් බිහි වෙන්නෙ එකයි හෝ ගාලා
    කවියට ඉඩක් ලැබෙනා එක නං හොදයි මෙදා
    නැත්තං මෙතන පොලිටික්කන් රජ වීලා
     
    Jul 24, 2008
    1,633
    33
    0
    කවියට කට්ටියගෙ හිත ඇත දැන් අදිලා
    කවි ත්‍රෙඩ් බිහි වෙන්නෙ එකයි හෝ ගාලා
    කවියට ඉඩක් ලැබෙනා එක නං හොදයි මෙදා
    නැත්තං මෙතන පොලිටික්කන් රජ වීලා

    Kaviyen kaviya kawurth kamathi wage:)
    Aluth ayata aluth deyak hitenne ba wage:dull:
    Kaviyata idak labunata nam kamak nathe:)
    Politic natuwa kavi ekamutu v gothamu maley…:)
     
    පට්ට ගසයි පොලිටික්ස් රට හතර වටේ
    වට්ටි පිටින් බොරු බේගල් තොරන වගේ
    වෙට්ටු දමා කරනා වැඩ එමට අගේ
    නැට්ට නැති රිලවු වාගේයි මුන්ගෙ රඟේ
     
    Jul 24, 2008
    1,633
    33
    0
    පට්ට ගසයි පොලිටික්ස් රට හතර වටේ
    වට්ටි පිටින් බොරු බේගල් තොරන වගේ
    වෙට්ටු දමා කරනා වැඩ එමට අගේ
    නැට්ට නැති රිලවු වාගේයි මුන්ගෙ රඟේ

    Janathawagey duka danna eka
    Ka gasai sundara ratak pata
    Mall walin badu nitharam ganna ewun
    Boru gothanne dupatha hetak patha..:rofl:
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    පට්ට ගසයි පොලිටික්ස් රට හතර වටේ
    වට්ටි පිටින් බොරු බේගල් තොරන වගේ
    වෙට්ටු දමා කරනා වැඩ එමට අගේ
    නැට්ට නැති රිලවු වාගේයි මුන්ගෙ රඟේ


    පට්ට ගැසූවට පොලිටික්ස් හතර වට :rofl:
    පොට්ට ඇසුත් ඇර සිතන්න දේ එමට :rolleyes:
    තුට්ටු දෙකේ වැඩ සිදුවෙයි අතින් යට:cool:
    මොට්ට උන්ට රග මඩලක් උනාවට
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    එළකිරි බැලුවා එබී
    වවුලො ටිකත් නෑ නිදි
    මොකද මන්ද කවි ලියන්න
    අද ඔය හැටි කම්මැලී
    :P
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    එළකිරි බැලුවා එබී
    වවුලො ටිකත් නෑ නිදි
    මොකද මන්ද කවි ලියන්න
    අද ඔය හැටි කම්මැලී
    :P

    පොලොව ඇද වෙලා අයියෝ මට නටන්න බෑ
    උගුර රිදෙන හින්දා කවි ලියා ගන්න බෑ :lol::lol:
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    පොලොව ඇද වෙලා අයියෝ මට නටන්න බෑ
    උගුර රිදෙන හින්දා කවි ලියා ගන්න බෑ :lol::lol:


    හීන් සැරේ අඩිය තියල හෙමින් ඇවිදපන්
    උගුරෙන් නොව අතින් ලියපු කවිපද එවපන් :P
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    හෙට දවස කියන්නේ(30) කවියෙන් කවියට විශේෂ දවසක්. ඒ කියන්නේ කවියෙන් කවිය පටන් අරන් අවුරුද්දක් (2008.12.30 )

    මිනු නංගා උන්නානම් හුගාක් සතුටු වේවි
    :)