නුවන් අයියා කල ඉල්ලීම නිසයි මේ චචන දෙක තුන ලිව්වෙ...
Last edited:
ජීවිතේ හැටි ඔහොම තමයි.අපි කවුරුත් කැමති නැහැනෙ අපි ආදරේ කරන කෙනෙක් ලෙඩවෙලා අසරණ වෙලා ඉන්නව බලන් ඉන්න.ඒත් වෙන කරන්න දෙයක් නැහැ,ඒක නවත්තන්න අපිට බෑ. ආච්චි අම්මව මෙච්චර කල් හොඳට බලාගත්ත වගේ ආදරෙන් බලාගන්න. ඒ ඇරුනම ඔයාට කරන්න තියෙන්නෙ ඔයාට හය හතර නොතේරෙන කාලේ ආච්චි අම්ම ඔයාගෙ ඔලුව අතගාලා මගේ පුතා ලොකු වෙලා රටට වැඩදායක හොඳ මනුස්සයෙක් වෙන්න ඕනෙ කියල පතපු පැතුම ඉටුකරන එක විතරයි.

![]()
lassanai
ape achchila denna mathak una
eyala dennama dan naha mata eyala godak adare kara

ජීවිතේ හැටි ඔහොම තමයි.අපි කවුරුත් කැමති නැහැනෙ අපි ආදරේ කරන කෙනෙක් ලෙඩවෙලා අසරණ වෙලා ඉන්නව බලන් ඉන්න.ඒත් වෙන කරන්න දෙයක් නැහැ,ඒක නවත්තන්න අපිට බෑ. ආච්චි අම්මව මෙච්චර කල් හොඳට බලාගත්ත වගේ ආදරෙන් බලාගන්න. ඒ ඇරුනම ඔයාට කරන්න තියෙන්නෙ ඔයාට හය හතර නොතේරෙන කාලේ ආච්චි අම්ම ඔයාගෙ ඔලුව අතගාලා මගේ පුතා ලොකු වෙලා රටට වැඩදායක හොඳ මනුස්සයෙක් වෙන්න ඕනෙ කියල පතපු පැතුම ඉටුකරන එක විතරයි.

ගැහැනියක් කියන්නේ හරිම අමුතු චරිතයක්.
විටක නැගනියක, විටක ප්‍රේමවන්තියකව, දයාබර මවක, ඊටත් පසුව මිත්තනියකව....කරනව ආදරය සහ කැපකිරීම...
හරියට ඔබේ අත්තම්මා වගේ
කාලය සහ ජීවිතය කියන්නේ මේකට තමා සහෝ...ආදරයෙන් අපිට ලංවෙන අය එක්ක අපි පත්වාගෙන යන බැදීම විටක සතුටක් වගේම තවත් විටක දුකකුත් එකතු කරනවා...
ඉවසීමෙන් දරාගන්න....
ඇයට දීර්ඝායූශ ප්‍රර්ථනා කරනවා !

Yaalu, Kenekuge jivitaya pahasu udesa karanna ekayana prarthana godak balapanawa. Obe adaraneeya achchi venuwen prathana karanna, eya obay sitata da shaktiyak genadevi.

Nuwan gey illima naraka na..matath magey achchi ammala mathak una..ada nam kawuruth jivathun athara..podi podi asaneepa tibunath duk vdinne nathuwa apiwa dala giya..Thilini nanagi kiyanwa wagey hoda manussayek wenna..Theruwan saranai..
attamata nirogimath aluth awuruddak parthana karanawa..!!!

මචං...
ඇස් වලින් අමුත්තෙකු ලෙස බලා හිටියත් මට හොදටම විශ්වාසයි ඔයාගේ අත්තම්මා ඔයාගේ මතකයන් සිහි කර කර හිනා වෙනවා කියලා. හැම අත්තම්මා කෙනෙක්ම දරුවන්ට වැඩිය මුණුපුරන්ට හරි ආදරෙයි...
දිගටම ලියන්න සදුන්. එදා මම කිව්වා වගේ ඔයාට හොද කවි ඇසක් තියෙනවා. වචන ප්‍රමාණයෙන් පොඩි උනාට දිග කතාවක් කියන සාර්ථක නිර්මාණයක්...