~ ළමා ගී එකතුව/Lama Gee ~

lasa_dal

Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ගැටී දෙපා
    Gaetii Depa

    (සින්දුව දුන්නෙ සඳුන්)

    ගැටී දෙපා පොඩි සුරතල් පෙති විසිරේ පිපි පිනි මල්
    ඒ මල් පෙති පාර දිගේ පාසල් එයි මේ වනමල්
    කැලෑ රොදේ පිපි නොකැලැල් මල් සුවඳ හමන මේ වනමල්//
    ලොවට හොරෙන් පරවී යයි හරි ලස්සන මේ වනමල්

     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    චූටි කුරුල්ලනි චූටි බටිත්තනි
    Chooti Kurullani Chooti Batiththani

    (ori ul rakee)

    චූටි කුරුල්ලනි චූටි බටිත්තනි පියාසලා අහසේ
    රංචු ගැසී පියඹන්න ඉතින් ඔබ ලස්සන ආකාසේ
    කන්ද උඩින් අර ලස්සන හිරු නැග ලොවම එළිය කරනා
    කුරුළු හඬින් මුලු ලොවම අවදිකර දවස උදා වෙනවා

     

    acsm

    Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    උරේශා රවිහාරි-චූටි චූටි බෝනික්කෝ
    Uresha Ravihari-Chooti Chooti Bonikko

    චූටි චූටි බෝනික්කෝ පාට පාට චූටික්කෝ
    සීතල පිනි බිඳු ඇහිඳින පිංචි පැංචි පුංචි කිරිලියෝ
    හොට රතුකර ගීත ගයන පුංචි පැංචි පිංචි කුරුල්ලෝ


    ගැටී දෙපා
    Gaetii Depa

    (සින්දුව දුන්නෙ සඳුන්)

    ගැටී දෙපා පොඩි සුරතල් පෙති විසිරේ පිපි පිනි මල්
    ඒ මල් පෙති පාර දිගේ පාසල් එයි මේ වනමල්
    කැලෑ රොදේ පිපි නොකැලැල් මල් සුවඳ හමන මේ වනමල්//
    ලොවට හොරෙන් පරවී යයි හරි ලස්සන මේ වනමල්


    චූටි කුරුල්ලනි චූටි බටිත්තනි
    Chooti Kurullani Chooti Batiththani

    (ori ul rakee)

    චූටි කුරුල්ලනි චූටි බටිත්තනි පියාසලා අහසේ
    රංචු ගැසී පියඹන්න ඉතින් ඔබ ලස්සන ආකාසේ
    කන්ද උඩින් අර ලස්සන හිරු නැග ලොවම එළිය කරනා
    කුරුළු හඬින් මුලු ලොවම අවදිකර දවස උදා වෙනවා


    නංගිලා මල්ලිලා
    Nangila Mallila

    (ori ul rakee)

    නංගිලා මල්ලිලා ඉන්නවාදෝ බලා
    මං ඇතී දැන් ඇතී දැන් කියා
    පුංචි බෝනික්කලා පාට පාට නිලා
    මං ගෙනාවා කරත්තේ පුරා




    කනට කරට මල්

    කනට කරට මල් ගහගෙන
    අතට පොකුරු මල් අරගෙන
    වැහි කාලෙට වනන්තරේ
    මනමාලිය වෙයි



    රන් තැටියට කිරි පැණි ගෙන

    රන් තැටියට කිරිපැණි ගෙන
    හඳ මාමා අද නාවට
    කුසගින්නේ ඉන්නා
    පොඩි දරුවන් දැකලා


    ME TIKA MAMATH GATTA THANKZZZZZZZZZZZ
     

    NoWayOut

    Member
    May 13, 2009
    578
    13
    0

    පුතුනේ මේ අහගන්න පුතුනේ
    පුතුනේ මේ අහගන්න
    මං පොඩි කාලේ හඳ මාමා කිව්
    කතාව මේ අහගන්න පුතුනේ
    පුතුනේ මේ අහගන්න පුතුනේ
    පුතුනේ මේ අහගන්න

    me sinduma mama gaththa... thanks
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    ගල් අරනේ හැංගෙන්නා

    ගල් අරනේ හැංගෙන්නා - නීලා වික්‍රමසිංහ
    Gal Arane Hangenna - Neela Wickramasinghe

    Shared by TearDrop - SLOH
    සින්දුව සොයා ගැනීමේ පහසුව සඳහා මුල් Post එකටම ලින්ක් කර ඇත