සද එබෙන් එපා තරු සිදුරු වසා .......... තියෙනවද?
YALUWANE MATA PRIYANKARA RAMMANDALAGE KANDULU SITHTHAM KALA SUNDARAMA SIHINAYA SONG 1 DENNA PULUWANDA? PLS
YALUWANE MATA PRIYANKARA RAMMANDALAGE KANDULU SITHTHAM KALA SUNDARAMA SIHINAYA SONG 1 DENNA PULUWANDA? PLS
ජෝතිගේ ගුණානුස්මරණ දින (ජූලි 7 දින) මා ඔහු වෙනුවෙන් ලියා පලකල පද වැලකින් (කිහිපයක් පමණක් )ඔබ සමඟ බෙදා ගන්නම්.
මෙය දිග වැඩිනම් මට සමා වෙන්න ඕනෙ.
පහන් ටැඔ යට සොහොන් කොත ලඟ කාගෙ දුක් ගී දෝ ඇසෙන්නේ
සප්ත ස්වරයේ තත් නොදත් ඔබ කෙසේ මේ ලෙස ගී ගයන්නේ
රටක් හඬවා මෙලොව හැරදා සුර ළඳුන්ටද ලංව ඉන්නේ
ඔබේ ගී හඬ නොමැති ලෝකේ කෙසේ මා යලි පෙම් බඳින්නේ
සැලෙන ලෙලෙන දළුවකි, නිතඔ නැලවේයා
සමන් මල් පියල්ලක සඳකැන් දැවෙටේයා
කඳුලැල් සලා දෙනෙත් පියවිලි නැහැවේයා
ඔබේ පෙම් වදන් එදා මෙන් නෑසේයා
පායා ඇයි හිනැහෙන්නේ සඳ මෝදු වෙලා නැගිලා
නින්ද නේන රාත්රියේ සරා සඳේ වෙලිලා
පණ වාගෙ හිටියාට ගියේ දෝ වෙන්වීලා
ඇහෙනවනම් සිත හඬන තරම් ඔබ යලි එයි පියඹාලා
ජූලි හතයි ගීත ලොවට කෝකිලයා ඉගිල ගියා
ජූලි හතයි සිනමාවට ශාලාවල් වැසී ගියා
ජූලි හතයි නළුවන්ටත් සිය කටහඬ නැතිව ගියා
ජූලි හතයි රසික අපට රන් හදවත නිවන් ගියා
මේ සින්දුටික මම ගත්තා, ගොඩක් ස්තුතියිAL1717
"නෙළාගන්න බෑ මගේ අත දිග නෑ
අනේ ඒත් තව මල් පිපියන්"
මේ සින්දුව කා ගාව හරි තියනවද?
menna malliye, man langa thiyena geethaya..meka mata labaa dunne mediya aiya..ohu kaalekin mahagedara dutuwe naha..ithin ohuwa sihipatha karala, ohuta yahapathak wenna kiyala pathanawaa me welaawe..
... Nanda Malini - Nelaa Ganna baa...
Good evening hamotama.. I will upload a new song of Samitha..