katada puluwan mata parana sinduwak hoyala denna..
"Srimathi Thilakarathne" gayana karana " Sande ennam obe lenata " kiyala sinduwak. plz..
katada puluwan mata parana sinduwak hoyala denna..
"Srimathi Thilakarathne" gayana karana " Sande ennam obe lenata " kiyala sinduwak. plz..
katada puluwan mata parana sinduwak hoyala denna..
"RUPA INDUMATHIE" gayana karana " Sande ennam obe lenata " kiyala sinduwak. plz..
DENNAM

heta hoyala denna puluwanda kiyala nanda kiyanawa.. mama kiwwa ha kiyala..

Corin Almeda ගෙද අනේ මන්ද
මට මේ ගීතය ලබා දුන් ඔබට ජය වේවා![]()
පසු කලෙක මේ ගීතය නිරෝෂා විරාජිනීත් ගායනා කර තිබුණා.මේ ගීතයේ මුල් ගායනය මිනෝන් රත්නම්, විවාහයෙන් පසු මිනෝන් ප්‍රනාන්දු ( of Jetliners fame )
සෑම විවාහ උත්සවයකදීම අනිවාර්යෙන් ගැයෙන ගීතයක්.
සන්දේශය චිත්‍රපටයට අරිසෙන් අහුබුදු ශුරීන් රචනා කළ ගීයක් ......

password eka mokakda?
matath me sinduwa ona..
meka password protected ne..password eka mokakda?

මට හිතෙන්නේ තව හොද සාරවත් ගීත උල්පතක් පෑදිලා අපේ සින්දු මහගෙදරට...

ලස්සන සින්දුවක්
සුවදක් හමාලා සිරුරේ එතීලා- සනත් නන්දසිරි