SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Shiwantha

Member
Jun 6, 2006
11,795
44
0
Bs
සුභ නව වසරක් වේවා!

Animation18.gif

newyear2010.gif
 

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    2010 වසර මහගෙදර ඇත්තෝ හැම දෙනාටම තමන්ගේ සියලු පැතුම් ඉටුවෙන සුබ නව වසරක් වේවා !​
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර

    වාසනාවන් වාසනාවන්.....
    ඔබේ දිවි මඟ වාසනාවේ සුවහසක් මල් පීපේවා.....

    ඔබේ ලෝකය පැතුම් කුසුමන් පිපී සුවඳින් පිරේවා......


    ඔබෙන් හඳුනාගත් මිනිස්කම තුලින් මා ලොව දකින්නම්
    ඔබේ සෙනෙහස වුවද මා ලද වාසනාවකි සිතන්නම්.....

    වාසනාවන් වාසනාවන්
    නන්දා මාලනී

    Wasanawan Wasanawan
    Nanda Malani


    193272773141d07f92f4.jpg

     
    Last edited:

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    සියළුම සහෝදර සහෝදරියන්ට සුබම සුබ නව වසරක් වේවා!
    කිරි ඉතිරේවා නව වසරේ
    සාමයේ ගීතයේ රැව් නැඟි දස අතේ
    කිරි ඉතිරේවා නව වසරේ

    දුක් දොම්නස නැතිවුනා වන වසරක් එළබුනා
    අවුරුදු දා ප්‍රීති වන්න මතු කරමින් මල්හිනා

    සාමයේ ගීතයේ රැව් නැඟි දස අතේ
    කිරි ඉතිරේවා නව වසරේ

    බත බුලතින් අඩු නොවී
    සුර සැප මිහිපිට මැවී
    උපන් බිමේ කිරි ඉතිරී ගොඩ මඩ සරු සාර වී
    සාමයේ ගීතයේ රැව් නැඟී දස අතේ

    කිරි ඉතිරේවා නව වසරේ
    ආදරණීය ජෝති (Original)

    Kiri Ithirewa
    H. R. Jothipala


    193272773141d07f92f4.jpg


     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    32zkvhd.jpg


    SL OLD HIT හි සියළුම දෙනාට ලැබුවාවූ නව වසර සුභම සුභ නව වසරක් වේවා!!!!
     

    Kan Kuna

    Member
    Dec 23, 2009
    29
    2
    0
    ඒරොප්පේ
    අද විශේෂ දවසක්.. අවුරුද්දේ අන්තිම පෝය. හෙට අලුත් අවුරුද්දක් ලබනවා.තව අද රොන් අයියගේ උපන් දිනය..

    ඉතින් උපන් දිනය වෙනුවෙන් රොන් අයියටත් හෙට උදාවෙන්නා වූ නව වසර වෙනුවෙන් මහගෙදර ඔබ හැම දෙනාටමත් ආසිරි පතන්න නන්දා මාලිනියන් සිංහලෙන් සහ පාලියෙන් යන දෙකෙන්ම ගායනා කරන ජය මංගල ගාථා එකතු කරන්න හිතුනා...


    ජය මංගල ගාථා ( සිංහල )​


    ජය මංගල ගාථා ( පාලී )​


    සිංහල අර්ථය සුනිල් ආරියරත්නයන්ගේ රචනාවක්. පසුබිම් සංගීතය රෝහණ වීරසිංහයන් විසිනි.

    වනේ වන ඵල මියුරු වූ දා නැතේ ලඟ සියොතුන්
    මලේ මල් රොන් පුසුඹ වූ දා කොහේදෝ බඹරුන්

    වෙලී නැතිබැරි දුකින් කාලය
    හැලී දෝතින් නැවුම් ප්‍රේමය...
    අහී දුප්පත්කමින් ජයගනු රිසින් පියමං වූ යුගේ
    හිතත් හිරිමල්, ඇයත් මනකල්, කල් බලා සිටියා

    නැගී අලු යට ගිණි ඉරක් මෙන්
    දිනූ දා කිත් යසස් අබිමන්.....
    එදා ගොළුවුනු පෙමක් කුලුඳුල් දනව් ගම් හැරදා ගිහින්
    බිඟුත් තනියෙන්, මලත් නටුවෙන් තටු විදා ඉගිලී
    ගියා ඉගිලී. . .


    wane wanapala-sunil edirisingha
    වනේ වන ඵල-සුනිල් එදිරිසිංහ

    Nihanda Arana - Rohan Shantha Bulegoda

    http://www.mediafire.com/?zeytk2j1zww


    මේ ගීත ලබා දුන් ඔබ සියලු දෙනාට ස්තුතියි.

    ඒ වගේම, පමා වී හෝ, රොන් අය්යාට සුබ උපන්දිනයක් පතනවා.​
     

    Deelaka

    Member
    May 8, 2007
    8,219
    24
    0
    හඳට හඳක් නැත මෙහෙම හඳක් නැත
    පෝයදාට පෑ හඳ වාගේ
    හඳට හඳක් නැත මෙහෙම හඳක් නැත
    මිහිකත සනහන හඳ වාගේ


    කකුසඳ කෝනාගම සහ කස්‍සප
    ගෞතම බුදුවරු දැක්ක ස‍ඳේ
    මතු බුදුවන මෙත් හිමිගේ මහිමය
    බුදුරැස් දකිනා සුපුන් ස‍ඳේ......

    පුන් සඳෙන් ‍රැස් ගං තෙරෙන්
    කොත් කැරැල්ලෙන් බෝ මළුවෙන්
    සීත සමීරෙන් චන්දන කල්කෙන්

    සතුට උදාවේවා.... මිහිර බෙදා දේවා.....


    පුන් සඳින් රැස්
    පුන්සිරි සොයිසා
    (Original - HQ)

    Pun Sandin Res
    Punsiri Soysa


    අද හරිම ලස්සනට පෝය සඳ පායලා තියෙනවා.
    අවුරුද්දේ අන්තිම පෝය දවසේ මේ සිංදුව දීල මමත් පන්සල් ගිහිං එන්නම්.


    මේ දුරුතු පෝයදා හඳපානේ
    පන්සල් ආවාදෝ සුදු නෑනේ..
    රෑ පින්න වැටී ලා මල් පිපුනේ
    ඒ මල් පුදලා මොනවද පැතුවේ..

    ගුරු පාර දිගේ මතකයි බාලේ
    කවි සිංදු කියූ සමනල කාලේ

    ඉර බහින පැයේ ගොම්මන් වේලේ
    තරු එළිය වගේ මදහස පෑවේ
    මගේ පුංචි සිතේ ඔබ දඟකාරී

    සමනලුන් හඹා ගිය මල් වාරේ
    පොඩි ටිකිරි දෙපා තබමින් පාරේ
    දුව පැන්න දැරිය කෝ අද නෑනේ
    ඈ සුරංගනාවකි රෑ සිහිනේ
    මගේ පුංචි සිතේ ඔබ දඟකාරී

    මේ දුරුතු පෝයදා හඳපානේ
    ආදරනීය ජෝති (Original)

    Me Duruthu Poyada Handapane
    H. R. Jothipala



    දොලොස් මහක් ගතවී යන මොහොතේ
    අන්තිම දවසේ මැදියම් රෑ
    කවුරුත් මුණ ගැහිලා යන්නයි ආවේ.....

    දොලොස් මහක්
    රෝහණ බැද්ගේ / බන්‍දුල විජේවීර
    (original)


    Dolos Mahak Gathavee
    Rohana Beddage & Bandula Wijeweera



    අලුත් අවුරුදිදෙ පලවෙනියටම මම මේ සින්දු ටික ඔන්න සුරන්ගට පින් දීල අරගන්නව...

    ස්තුතී බොහොම..
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    මහ ගෙදරට සෙනෙහස පුරවාගෙන නව හිරු පායන්නයි
    මල් පිබිදෙන නව වසන්තයක පෙර නිමිති උදාවෙන්නයි
    එකම රෑනෙ අපි කුරුළු රැලක් මෙන් පෙරටම ඉගිලෙන්නයි
    නව වසරේ යස ඉසුරු පිරුනු රන් මාවත පෑදෙන්නයි

     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සුභ නව වසරක් වේවා!

    Animation18.gif

    newyear2010.gif

    ම‍ල්‍ලි‍ මෙ‍ත‍න ආයෙ‍ම‍ත්‍ මෙ‍හෙ‍ම අ‍ද‍ ද‍කි‍න්න ලැ‍බී‍ම ම‍ට ලො‍කු‍ ස‍තු‍ට‍ක්‍ ස‍හ‍ ආ‍ඩ‍ම්‍බ‍ර‍ය‍ක්‍...

    අ‍ලු‍ත්‍ අ‍වු‍රු‍ද්දේ‍ ම‍ට ලැ‍බු‍නු‍ ලො‍කු‍ම‍ තෑ‍ග්‍ග ත‍ම‍යි‍ ම‍ල්‍ලි‍ නැ‍ව‍ත මේ‍ වි‍දි‍හ‍ට‍ පැ‍මි‍නී‍ම......

    ම‍ල්‍ලි‍ට ජ‍ය‍....
     
    Last edited:

    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    ronaiya.jpg


    Samaa wenna Ron aiye..ada wada katayuthu adika wunu nisaa mahagedarata godawennata wiwekayak labune danui..

    Ithin Obata niduk nirogee waasanaawantha upan dinayak samgin labannaa wuu Nawa wasara siyalu pathum ituwana suba nawa wasarak wewaa kiyaa pathanawaa..
    Oba ek kala post 4000ha thulin mulumahath Elakiri samaajayata Dhaayaadha kala watinaakamin mila kala nohaki nena, guna, mini muthu walin opawath wana dahasak denaata ,oben methek itu wunu e uthum mehewara mathu chiraath kaalayak elesinma karagena yaamata siyalu shakthiya dairyaya labewaai pathami..Obata Theruwan saranai..!
     
    ලැබුවාවූ මේ නව වසරේ සිංදු මහ ගෙදර අපේම දයාබර මිතුරු කැළට මෙන්ම එළකිරි සියළු සහෘදයන්ටත්,මගේ රටටත් යහපත, සුබසෙත සැළසේවා!
     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    Adin udau 2010 Wasara Ape Mahagedara Siyaluma Sahodara Sahodariyanta Wasanawantha Uth Nirogimath Uth Siyaluma Balaporoththu Ituwana Subama Suba Nawa Wasarak Wewa......!!!!!
    2mpe5pu.jpg
     
    Status
    Not open for further replies.