||-Happy Birth Day Ron Aiya-||

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
අපිව හැමදාම දිරිමත් කරන
සෙවනැල්ලක් සේ අප ලගින්ම සිටින
රොන් සහෝදරයා ට සුබම සුබ උපන් දිනක් වේවා..
ඔබගේ ජිවිතයේ සියලු අභියෝග ජයගෙන බාධක බිදගෙන
ජය කණුව කරා පා තබන්න සියලු ශක්තිය ලැබේවා...
විටක ඔහු අපිට පියෙක්... සහෝදරයෙක්....තවත් විටක ඔහු අපේ ළගම මිතුරෙක්
happy_birthday_13.gif


බො‍හො‍ම‍ ස්‍තු‍ති‍යි‍ ම‍ල්‍ලි‍යා‍....
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
දැන් මේ එක දැක්කෙ :sorry:

සුබම සුබ උපන්දිනයක් අය්ය.......
දීර්ගායුශ පතනව ඔබට.........

බො‍හො‍ම‍ ස්‍තු‍ති‍යි‍ ම‍ල්‍ලි‍යා‍....
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ආයෙ ඉතින් මොනවද රොන් අයියේ....

එකසිය විස්සට දෙසිය විස්සක් ආවඩා ආයුබෝ වේවා... !​


බො‍හො‍ම‍ ස්‍තු‍ති‍යි‍ ම‍ල්‍ලි‍යා‍....
 
පරක්කු වෙල හරි මෙලෙසින් සුබ පතන්න හිතුව අයියට......

ඔවදනයි නිතරම ලෙංගතුව
හිඳියි ළඟින්ම සොයුරෙකු විලස
ආසිරි පතන්නම් සුබ උපන් දිනයකට
පතමින් දිගායුශ ඔබ වෙතට

~HaPPY birth Day~~ ayya..& ~CoNgraT~~.....:D