භූතයෝ ඉන්නේ ලංකාවේ විතරද?

භූතයන් කියලා කොට

  • අනිවාර්යයෙන්ම ඔව්

    Votes: 13 29.5%
  • බොරු මනස්ගාතයක්

    Votes: 14 31.8%
  • සමහර විට

    Votes: 17 38.6%

  • Total voters
    44

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම දන්න තරමින් විශ්වයේ නොයෙකුත් බලවේග තියෙනවා.... ඇතැම් විට එවා විවිධ ආකරයෙන් අපිට බලපෑම් කරනවා... හැබැයි හොල්මන් අවතාර කියන්නේ නම් ගොඩක් වෙලාවට අපි හිතින් හදාගන්න මනස්ගාත...
     
    මට වයස 5 දී මං හිතුවා මේ ලෝකය මාව කේන්ද්‍ර කරං කැරකෙනවා කියලා( SELF CENTERED)හැම දෙයක්ම වෙන්නේ මාව කේන්ද්‍ර කරං කියලා
    මට වයස 15 දි මං හිතුවා විද්‍යාවට ග්‍රහණය කරගන්න බැරි හැම දේම බොරු.අපිට පේන දේවලින් එහා ලෝකයක් නෑ කියලා
    ඒත් අද මං හිතන්නේ ඊට වෙනස් විදිහකට..මං හිතනවා අපට පෙනෙන ඇසෙන ලෝකයට වඩා දෙයක් තියනවා කියලා
    මානසික ශක්තිය ඒත් ඔය හැම ශක්තියකටම වඩා ප්‍රභලයි!! ශක්තිමත් මනසකට අභියෝග කරන්න එක භාහිර බලපෑමකටවත් බෑ :nerd:
    එනිවේ ගුඩ් ටොපික් නයිස් පෝස්ට් ශම්මී

    සමබර අදහසක්.!පැහැදිලියි!:)
     

    The_CN

    Member
    May 2, 2009
    1,614
    7
    0
    34
    Anuradapura
    හොද ලිපියක් ...........මට ‍ගොඩක් වැදගත් කරැණු ලිපියේ තිබුනා......
    ගොඩක් ස්තූතියි .............
     
    මම දන්න තරමින් විශ්වයේ නොයෙකුත් බලවේග තියෙනවා.... ඇතැම් විට එවා විවිධ ආකරයෙන් අපිට බලපෑම් කරනවා... හැබැයි හොල්මන් අවතාර කියන්නේ නම් ගොඩක් වෙලාවට අපි හිතින් හදාගන්න මනස්ගාත...
    ඒක ඇත්ත.හොල්මන් කියන්නෙ සෙළවෙන මනස කියන එකනේ.දුබල මනසට එවැනි විකාර පෙනෙන්න පුළුවන් කියමුකෝ.නමුත් මිනිසාට යම් බලපෑමක් කරන්න පුළුවන් විදිහේ පෙරේත-භූත කොටසකුත් ඉන්නව නේ?