ඔන්න ඒ අදහසට ඉඩක් දුන්නා!Mama nam owa wishwasa karanne ban.uba poll 1k dapanko option 3k dala.wishwasada,nedda,kiyanna be wage option 3k dala.me thread 1tama add karanam ela

ඔන්න ඒ අදහසට ඉඩක් දුන්නා!Mama nam owa wishwasa karanne ban.uba poll 1k dapanko option 3k dala.wishwasada,nedda,kiyanna be wage option 3k dala.me thread 1tama add karanam ela

එයාට බය වෙලාද ඔයා රතුවෙලා ඉන්නෙ.ai ban EK eke inna Boothaya GTRZ ne banz

ඔන්න ඒ අදහසට ඉඩක් දුන්නා!![]()
සමබර අදහසක්.!පැහැදිලියි!මට වයස 5 දී මං හිතුවා මේ ලෝකය මාව කේන්ද්‍ර කරං කැරකෙනවා කියලා( SELF CENTERED)හැම දෙයක්ම වෙන්නේ මාව කේන්ද්‍ර කරං කියලා
මට වයස 15 දි මං හිතුවා විද්‍යාවට ග්‍රහණය කරගන්න බැරි හැම දේම බොරු.අපිට පේන දේවලින් එහා ලෝකයක් නෑ කියලා
ඒත් අද මං හිතන්නේ ඊට වෙනස් විදිහකට..මං හිතනවා අපට පෙනෙන ඇසෙන ලෝකයට වඩා දෙයක් තියනවා කියලා
මානසික ශක්තිය ඒත් ඔය හැම ශක්තියකටම වඩා ප්‍රභලයි!! ශක්තිමත් මනසකට අභියෝග කරන්න එක භාහිර බලපෑමකටවත් බෑ
එනිවේ ගුඩ් ටොපික් නයිස් පෝස්ට් ශම්මී

බොරු කියන්නේ? මනුස්සයෝ -සත්තු හැර වෙනත් ජීවීන් නෑ කියලද කියන්නෙ.මනුශ්යාත්මයට ඉහළ හෝ පහළ?Owa boru...
ඒක ඇත්ත.හොල්මන් කියන්නෙ සෙළවෙන මනස කියන එකනේ.දුබල මනසට එවැනි විකාර පෙනෙන්න පුළුවන් කියමුකෝ.නමුත් මිනිසාට යම් බලපෑමක් කරන්න පුළුවන් විදිහේ පෙරේත-භූත කොටසකුත් ඉන්නව නේ?මම දන්න තරමින් විශ්වයේ නොයෙකුත් බලවේග තියෙනවා.... ඇතැම් විට එවා විවිධ ආකරයෙන් අපිට බලපෑම් කරනවා... හැබැයි හොල්මන් අවතාර කියන්නේ නම් ගොඩක් වෙලාවට අපි හිතින් හදාගන්න මනස්ගාත...
ඇත්ත ලෝකයේදී මුහුනටම හමුවුනොත් හොඳටම තියෙයි නේභූතයො ගැන තියෙන ෆිල්ම්ස් ෂෝයි.![]()

math vishwasa karanne na nahe
eth bududahame hatiyata inna one neda
good post![]()



ඔව් ඒක සැළකිය යුතු සාධකයක්!buthayo kiyala kotasak innawa.ekane arakshaka pirith warga budu hamuduruwo hadala thiyenne.
කැමැත්තක්!Me lipiya tharakayak witharai, mama wishwasa karanneth ne piliganneth ne, meka
