






wow akki!!! mama dakkamai oyage poem ekak me tike!!
Wow nice!
End karala thiyena aakaaraya patta!!..![]()

හ්ම්ම්ම්!
කවිය ඉවර නෑ වගේ දැනෙනවා.......තව පේලි කීපයක් එක් කලානම්.........අපූරුයි......





හිත ලඟ දඟලන දෙයක් හදට එකතු කරගන්න දරන අහිංසක උත්සාහයේදී සිතට දැනෙන සියුම් තැති ගැන්ම මුසු චමත්කාරය ඔබ ඉතා අපුරුවට පදවැල් තුල සඟවා අපට බෙදා දී තිබෙනවා..එයයි කවියකින් විය යුත්තේ..
සාර්ථක නිර්මානයක්..දිගටම ලියන්න...
ඔබට ජය...
bohomath sthuthiylassana nirmanayak sis

lassanai
කාලෙකින් කවියක් ලියල තියෙන්නෙ... සතුටුයි ඒ ගැන...
මටත් දිල්ට වගේ නිකම් ඉවර නෑ නෑ වගේ දැනෙනව...
මොනව උනත් ලස්සනයි නංගා...![]()

oyatah sthuthiy yaluWarusawa diha balan inna math hena asai..
Hitata podi amuthu gathiyak enawa.me kawiyath warusawen upan ekaka wagei..niyamai yalu..jaya![]()

bohomath sthuthiylassanai friend

bohomath sthuthiyලස්සණයි ..........ගොඩක් ....කවි පේලිය ටික.................

lassanai

bohomath sthuthiypattta

bohomath sthuthiymamath dil kiyapu ekata ekagai... antima hariye mokadda aduwak danenawa...namuth alankara nirmanayak....

mmm.......... hoda rasyak thiyenawa meke...
thamn kemathi dihawakata yanna hadawata kiyanawa wage...........
wesse api themenna asayi .eth.......asayi bayayi..............
hithata denena nirmanayak....![]()

අපූරැ නිර්මාණයක්.

bohomath sthuthiyඑහෙ මෙහෙ යන්න හදන හිත කොහොම නම් නවත්වන්නද..
ලස්සනයි නිර්මාණය
