රවන ගොරවන හදවත්
හැම විට අඩු නැතිව පැහැරෙත්
ආදරය සමග සිනහවත්
පුරා මල් වැසි වස්සත්
කාලිදාස පවසතත්
සිතනු ඒ ගැන තවත්
ආදර මල් වසිත්
කුඩේ නැතිකල තෙමෙතත්

රවන ගොරවන හදවත්
හැම විට අඩු නැතිව පැහැරෙත්
ආදරය සමග සිනහවත්
පුරා මල් වැසි වස්සත්

රවන ගොරවන හදවත්
හැම විට අඩු නැතිව පැහැරෙත්
ආදරය සමග සිනහවත්
පුරා මල් වැසි වස්සත්

රවන ගොරවන
හඩන හිනැහෙන
එකයි ලෝ දහම
හිතට ගත්යුතු තදට![]()
කවියක් දම්මට
කවුරුත් නැ
හිටියට කට්ටිය
එන්නෙත් නැ
කවි මඩුවෙ අද
කවුරැත් නැ

කවියක් දම්මට
කවුරුත් නැ
හිටියට කට්ටිය
එන්නෙත් නැ
කවි මඩුවෙ අද
කවුරැත් නැ
හිටියට පිරිසක්
දැම්මම කවියක්
ලියන්න ගතියක්
නැති එක වරදක්
කියන්නට කවි
ඕනෙ වෙයි කවි මූඩ්
නැති කලට කවි මූඩ්
කොහොම කවි පබදම්
ගන්න හැකිනම් ඔය මූඩ්
අරන් දෙමි නුඹට මං
වෙහෙසවා සිත බිදක්
නොවී කම්මැලි කවිලියං

දුකයි ඒ ගැන... ඒ වගේම සතුටුයි ගොඩක් කවි තියෙන එක ගැන ගොඩාක්...
)අවුරුද්දේ මුලින්ම අද ආව මම
පැතුවා හැමට සුබ වසරක් පළමුවම
දුටුවම නිසදැස් පිටු පිරිලා ඇති විදිය
කවදා ඉවර කරන්නද කමෙන්ට් කරල මම
(කීයක් කියල කියවන්නද අප්පා...දුකයි ඒ ගැන... ඒ වගේම සතුටුයි ගොඩක් කවි තියෙන එක ගැන ගොඩාක්...
)
බලන විට කාටූන්
දාගෙන ෆුල් වොලියුම්
කොහෙ එන්නද කවි මූඩ්
යමි මමත් බැක් ටූ චයිල්හුඩ්![]()
කාටූන් එකක් කාටූන්
බලන්නේ කොහොමැයි සැකයක්
ඇහුවොත් ඒ ගැන පැනයක්
කියලා දෙනවද මොහොතක්


හවස් වෙලා ආවත් මම මේ පැත්තේ
කවි ලියන්න කවුරුත් නෑ එන්නෙ වගේ
දිල් දුල් චින්තා ටුවිස්ටි ප්ලැන්තිස්ව පෙනේ
මෙහෙට ඇවිත් කවි ලිව්වොත් නියමයිනේ![]()





හවස් වෙලා ආවත් මම මේ පැත්තේ
කවි ලියන්න කවුරුත් නෑ එන්නෙ වගේ
දිල් දුල් චින්තා ටුවිස්ටි ප්ලැන්තිස්ව පෙනේ
මෙහෙට ඇවිත් කවි ලිව්වොත් නියමයිනේ![]()
මිස්සක ඇති මුල්ලක අතු නවාගෙන
චින්තා ඉන්නේ අලි කොටුවක් පැන පැන
දුල් ඇති අද ප්රවීනාට බැන බැන
මම හොද කෙනා ආව මෙතැනට දුවගෙන![]()
මිස්සක ඇති මුල්ලක අතු නවාගෙන
චින්තා ඉන්නේ අලි කොටුවක් පැන පැන
දුල් ඇති අද ප්රවීනාට බැන බැන
මම හොද කෙනා ආව මෙතැනට දුවගෙන![]()
මිස්සක නැව්ව අත්තට රිදුනද මන්දා
චින්ත ඉන්නේ කොටු පැන ගුටි තව බන්දා
ප්රවීනාට බැන්නාට මම හොදයි සැමදා
ඔයා කොහොම හොඳ උනේ අපි හැමටම වඩා
