SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

serandib_y2k

Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    සඳුන්ගේ අත්තම්මේ.... ඔබ එක් අතකින් බිරියකි... දිරිමත් මිනිසෙකුට... අම්මෙකි... සෙනෙහෙබර දරුවනට.... අත්තම්මෙකි අප සියලු දෙනාට..... ඔබට නුවන් සුව ප්‍රාර්තනා කරමි...
     

    nuwant

    Member
    Jun 25, 2009
    311
    7
    0
    kadawatha
    කා‍ගේ ලග හරි තියේනවනම් මට එඩවඩ් ජයකොඩ් මහත්මයාගේ නුබට හිතැති මට හිත ඇති සිංදුව ‍දෙනවද
     

    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    කා‍ගේ ලග හරි තියේනවනම් මට එඩවඩ් ජයකොඩ් මහත්මයාගේ නුබට හිතැති මට හිත ඇති සිංදුව ‍දෙනවද

    ♫ නුඹට හිතැති - එඩ්වඩ් ජයකොඩි
    Numbata Hithethi - Edward Jayakody

    Click Here or Above Link to Download
     

    kkumara55

    Member
    Nov 26, 2009
    1,134
    92
    0
    srilanka
    කා‍ගේ ලග හරි තියේනවනම් මට එඩවඩ් ජයකොඩ් මහත්මයාගේ නුබට හිතැති මට හිත ඇති සිංදුව ‍දෙනවද

    NUBATA HITHETHI

    EDWARD JAYAKODI



     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    සඳුන් මල්ලීගේ ආදරණීය ආච්චිඅම්මාට සසර කෙලවර අජරාමර නිවන් සුව පතමි...

    අපේ සිංඳු මහගෙදර (sloldhits) හැමදෙනාගේම සාතීශය සංවේගය හා බලවත් ශෝකය මෙසේ පල කර සිටිමු...


    ඔව් අයියෙ උදේ පාන්දරින්ම අහන්න ලැබුනෙ ගොඩක් දුක්බර ආරංචියක්.
    සියලු සංස්කාර දර්මයන් අනිත්‍යය බව මෙනෙහි කරගෙන අත්තම්මාට නිවන් සුව පතමු.
    මම දැන් ඉන්නෙ නුවර, හෙට උදෙන්ම කොළඹ එන්නම්.
    කරන්න පුළුවන් දෙයක් තියනව නම් අනිවාර්්‍යයෙන්ම කරමු.
     

    Ghost.Rider

    Member
    Jul 2, 2007
    697
    9
    0
    on the way
    ඔව් අයියෙ උදේ පාන්දරින්ම අහන්න ලැබුනෙ ගොඩක් දුක්බර ආරංචියක්.
    සියලු සංස්කාර දර්මයන් අනිත්‍යය බව මෙනෙහි කරගෙන අත්තම්මාට නිවන් සුව පතමු.
    මම දැන් ඉන්නෙ නුවර, හෙට උදෙන්ම කොළඹ එන්නම්.
    කරන්න පුළුවන් දෙයක් තියනව නම් අනිවාර්්‍යයෙන්ම කරමු.


    සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යය බව මෙනෙහි කරගෙන අත්තම්මාට නිවන් සුව පතමු.:nerd:
     

    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    ඔව් අයියෙ උදේ පාන්දරින්ම අහන්න ලැබුනෙ ගොඩක් දුක්බර ආරංචියක්.
    සියලු සංස්කාර දර්මයන් අනිත්‍යය බව මෙනෙහි කරගෙන අත්තම්මාට නිවන් සුව පතමු.
    මම දැන් ඉන්නෙ නුවර, හෙට උදෙන්ම කොළඹ එන්නම්.
    කරන්න පුළුවන් දෙයක් තියනව නම් අනිවාර්්‍යයෙන්ම කරමු.

    Ow dukabara aaranchiyak..E dayaabara aaththammaata niwan suwa pathamu..
    Chandana malliye, ithin heta Colombo aawama sandun malligen kerenna thiyena deyak ahala balala matath danum denna please..E pawle aya shoken inna me welaawe monawahari kerenna thiyena deyakata puluan widyakata daayaka wenna mamath godak kamathi..
     

    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    1zbtnie.jpg




    me sasare ipadena apikaatath priyayangen wenweeme duka urumai sandun malliye.. ithin hithata dairyaya ganna..

    Amma,thaththa athulu pawle hama denaama duken inna me welaawe kalpanaawen kerenna thiyena wada gana balanna malliye..

    Obage dayaabara aththammaata amaa maha niwan suwa labewaa kiyaa pathanwaa..!
     

    sashikar

    Member
    Apr 28, 2008
    173
    1
    0
    machan Hotel California song eaka beat eaka ta hadapu singhala song eakak thiyanwa kaurugawa hari eaka thiyanwa da???
     

    Janka23

    Member
    Dec 20, 2009
    988
    29
    0
    ‘‘ඉතිහාසය වෙනස් කල තීන්දු දෙකක්’’ ~ Watch if you love Sri Lanka! ~ A Real Leader

     

    dhammikash

    Member
    Jan 10, 2009
    150
    1
    0
    Galle
    yaluwane mata jothi pala mahath mage sal sapun geethaya thiyanawanam denna nalin perera kiyana eka thiyanawanam godak hodai nawa sangeetha
     
    Status
    Not open for further replies.