ඔයා ඒ ගෑණි නොඉවසිල්ලෙන් නලියන හැටි විස්තර කරල තියෙන්නේ හරියට අසභ්‍ය චිත්‍රපටයක් කවියට නැගුවා වගේ.
why are u so afraid of the reality?
ඔයා ඒ ගෑණි නොඉවසිල්ලෙන් නලියන හැටි විස්තර කරල තියෙන්නේ හරියට අසභ්‍ය චිත්‍රපටයක් කවියට නැගුවා වගේ.
adam and eve had sex and had a baby..
so..
after that? ahem... incest?![]()

this poem is definitely about sex...at least some morally depraved unhealthy physical relationship between two ppl..which is considered by society, religion even by themselves a terrible sin..but they seemingly with pleasure indulge in that ..i see no love in this one
which derived the poem to my own conclusion that is, the girl is only seeking comfort in sex ..she feels already doomed ..but after this whats left pure will be gone ..but this new experience will give her a new life which i think what she meant by "upatha" ..ppl in many literature creations indulge in sex as to a way of comforting themselves..some momentarily peace when they are worlds are kissing the depths of utter misery.
satan has to represent the darkness of this business while adam and eva would be representing nakedness of the souls that would later be exposed to shame
i love the above idea ..but dunno if thats what you meant ..i just got a sick mind lol
ive got another interpretation which was inspired by all the catholic symbolism she had used....that this is about giving birth to the "antichrist" but i don't think thats what she meant eventhough that would most definitely fit in too...
ps; you might have meant something utterly different from all the things i said above but within these words i grasped something that was sooooooo pretty and interesting ..that got me thinking and ..well i formed those above interpretations...really thank you very much for the poem ..definitely one of most interesting piece i read in ek![]()
ඔයා ඒ ගෑණි නොඉවසිල්ලෙන් නලියන හැටි විස්තර කරල තියෙන්නේ හරියට අසභ්‍ය චිත්‍රපටයක් කවියට නැගුවා වගේ.

කවියෙක් කියන්නෙ කොයි වගේ කෙනෙක්ද කියලා හරියට තේරුම් ගන්න මුලින්ම....
කවියාගේ අරමුන තමා ලියන දේ කෙලින්ම හෝ වක්‍රව කියවන්නාට සලසා දීමයි.......
මම ඒක කලා. ඒක තමා සැබෑව. ඔයා පිළිගන්නට අකමැති සැබෑව....![]()
එහෙමනම් ඉතින් පෙත්සමක් ලියන කෙනෙකුත් කවියෙක් වෙන්න එපැයි.

එහෙමනම් ඉතින් පෙත්සමක් ලියන කෙනෙකුත් කවියෙක් වෙන්න එපැයි.

එහෙමනම් ඉතින් පෙත්සමක් ලියන කෙනෙකුත් කවියෙක් වෙන්න එපැයි.
Actually Awantha i dnt hv enough knowledge to reply for this comment. you r right in some way but not 100%
this is kinda thought i hv in side me that can not explain..the injustice of the cruel about sex
When I wrote it, I really didn't know that this poem has an in depth meaning as you have described......
Hearty Thanks dear
appreciating the same.
i love poems with multiple meanings ..this poem definitely has a few.... reader necessarily don't have to see what the poet tried to convey 
සහෝදරයා.. මගේ දැනගැනීමට අහන්නේ... ඔයා කවි නිර්මාණ කරලා තියෙනවද...
EK eke mama dekka hondama comment ekaනිර්මාණයක් බොහෝ දුරට මෙබඳූ විවෘත සංවාදයන්ට බඳුන් වන්නේ එහි අන්තර්ගතයේ හෝ ඊට පාදක කර ගත් භූමිකාවන්ගේ කුමක් හෝ විශේෂත්වයක් හෝ කුකුසක් එය කියවන්නාගේ සිත තුල ජනිත වූ මොහොතේ හා තත්පරයේ සිටයි...
එය තමා නිර්මානයකින් අපි අපේක්ෂා කල යුත්තේ හා විය යුත්තේ...
විවිධ පැතිකඩයන් ඔස්සේ බොහෝ සද් ජනයාගේ හිත තිගැස්සූ, විවාදයට ලක් කලාවූ ශාස්ත්‍රීය නිර්මානයක් කිරීම ගැන ප්‍රථමයෙන් මා මේ නිර්මානකාරිණිය ගැන ආඩම්බර වෙනවා හා ඇයට මල් මිටක් පුද කරනවා......
මේ නිර්මානයට "අතීශයින් වැඩිහිටියන්ට පමනයි" නැත්නම් වැඩකට නැති තවත් කාමුක එකක් යන ලේබලය ඇලවීමට කීප දෙනෙක් වෙර දරා ඇති බවකුත් මෙහි විචාරයන් හා සාපේක්ෂව පෙනී යනවා...
අපි ආදම්.. ඒවා සහ සාතන් මොහොතකට අමතක කරමු..
ඒවා නාමිකව නිර්මානයේ හැඟීම් තීව්රත්වයට හෝ රස භාවයන්උද්දීපනය කරන්න යොදා ගත් හැඩ තල කීපයක් පමනයිනේ..
ගැහැනියකගේ හා පිරිමියෙකුගේ ලිංගික එක්විම හා එහිදී ගැහැනිය තුල ඒ සුසංයෝගයට පෙර හා පසු සිත තුල ස්රාවය වෙන යථාර්තවාදී රස එන්සයිමයන්ට අනුගතව චලනය වන ඇගේ කායික හා මානසික ගති සොබා ඒ අයුරින්ම මනාව ස්පර්ශ කිරීමකුයි මෙ නිර්මානයේ සංක්ෂිප්තය වශයෙන් මා දකින්නේ..
ඒ එක්කම නිර්මානකරුවා මෙහිදී බොහෝ සංයමයෙන් කියවන්නාට ඒත්තු ගන්වනවා එම සංවාසයට මිනිසාව පොලඹවා ගන්නේ ඇය බවත් ඇගේ මුඛ්‍ය අරමුණ වී ඇත්තේ මතු පරපුරක් එයින් නිර්මානය කර ගැනීම බවත්..
අපි අපිටම අවංක වෙමු.. මේ නිර්මානය දකින්න ඉස්සරවෙලා ගැහැනියක හා පිරිමියෙක් එක්වී කරනා ලිංගික හැසිරීම්, ඊට අනුරූප ක්‍රියාදාමය හා එහි විවිධ අවස්ථා ගැන අපේ සමාජය දැනුවත් නැද්ද...??
මේ හා බැඳුනු විෂයානුබද්ධ පොත පත හා වෙනත් නිර්මාන කෙතරම් තිබෙනවාද?
අප මුලින්ම අපෙන් ඇසිය යුතු ප්රශ්නය වන්නේ අපි සමාජයක් වශයෙන් මේ විෂය පිලිබඳව මෙතෙක් හරි පරිශීලනයක් හා දැනුමක් ලබා තිබෙනවාද යන්නයි...
හය හතර තේරෙන පොඩි එකාගේ සිට මහල්ලා දක්වා මේ පිලිබඳව දැනුවත්... දැනුවත් වෙලා තියෙන්නේ මෙහි ඇති ක්‍රියාදාමය ගැන විතරයි..හැබැයි හරි හැදෑරීමකින් නෙවෙයි.
එහෙම නැහැයි කියල කවුරු හරි කෙනෙක් කියන්න හදනවනම් ඒක අමුලික බොරුවක් එහෙමත් නැත්නම් තමන් තමන්ව රවටා ගැනීමක්.....
අනිත් කරුන තමයි මේ පිරිස බොහෝ දුරට දැනුවත් වෙලා තියෙන්නේ හොර රහසේ.. සමාජ සංස්ථාවක් හෝ ඒකකයක් වශයෙන් නොවේ.
ඉන් ඔබ්බට ඔවුන් ඔවුන්ටම වැට කඩොලූ සීමා මායිම් අහුර ගන්නවා බොරු සංස්කෘතික බියක් හා ඉපැරණි සභ්‍යත්වයක් ඊට ආලේපනය හා ආරෝපනය කර ගනිමින්..
එවිට නොමනා පාලන අක්රමිකතාවය හා බලනා කෝනයේ වැරැද්ද තුලින් හැම දෙයක්ම "අසභ්‍ය ලේබලය" යටතේ තමයි හංවඩු ගැහෙන්නේ හා ගහන්නේ.. ..
කල යුත්තේ මෙවන් නිර්මානවලට අසභ්‍ය යයි ඇඟිල්ල දිගු කරනවාට වඩා අද පවතින සමාජයේ ලිංගික අපචාරයන් හා අසාධාරණකම් වලින් ජනතාව බේරා ගැනීම සඳහා නිරවුල් පැහැදිලි ලිංගික දැනුමක් අප සමාජය තුල ස්ථාපිත කිරීමට වහ වහා කටයුතු යෙදීමයි...
ඉතාමත් විශිෂ්ඨ නිර්මානයක්..
ඔබට ජය...

lol now that i think about it ..i shouldn't have been listening to "dissolve girl" while reading this which is about a girl whos having sex to feel loved lol

hammo..kella radical weegana weegana wegana enawa...
hamadema tula asai bayai dekak tiyenawa..deyak rasawath wenne tikak withara bayak tiyeddi...ekanae proposal ekakata wada yaalu wela bandina kattiya kamathi..
nice poem dil...
ow ow, mewwa tamai asbya... ek eke tiyena okkoma meita wada athi sabyai...
ane mage kata mokatada?![]()
