ආදම් එන්න .................

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    poem එකක් කියවල රස විදින්න බරිනම්! නිර්මාණයක නිමණශිලිත්වය දකින්න බරිනම්! මෙහෙම කිවුවට තරහ වෙන්න එපා.මෝඩ ජෝක් දාන්න ඕන තරම් තෙරෙඩ් එලකිරි එකේ තියනව එවට වෙලා ඉදපල්ල.මෙච්චරයි දැනට ඉතුරැවෙලා තියෙන්නෙ එකත් කන්න එපා!

    edited comment!
    sorry kassa! mage comment eka gena mama umben samaawa illanawa!weradda mage!:(
     
    Last edited:

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    :oo::P



    ne banz! mama dekka umbath comment ekak daala thibba ae gena!eth mu daala thiyana widiya balapan! nikan pora wenna yanawa kello issaraha!:frown:


    Me thread eke wali daganna eka hoda na..Anika Kassa mage yaluwa.... Kassa pora talk ekak newei bn deela thiyenne...aththa kiyala thiyenne...

    Me case eka methanin ivara wenawanm mn godak kamathi....
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Originally Posted by kassaD
    poem එකක් කියවල රස විදින්න බරිනම්! නිර්මාණයක නිමණශිලිත්වය දකින්න බරිනම්! මෙහෙම කිවුවට තරහ වෙන්න එපා.මෝඩ ජෝක් දාන්න ඕන තරම් තෙරෙඩ් එලකිරි එකේ තියනව එවට වෙලා ඉදපල්ල.මෙච්චරයි දැනට ඉතුරැවෙලා තියෙන්නෙ එකත් කන්න එපා!


    yako booruwo apita ona thenaka api comments daanawa:growl:! ape comments hari neththam GT ekata monawa hari karai:frown:! umba nikan kellan issara loku man wenna gihilla byte wenna epa:nerd: api umba kawda kiyalath dannawa umbe hethith dannawa! nikan ape kata awussagena umbe card kudu karaganna epa :no::angry:

    අපි නිර්මානයකින් හෝ සංවාදයකින් මත ගැටුම් විතරයි ඇති කර ගත යුත්තේ..මිනිස් ගැටුම් නෙවෙයි..

    ඉන් එහා ගොස් බහින් බස් වීම අපිට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ..

    දවස අන්තිම වෙනකොට කරේ අත දාගෙන "යමු මචෝ" කියන තැනයි අපි සිටිය යුත්තේ...

    ඉතින් මං ආදරෙන් සහෝදරයෙක් වශයෙන් ඉල්ලා සිටිනවා සෝමදාස මල්ලිගෙන් හා කස්ස මල්ලිගෙන් මේ බහින් බස් වීමට මෙතනින් තිත තියල අපි මෙතන සහෝදර නිර්මානකරුවන් වශයෙන් අපි අපි එක්කම සහයෝගයෙන් රැදී ඉම්මු කියල..

    ඔබලාට ජය!!
     
    Last edited:

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,947
    4,531
    113
    Why the hell this poem is only about Adam. Eve's is the one that force Adam to do sin. Seriously Change the poem
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    Originally Posted by kassaD
    poem එකක් කියවල රස විදින්න බරිනම්! නිර්මාණයක නිමණශිලිත්වය දකින්න බරිනම්! මෙහෙම කිවුවට තරහ වෙන්න එපා.මෝඩ ජෝක් දාන්න ඕන තරම් තෙරෙඩ් එලකිරි එකේ තියනව එවට වෙලා ඉදපල්ල.මෙච්චරයි දැනට ඉතුරැවෙලා තියෙන්නෙ එකත් කන්න එපා!




    අපි නිර්මානයකින් හෝ සංවාදයකින් මත ගැටුම් විතරයි ඇති කර ගත යුත්තේ..මිනිස් ගැටුම් නෙවෙයි..

    ඉන් එහා ගොස් බහින් බස් වීම අපිට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ..

    දවස අන්තිම වෙනකොට කරේ අත දාගෙන "යමු මචෝ" කියන තැනයි අපි සිටිය යුත්තේ...

    ඉතින් මං ආදරෙන් සහෝදරයෙක් වශයෙන් ඉල්ලා සිටිනවා සෝමදාස මල්ලිගෙන් හා කස්ස මල්ලිගෙන් මේ බහින් බස් වීමට මෙතනින් තිත තියල අපි මෙතන සහෝදර නිර්මානකරුවන් වශයෙන් අපි අපි එක්කම සහයෝගයෙන් රැදී ඉම්මු කියල..

    ඔබලාට ජය!!

    EK eke mama ithama garu karana pudgalayek thamai RON ayya!:yes:ron ayya kiyana de mama piligannawa
    :)
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~

    01 ) definitely the FEMALE is burning to have sex, then covers it up with all the bla bla bla to add some adorable meaning....


    02) i think The Eve who is burning here at this moment is the poetess

    03) to be more crucial, at this stage, the so called Eve would turn to do it with SATAN even, in case if Adam is refusing to come to the bed...


    there is hidden true behind this which is u didnt note.
    she wanted to give birth ....:)
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    have any of you seen the movie devils advocate? this poem reminds me of it's lst scene where a female with satans help trying to persuade a guy to give birth to antichrist ...lol
    this poem has many depths
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    නිර්මාණයක් බොහෝ දුරට මෙබඳූ විවෘත සංවාදයන්ට බඳුන් වන්නේ එහි අන්තර්ගතයේ හෝ ඊට පාදක කර ගත් භූමිකාවන්ගේ කුමක් හෝ විශේෂත්වයක් හෝ කුකුසක් එය කියවන්නාගේ සිත තුල ජනිත වූ මොහොතේ හා තත්පරයේ සිටයි...

    එය තමා නිර්මානයකින් අපි අපේක්ෂා කල යුත්තේ හා විය යුත්තේ...

    විවිධ පැතිකඩයන් ඔස්සේ බොහෝ සද් ජනයාගේ හිත තිගැස්සූ, විවාදයට ලක් කලාවූ ශාස්ත්‍රීය නිර්මානයක් කිරීම ගැන ප්‍රථමයෙන් මා මේ නිර්මානකාරිණිය ගැන ආඩම්බර වෙනවා හා ඇයට මල් මිටක් පුද කරනවා......

    මේ නිර්මානයට "අතීශයින් වැඩිහිටියන්ට පමනයි" නැත්නම් වැඩකට නැති තවත් කාමුක එකක් යන ලේබලය ඇලවීමට කීප දෙනෙක් වෙර දරා ඇති බවකුත් මෙහි විචාරයන් හා සාපේක්ෂව පෙනී යනවා...

    අපි ආදම්.. ඒවා සහ සාතන් මොහොතකට අමතක කරමු..

    ඒවා නාමිකව නිර්මානයේ හැඟීම් තීව්‍රත්වයට හෝ රස භාවයන්උද්දීපනය කරන්න යොදා ගත් හැඩ තල කීපයක් පමනයිනේ..

    ගැහැනියකගේ හා පිරිමියෙකුගේ ලිංගික එක්විම හා එහිදී ගැහැනිය තුල ඒ සුසංයෝගයට පෙර හා පසු සිත තුල ස්‍රාවය වෙන යථාර්තවාදී රස එන්සයිමයන්ට අනුගතව චලනය වන ඇගේ කායික හා මානසික ගති සොබා ඒ අයුරින්ම මනාව ස්පර්ශ කිරීමකුයි මෙ නිර්මානයේ සංක්ෂිප්තය වශයෙන් මා දකින්නේ..

    ඒ එක්කම නිර්මානකරුවා මෙහිදී බොහෝ සංයමයෙන් කියවන්නාට ඒත්තු ගන්වනවා එම සංවාසයට මිනිසාව පොලඹවා ගන්නේ ඇය බවත් ඇගේ මුඛ්‍ය අරමුණ වී ඇත්තේ මතු පරපුරක් එයින් නිර්මානය කර ගැනීම බවත්..

    අපි අපිටම අවංක වෙමු.. මේ නිර්මානය දකින්න ඉස්සරවෙලා ගැහැනියක හා පිරිමියෙක් එක්වී කරනා ලිංගික හැසිරීම්, ඊට අනුරූප ක්‍රියාදාමය හා එහි විවිධ අවස්ථා ගැන අපේ සමාජය දැනුවත් නැද්ද...??

    මේ හා බැඳුනු විෂයානුබද්ධ පොත පත හා වෙනත් නිර්මාන කෙතරම් තිබෙනවාද?

    අප මුලින්ම අපෙන් ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ අපි සමාජයක් වශයෙන් මේ විෂය පිලිබඳව මෙතෙක් හරි පරිශීලනයක් හා දැනුමක් ලබා තිබෙනවාද යන්නයි...

    හය හතර තේරෙන පොඩි එකාගේ සිට මහල්ලා දක්වා මේ පිලිබඳව දැනුවත්...
    දැනුවත් වෙලා තියෙන්නේ මෙහි ඇති ක්‍රියාදාමය ගැන විතරයි..හැබැයි හරි හැදෑරීමකින් නෙවෙයි.

    එහෙම නැහැයි කියල කවුරු හරි කෙනෙක් කියන්න හදනවනම් ඒක අමුලික බොරුවක් එහෙමත් නැත්නම් තමන් තමන්ව රවටා ගැනීමක්.....

    අනිත් කරුන තමයි මේ පිරිස බොහෝ දුරට දැනුවත් වෙලා තියෙන්නේ හොර රහසේ.. සමාජ සංස්ථාවක් හෝ ඒකකයක් වශයෙන් නොවේ.


    ඉන් ඔබ්බට ඔවුන් ඔවුන්ටම වැට කඩොලූ සීමා මායිම් අහුර ගන්නවා බොරු සංස්කෘතික බියක් හා ඉපැරණි සභ්‍යත්වයක් ඊට ආලේපනය හා ආරෝපනය කර ගනිමින්..

    එවිට නොමනා පාලන අක්‍රමිකතාවය හා බලනා කෝනයේ වැරැද්ද තුලින් හැම දෙයක්ම "අසභ්‍ය ලේබලය" යටතේ තමයි හංවඩු ගැහෙන්නේ හා ගහන්නේ.. ..

    කල යුත්තේ මෙවන් නිර්මානවලට අසභ්‍ය යයි ඇඟිල්ල දිගු කරනවාට වඩා අද පවතින සමාජයේ ලිංගික අපචාරයන් හා අසාධාරණකම් වලින් ජනතාව බේරා ගැනීම සඳහා නිරවුල් පැහැදිලි ලිංගික දැනුමක් අප සමාජය තුල ස්ථාපිත කිරීමට වහ වහා කටයුතු යෙදීමයි...

    ඉතාමත් විශිෂ්ඨ නිර්මානයක්..

    ඔබට ජය...


    මම හිතන්නේ කිවයුතු හැමදෙයක්ම ඉතාමත් පැහැදිලිව රොන් අයියා සදහන් කරලා තියෙනවා...මීටත් වඩා යමක් අවශ්‍යද ?

    යමක් තේරුම් ගැනීමේ හැකියාව ඉහලින්ම ඇති ඔබෙන් මෙවැනි වටිනා අදහස් මම වගේ පුන්චියට ලියන කෙනෙක්ට ලැබෙනවා කියන්නෙ මොනතරම් දෙයක්ද ...........

    ඔබට මගේ ස්තූතිය රොන් අයියා.........ඒ වගේම මගේ ආචාරය :)
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ඩිල් අක්කේ..

    " සියලු දේ සාපෙක්ශ්‍යය" යන්නෙන් අදහස් කරන්නෙ කුමක්ද.. පොඩි උදව්වක් ඉල්ලන්නේ...
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ඩිල් අක්කේ..

    " සියලු දේ සාපෙක්ශ්‍යය" යන්නෙන් අදහස් කරන්නෙ කුමක්ද.. පොඩි උදව්වක් ඉල්ලන්නේ...


    මමනම් යොදා ගත්තේ සමානයි සහ හොදින් කියන දේ හගවන්න:) y?
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    මම ඉස්සර ලියලා තියෙනවා. දැන් නම් ලියන්නෙ නෑ. ඇයි දැන් කලාකාරයෝ කියලා ඔච්චර විශෙෂත්වයක්? කලාකරුවෝ කියන්නේ දෙයියො විසින් එවපු කට්ටියක් නෙවෙයි නේද? අසභ්‍ය චිත්‍රපටයක් හදන කෙනෙකුත් කලාකාරයෙක් තමයි. කලාකාරයෙක් විසින් නිර්මාණය කළ පමණින් හෝ කලාත්මක වුන පමණින් හෝ කෙනෙක් කරන නිර්මාණයක් හොඳ බවට සමාජය විසින් පිළිගැනෙන්නේ නෑ. ඒ සමාජයේ පවතින සාරධර්ම සහ සංස්කෘතියටත් ඒක ගැලපෙන්න ඕනෙ.

    අපේ රටේ ඉන්න හඳගමලා වගේ සමහර තකතිරු කලාකරුවො "රැඩිකල්" ලේබලයක් ගහගෙන තමන් තමයි පණ්ඩිතයෝ කියලා හිතාගෙන ඉන්නවා. ඒ අයට ඔවුන්ගේ නිර්මාණ ගැළපෙන සංස්කෘති තියෙන බටහිර රටවලින් සම්මානත් ලැබෙනවා. හැබැයි ඒ පුස්සන්ට කවදාවත් ලංකාවේ සාමාන්‍ය මිනිස්සුන්ගේ හදවතට ලං වෙන්න නම් බෑ.


    මට පුදුමයි ඔයාගේ දැනීම ගැන....

    මීරා කියන්නෙ ඉන්දියාවේ ඉන්න දක්ෂම අධ්‍යක්ෂකවරියක්...එයාගේ films බලල තියෙනවද ?